EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මරු භාණ්ඩයක් වගේ. සද්දේ කොහොමද. :):):cool:
    20 කට විකුනමු... ;):rolleyes:
    එලටම තියෙනවා බන් ට්‍රිපකට නම් මාරු

    නෝ නෝ නෝ නෝ
    මේ දවස්වල පිටේ තමයි ගහන යන්න වෙන්නේ :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩිහිටි නිවාසෙකටද කොහෙද දානයක් දුන්න නේද...:cool:

    ඒ කවද්ද..? මම නම් දුන්නේ නෑ... :no:
    අනුරාධපුරේ පිංකමට නම් ගියා... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉම්පැක්ට් එක අඩු කරගන්න පුලුවං පිනක් දහමක් කලොත් :dull:

    හිතට එකඟව කරන්න පුලුවං පින් කරනවා... පන්සල් යන එකම නෙමෙයිනේ පින් දහම් කියන්නේ... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි කොහොම කරත් අපිට ලෝක නියමයින්ටයි පෙර කරපු කර්ම වල විපාකයි වලක්වගන්න බෑ... කරන්න පුලුවං ඒවා ටිකක් හරි අඩු කරගන්න එක විතරයි... මම කවදාවත් නොපෙනෙන බලවේග පස්සේ ඕනවට වඩා යන්නේ නෑ...
    හැම දේකටම කරුමේ කියල ඉඳල හරියන්නේ නම් නෑ මචෝ....:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කවද්ද..? මම නම් දුන්නේ නෑ... :no:
    අනුරාධපුරේ පිංකමට නම් ගියා... :yes:
    fb එකේ දැක්කේ. මම හිතුවේ දානයක් කියල.:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙ නොයෙන විලසිනි මින් යන්න ගියේ....
    ඒ රුව තව තවත් එකෙකුට මතක තියේ.....
    සළුපට තුරුල් කරගෙන බාරියට බියේ......
    ඒකත් අරගෙනයි මේකා වැඩට ගියේ......

    ඉදි කටු තුඩක් ටිං ගා වැටුනොත් මිතුර...
    අන් සැම කටුව සොයමින් වෙහෙසෙන අතර...
    ලන්දට දුවන සුදු එස් ටූ එකෙ පැතිර......
    යන්නේ ඇගේ නොම්මරයක් මයි නිතර.....

    ආයේ ආපු දවසක මෙය පෙන්වන්න.....
    මතක ඇතුව ප්‍රින්ට් ස්ක්‍රින් අරගන්න....
    නෝනට හොරෙං එය ප්‍රින්ට් අවුට් කර ගන්න....
    කොසු මිට අරං එනකොට ඇද යට ඉන්න. :rofl:
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එලටම තියෙනවා බන් ට්‍රිපකට නම් මාරු

    නෝ නෝ නෝ නෝ
    මේ දවස්වල පිටේ තමයි ගහන යන්න වෙන්නේ :P
    වාහනේ ලඟදි හම්බවෙයි නේ....:rolleyes::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතට එකඟව කරන්න පුලුවං පින් කරනවා... පන්සල් යන එකම නෙමෙයිනේ පින් දහම් කියන්නේ... :yes:
    :yes::yes::yes: පාරෙ තොටේ පන්සලේ කියලා වෙනසක් නෑ... හොදක් කලොත් හොදක් වෙයි.. කොයි ආගමත් එකයි .. :D( මුස්ලිම් ඇර ):oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැම දේකටම කරුමේ කියල ඉඳල හරියන්නේ නම් නෑ මචෝ....:yes:

    නෑ.. නෑ... මම එහෙම කියන්නේ නෑ... බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නේ කර්මයටම ඔක්කොම බාර දෙන්න එපා කියලනේ... මම කියන්නේ යමක් වෙන්න තියෙනවනම් ඒක අපිට වලක්වන්න බෑ කියලා...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයෙ නොයෙන විලසිනි මින් යන්න ගියේ....
    ඒ රුව තව තවත් එකෙකුට මතක තියේ.....
    සළුපට තුරුල් කරගෙන බාරියට බියේ......
    ඒකත් අරගෙනයි මේකා වැඩට ගියේ......

