එලටම තියෙනවා බන් ට්රිපකට නම් මාරුමරු භාණ්ඩයක් වගේ. සද්දේ කොහොමද.
20 කට විකුනමු...![]()
නෝ නෝ නෝ නෝ
මේ දවස්වල පිටේ තමයි ගහන යන්න වෙන්නේ

එලටම තියෙනවා බන් ට්රිපකට නම් මාරුමරු භාණ්ඩයක් වගේ. සද්දේ කොහොමද.
20 කට විකුනමු...![]()

වැඩිහිටි නිවාසෙකටද කොහෙද දානයක් දුන්න නේද...![]()


ඉම්පැක්ට් එක අඩු කරගන්න පුලුවං පිනක් දහමක් කලොත්![]()

හැම දේකටම කරුමේ කියල ඉඳල හරියන්නේ නම් නෑ මචෝ....අපි කොහොම කරත් අපිට ලෝක නියමයින්ටයි පෙර කරපු කර්ම වල විපාකයි වලක්වගන්න බෑ... කරන්න පුලුවං ඒවා ටිකක් හරි අඩු කරගන්න එක විතරයි... මම කවදාවත් නොපෙනෙන බලවේග පස්සේ ඕනවට වඩා යන්නේ නෑ...

fb එකේ දැක්කේ. මම හිතුවේ දානයක් කියල.ඒ කවද්ද..? මම නම් දුන්නේ නෑ...
අනුරාධපුරේ පිංකමට නම් ගියා...![]()


වාහනේ ලඟදි හම්බවෙයි නේ....එලටම තියෙනවා බන් ට්රිපකට නම් මාරු
නෝ නෝ නෝ නෝ
මේ දවස්වල පිටේ තමයි ගහන යන්න වෙන්නේ![]()


හිතට එකඟව කරන්න පුලුවං පින් කරනවා... පන්සල් යන එකම නෙමෙයිනේ පින් දහම් කියන්නේ...![]()


පාරෙ තොටේ පන්සලේ කියලා වෙනසක් නෑ... හොදක් කලොත් හොදක් වෙයි.. කොයි ආගමත් එකයි ..
( මුස්ලිම් ඇර )
12 ද 24 ද ??එලටම තියෙනවා බන් ට්රිපකට නම් මාරු
නෝ නෝ නෝ නෝ
මේ දවස්වල පිටේ තමයි ගහන යන්න වෙන්නේ![]()

හැම දේකටම කරුමේ කියල ඉඳල හරියන්නේ නම් නෑ මචෝ....![]()
ආයෙ නොයෙන විලසිනි මින් යන්න ගියේ....
ඒ රුව තව තවත් එකෙකුට මතක තියේ.....
සළුපට තුරුල් කරගෙන බාරියට බියේ......
ඒකත් අරගෙනයි මේකා වැඩට ගියේ......
ඉදි කටු තුඩක් ටිං ගා වැටුනොත් මිතුර...
අන් සැම කටුව සොයමින් වෙහෙසෙන අතර...
ලන්දට දුවන සුදු එස් ටූ එකෙ පැතිර......
යන්නේ ඇගේ නොම්මරයක් මයි නිතර.....
ආයේ ආපු දවසක මෙය පෙන්වන්න.....
මතක ඇතුව ප්රින්ට් ස්ක්රින් අරගන්න....
නෝනට හොරෙං එය ප්රින්ට් අවුට් කර ගන්න....
කොසු මිට අරං එනකොට ඇද යට ඉන්න.![]()


නිකං ඉන්න එකේ හදපං...![]()
මේ දවස් ටිකේ ඔලුව අවුල් බං...... ඕවාට හිතක් නෑ..... 
ආයෙ නොයෙන විලසිනි මින් යන්න ගියේ....
ඒ රුව තව තවත් එකෙකුට මතක තියේ.....
සළුපට තුරුල් කරගෙන බාරියට බියේ......
ඒකත් අරගෙනයි මේකා වැඩට ගියේ......
ඉදි කටු තුඩක් ටිං ගා වැටුනොත් මිතුර...
අන් සැම කටුව සොයමින් වෙහෙසෙන අතර...
ලන්දට දුවන සුදු එස් ටූ එකෙ පැතිර......
යන්නේ ඇගේ නොම්මරයක් මයි නිතර.....
ආයේ ආපු දවසක මෙය පෙන්වන්න.....
මතක ඇතුව ප්රින්ට් ස්ක්රින් අරගන්න....
නෝනට හොරෙං එය ප්රින්ට් අවුට් කර ගන්න....
කොසු මිට අරං එනකොට ඇද යට ඉන්න.![]()

පාරෙ තොටේ පන්සලේ කියලා වෙනසක් නෑ... හොදක් කලොත් හොදක් වෙයි.. කොයි ආගමත් එකයි ..
( මුස්ලිම් ඇර )
![]()
නෑ.. නෑ... මම එහෙම කියන්නේ නෑ... බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නේ කර්මයටම ඔක්කොම බාර දෙන්න එපා කියලනේ... මම කියන්නේ යමක් වෙන්න තියෙනවනම් ඒක අපිට වලක්වන්න බෑ කියලා...



ඔව්, මෙලොවදි නැති උනොත් පරලොවදි.අනිවා... බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙත් පුලුවන් තරම් හොඳ දේ කරන්න කියලා... නරකක් කරොත් අනිවාර්යෙන්ම විපාක් ලැබෙනවාමයි....

මේ දවස් ටිකේ ඔලුව අවුල් බං...... ඕවාට හිතක් නෑ.....
![]()