අර ඇදවෙච්ච බාරුත් ප්ලාස්ටික් වලින්ද හදලා තියෙන්නෙ ?![]()
ඒවා protection එකට තියෙන ඒවා නෙමෙයි බං.. cover & support bars.. වාහනේ ආපු වෙලාවක පෙන්නන්නම්කො...

අර ඇදවෙච්ච බාරුත් ප්ලාස්ටික් වලින්ද හදලා තියෙන්නෙ ?![]()

සර් කාරයා නාවොත් 2 ට එන්න පුලුවනිනේ...4.30 ට බං ඉවර වෙන්නේ....පහුගිය ටිකේ එක සර් කෙනෙක් ආවේ නෑ... ඒක නිසා 2 ට ඉවරවුනා.. හෙට ඉදන් පොර එනවා බං... මමත් පට්ට ආසයි එන්න.. ඒත් මේකත් ගොඩක් වැදගත් බං...
![]()

ඔව් මම කරන්න වැඩක් නැතුව ගෙදෙට්ට වෙලා ඉන්නෙ![]()

උඹ ඉතින් එන්ටෙපලිටිස් එනකන් මැදගෙන බලාගෙන ඉන්නේ ඕකටනේ....![]()

සර් කාරයා නාවොත් 2 ට එන්න පුලුවනිනේ...![]()
අපිටත් ගෙවල් වල කරන්න ඕන තරම් වැඩ තියෙනවා, නිකන් ඉන්න බැරිකමට සෙට්වෙනවා කියලද හිතන්නේ....ඔව් මම කරන්න වැඩක් නැතුව ගෙදෙට්ට වෙලා ඉන්නෙ![]()


කාලයක් ගිහින් බලපන්කෝ....උඹලගේ කතාව හරියට ඕක කරන්නෙම නෑ වගේනේ...![]()

ඉතින් වැඩක් නැත්තම් වරෙන්කෝ...ඔව් මම කරන්න වැඩක් නැතුව ගෙදෙට්ට වෙලා ඉන්නෙ![]()


හරියට දිග පළල දාල එවපන්.මචං... ගේක දල සැලැස්මක් එව්වොත් ඒකේ උලුවහු ජනෙල් වල ගුන දොස් කියන්න පුලුවන්ද උඹට..?

හරියට දිග පළල දාල එවපන්.![]()
එතකොට මේකේ අනිත් උන් ඔක්කොම නිකමොද බොල...?![]()

අපිටත් ගෙවල් වල කරන්න ඕන තරම් වැඩ තියෙනවා, නිකන් ඉන්න බැරිකමට සෙට්වෙනවා කියලද හිතන්නේ....![]()


ඉතින් වැඩක් නැත්තම් වරෙන්කෝ...![]()

එහෙම හිතෙනවද![]()
ඇත්ත කියපං.... 
එහෙම හිතෙන්න ඉතිං මේකේ නිකමෝ නැහැනේ.. උඹ කතා කරන්නෙ හරියට උඹට එක පැයකටවත් රෙස්ට් එකක් නැති ගානට වැඩ වගේනේ... මට නම් පෙන්නේ උඹට සෙට් වෙන්න ඕනේ නෑ...ඇත්ත කියපං....
![]()

රෙස්ට් එකක් කියල නැහැ බන් ... කිව්වට විස්වාස කරන්නෑ නෙ ... දැනුත් මම වැඩ ... උදේට තමයි නිදාගන්නෙ![]()

