බලපන් බලපන්..... තනියම බලපන් හොදේ....... දේදුනුත් අඩගහගෙන බලන්න එපා.......
![]()
හුටා! එතරම් බරපතලද.......? ස්ටොරිය මේකේ කියන්න බැරිනම් pm එකක්වත් දාපන්කෝ.....
බලපන් බලපන්..... තනියම බලපන් හොදේ....... දේදුනුත් අඩගහගෙන බලන්න එපා.......
![]()
අන්තිමට, "එහෙනම් ලැප් කන්නා, ලැප හදයිද බලමුකෝ" යැයි පවසන ලද්දෙන්, මට නුගේගොඩ හන්දියේ ගුවන් පාලම උඩ සිට, බිමට ජබොක් වෙන්න සිතුනි......

මීට ස්වල්ප වෙලාවකට කලින්, අපේ එකෙක්ගේ වයිෆ් තුමියක් කතා කරලා, තමුන්ගේ පොඩි එකා විසින්, පව්ඩර් දමා, ෆෝන් කාඩ් එකක් ලැපේ කාඩ් රීඩර් එක තුලින් යවා, කම්බස් කරන ලද, සැම්සුන් ලැපක් සාදා ඉවරදැයි අසන ලදී......අන්තිමට, "එහෙනම් ලැප් කන්නා, ලැප හදයිද බලමුකෝ" යැයි පවසන ලද්දෙන්, මට නුගේගොඩ හන්දියේ ගුවන් පාලම උඩ සිට, බිමට ජබොක් වෙන්න සිතුනි......

Shami nami na he he වකා වකා he he 

තොපිලා මාව කනවා මදිවට දැන් බෝසාවත් කනවද........?
![]()
ගොලයා නිසා බොසා ජබුක් වෙච්ච ලාස්සන 
අර කොසා කියන ටැග් එක.... හොදක් කරන්න ගිහිං ආපු රිටන් එකක් නේ ?![]()

දන්නේ නෑ බං මම මේක බලලා නෑ ස්ටොරිය අහලවත් නෑ මේකේ.......
Trailer එක බලපන්......

අර මැතිවරණ කොමසාරිස් කෙනෙක්ට තිබුනේ, අන්න ඒක.ආයු බොහෝ වේවා!!!
අදත් තනියම අදිමි...........දැන් නම් අත පය, පිට කොදු රිදේ.......!!
ආතතියමොකක්ද බොලේ මේ.....!!

කුකුලා පාට් නොදා හරියට ඉන්ටෙර්විව් එක කරන්න....බොසා පොල්ලක් තැබූ බැවින් මාහට ඉන්ටවීව් එකකට පැමිණි ළමුන් පිරිසකට වග කීමට සැට් වී ඇත....... සැරෙන් සැරේ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමි......

Trailer එක බලපන්......
![]()
![]()

සෙනසුරාදා දින පියාණන් සමග පැමිණීමේදී කොසා සේ අතින් කටින් එල්ලං ආවොත් හෝ මුදල් දීමට තැත් කළහොත් ඔබට ද ආතතියේ රස බැලීමට හැකි වනු ඇති අතර ආතතිය පිළිබද නව කරුණු ගණනාවක් ඔබට උගත හැකිවනු ඇත.........![]()

අනේද කියන්නේ, නරියට කිකිලියෝ බාර දුන්නා වගේ ඇති...ඈවිල්ලා ඉන්නේ කෙල්ලෝ නම්, උඹ හොදට ඉන්ටර්වීව් කරයි කියලා හිතා ගතහැකි.....
![]()
ඔය ඔෆිස් එකේ ඔය වගේ වැඩක් භාර දෙන්න, වගකියයුතු කිසිම එකෙක් නැද්ද බං ඕවා උඹට බාර දෙන්නේ......??![]()

uu eeye re okak illala thibbe..
mu mal thiyanna yanawada danne ne..![]()

horror ටයිප් එකේ එකක්ද බං මේ...... මම ඔය ජාතියේ ඒවා බලන්න බයයි බං...........![]()

එහෙම වුනොත් ඉතිං මිනියා වෙනුවෙන් මල් වඩමක් තමයි තියන්න වෙන්නේ..........![]()

අනේද කියන්නේ, නරියට කිකිලියෝ බාර දුන්නා වගේ ඇති...![]()

මාත් බලන්නෙ නැති තරම් ... තියෙන ආතතිය මදිවටද![]()