    ඉදි කටු තුඩක් ටිං ගා වැටුනොත් මිතුර...
    අන් සැම කටුව සොයමින් වෙහෙසෙන අතර...
    ලන්දට දුවන සුදු එස් ටූ එකෙ පැතිර......
    යන්නේ ඇගේ නොම්මරයක් මයි නිතර.....

    ආයේ ආපු දවසක මෙය පෙන්වන්න.....
    මතක ඇතුව ප්‍රින්ට් ස්ක්‍රින් අරගන්න....
    නෝනට හොරෙං එය ප්‍රින්ට් අවුට් කර ගන්න....
    කොසු මිට අරං එනකොට ඇද යට ඉන්න. :rofl:
    :P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආයෙ නොයෙන විලසිනි මින් යන්න ගියේ....
    ඒ රුව තව තවත් එකෙකුට මතක තියේ.....
    සළුපට තුරුල් කරගෙන බාරියට බියේ......
    ඒකත් අරගෙනයි මේකා වැඩට ගියේ......

    ඉදි කටු තුඩක් ටිං ගා වැටුනොත් මිතුර...
    අන් සැම කටුව සොයමින් වෙහෙසෙන අතර...
    ලන්දට දුවන සුදු එස් ටූ එකෙ පැතිර......
    යන්නේ ඇගේ නොම්මරයක් මයි නිතර.....

    ආයේ ආපු දවසක මෙය පෙන්වන්න.....
    මතක ඇතුව ප්‍රින්ට් ස්ක්‍රින් අරගන්න....
    නෝනට හොරෙං එය ප්‍රින්ට් අවුට් කර ගන්න....
    කොසු මිට අරං එනකොට ඇද යට ඉන්න. :rofl:

    :lol:

    පව් S2...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes::yes: පාරෙ තොටේ පන්සලේ කියලා වෙනසක් නෑ... හොදක් කලොත් හොදක් වෙයි.. කොයි ආගමත් එකයි .. :D( මුස්ලිම් ඇර ):oo:

    අනිවා... බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙත් පුලුවන් තරම් හොඳ දේ කරන්න කියලා... නරකක් කරොත් අනිවාර්යෙන්ම විපාක් ලැබෙනවාමයි....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ.. නෑ... මම එහෙම කියන්නේ නෑ... බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නේ කර්මයටම ඔක්කොම බාර දෙන්න එපා කියලනේ... මම කියන්නේ යමක් වෙන්න තියෙනවනම් ඒක අපිට වලක්වන්න බෑ කියලා...
    :yes::cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිවා... බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙත් පුලුවන් තරම් හොඳ දේ කරන්න කියලා... නරකක් කරොත් අනිවාර්යෙන්ම විපාක් ලැබෙනවාමයි....
    ඔව්, මෙලොවදි නැති උනොත් පරලොවදි.:yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මේ දවස් ටිකේ ඔලුව අවුල් බං...... ඕවාට හිතක් නෑ..... :(

    අවුල් හරියන්න එක්ක හදපං... ප්‍රශ්න අමතක වෙන්න ඒ ප්‍රශ්න වලට කිසිසේත්ම සම්බන්ධ නැති වැඩ වල යෙදෙන්න ඕනේ... එතකොට නොකන්ම හිත හැදෙයි...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~

    මැරීඩ් ක්ලබ් පලවන හූයේ සිට මෙයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙමි .. නමුත් අකැකමැත්තෙන් වුවද මෙයින් සමුගැනීමට සිත්විය ..

    මෙහි නිර්මාතෘ WIKILEAKS සහෝදරයාටත්, මා සොයුරු Urajdrlk සහෝදරයාටත්, උපේක්ෂා සිතින් සැමදෙයම බලන අපේ Kosandpol සහෝදරයාටත්, හිතාදර සොයුරු Dath kimbula සහෝදරයාටත්, කිං දෙවි සහෝදරයාටත්, SANJEE, Malkavi, Dinushasnkalpa සහෝදරයාටත්, Sun Boy , mldarshana, mjayanatha ඇතුළු අනෙක් සහෝදර කැලටත් මගේ ස්තුතිය පිරිනමමින් මෙයින් සමු ගනිමි !​
     
    Status
    Not open for further replies.