EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: බලපන් බලපන්..... තනියම බලපන් හොදේ....... දේදුනුත් අඩගහගෙන බලන්න එපා....... :no:

    හුටා! එතරම් බරපතලද.......? ස්ටොරිය මේකේ කියන්න බැරිනම් pm එකක්වත් දාපන්කෝ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මීට ස්වල්ප වෙලාවකට කලින්, අපේ එකෙක්ගේ වයිෆ් තුමියක් කතා කරලා, තමුන්ගේ පොඩි එකා විසින්, පව්ඩර් දමා, ෆෝන් කාඩ් එකක් ලැපේ කාඩ් රීඩර් එක තුලින් යවා, කම්බස් කරන ලද, සැම්සුන් ලැපක් සාදා ඉවරදැයි අසන ලදී...... :yes: අන්තිමට, "එහෙනම් ලැප් කන්නා, ලැප හදයිද බලමුකෝ" යැයි පවසන ලද්දෙන්, මට නුගේගොඩ හන්දියේ ගුවන් පාලම උඩ සිට, බිමට ජබොක් වෙන්න සිතුනි...... :( :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මීට ස්වල්ප වෙලාවකට කලින්, අපේ එකෙක්ගේ වයිෆ් තුමියක් කතා කරලා, තමුන්ගේ පොඩි එකා විසින්, පව්ඩර් දමා, ෆෝන් කාඩ් එකක් ලැපේ කාඩ් රීඩර් එක තුලින් යවා, කම්බස් කරන ලද, සැම්සුන් ලැපක් සාදා ඉවරදැයි අසන ලදී...... :yes: අන්තිමට, "එහෙනම් ලැප් කන්නා, ලැප හදයිද බලමුකෝ" යැයි පවසන ලද්දෙන්, මට නුගේගොඩ හන්දියේ ගුවන් පාලම උඩ සිට, බිමට ජබොක් වෙන්න සිතුනි...... :( :angry:

    අහෝ දුකකි ඉරකි තිතකි........ රටේම සුපතල ලැප් කන්නාව කාන්තා පාර්ශවයක් විසින් ඇප නැතිවෙන්නම ලිඳේ ඔබා ඇත......

    එතුමියට ඉස්තුති කිරීමට වටි...... පැවසිය හැකිද ඒ කවුරුන්ද කියා........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මීට ස්වල්ප වෙලාවකට කලින්, අපේ එකෙක්ගේ වයිෆ් තුමියක් කතා කරලා, තමුන්ගේ පොඩි එකා විසින්, පව්ඩර් දමා, ෆෝන් කාඩ් එකක් ලැපේ කාඩ් රීඩර් එක තුලින් යවා, කම්බස් කරන ලද, සැම්සුන් ලැපක් සාදා ඉවරදැයි අසන ලදී...... :yes: අන්තිමට, "එහෙනම් ලැප් කන්නා, ලැප හදයිද බලමුකෝ" යැයි පවසන ලද්දෙන්, මට නුගේගොඩ හන්දියේ ගුවන් පාලම උඩ සිට, බිමට ජබොක් වෙන්න සිතුනි...... :( :angry:
    :rolleyes: Shami nami na he he වකා වකා he he :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    62_morning-sex_flash.jpg
    :lol::lol:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයු බොහෝ වේවා!!!

    අදත් තනියම අදිමි...........දැන් නම් අත පය, පිට කොදු රිදේ.......!!

    ආතතිය :dull: මොකක්ද බොලේ මේ.....!!
    අර මැතිවරණ කොමසාරිස් කෙනෙක්ට තිබුනේ, අන්න ඒක.:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොසා පොල්ලක් තැබූ බැවින් මාහට ඉන්ටවීව් එකකට පැමිණි ළමුන් පිරිසකට වග කීමට සැට් වී ඇත....... සැරෙන් සැරේ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමි......
    කුකුලා පාට් නොදා හරියට ඉන්ටෙර්විව් එක කරන්න....:rolleyes:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සෙනසුරාදා දින පියාණන් සමග පැමිණීමේදී කොසා සේ අතින් කටින් එල්ලං ආවොත් හෝ මුදල් දීමට තැත් කළහොත් ඔබට ද ආතතියේ රස බැලීමට හැකි වනු ඇති අතර ආතතිය පිළිබද නව කරුණු ගණනාවක් ඔබට උගත හැකිවනු ඇත.........:dull::frown:
    :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඈවිල්ලා ඉන්නේ කෙල්ලෝ නම්, උඹ හොදට ඉන්ටර්වීව් කරයි කියලා හිතා ගතහැකි..... :P

    ඔය ඔෆිස් එකේ ඔය වගේ වැඩක් භාර දෙන්න, වගකියයුතු කිසිම එකෙක් නැද්ද බං ඕවා උඹට බාර දෙන්නේ......?? :rolleyes:
    අනේද කියන්නේ, නරියට කිකිලියෝ බාර දුන්නා වගේ ඇති...;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් බලන්නෙ නැති තරම් ... තියෙන ආතතිය මදිවටද :baffled::P

    ආතතිය තිබුනා හෝ නැතා මම සිරාවටම බයයි බං ඕවට......... මලාට බලන්නේ නෑ....... මේ රත්නේ දාලා තියෙන එකේ කතාව පොඩ්ඩක් කියවපන් විකියේ තියෙන........
     
    Status
    Not open for further replies.