EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: මනුස්සයෙක් ‍හැදිලා.. දෙයක් කිව්වම ඒ දේ අහලා හැදියං යකෝ... මොකද ඌ බිබී නෙවෙයි නෙ කිව්වෙ උඹට බොන්න එපා කියලා...
    ඌ නතර කරලයි උඹටත් නතර කරන්න කිව්වෙ :cool:

    images
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Bonne na yako mama aye .. thopila balahallako...

    Mata bonna kiyala wiwida balapaam thiyenawa ;) mama owata ahu wenne naa:rofl:

    :rofl::P

    විවිධ බලපැම් වලට යට වෙන්න වෙයි උඹට..... :baffled::dull: ඔන්න මම නම් දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ.... ඈහුවෙත් නෑ...... :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවද ඕන :sorry:

    තරින්ද අයිය මාව රිෆර් කරනව කිව්වා :love:
    එක පාරක් බැදලා දෙපාරක් ඩිවෝස් වෙලා තියෙනවද ? අවුරුදු 3ට අඩු බබාලා කී දෙනෙක් ඉන්නවද ? :rofl::rofl: ;)

    උඹ බබා.. දන්නෙ නෑ මොකුත් :oo::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බූස්ටර් එකට ඉහලින් තව පොඩි පොම්පයක් ඇති.. (අපේ බසයේ තියෙන්න උඪිං.. කාර් එකේ නං දන්නෑ හරියටම ) ඔය මගුල සව්ත්තු උනාම ක්ලච් එකේ තද කෙලින්ම කකුලට දැනෙනවා...
    ලේලන්ඩ් එක තරං නං තද වෙන එකක් නෑ බං.. කාර් නෙ... උඹට ඒ තරං තද කරන්න නං ඕනෙ..
    පැඩ්ල් එකට ටෙන්ශන් වැඩි ස්ප්‍රිං එකක් දාපං.. එක්කො කර් එක ගෙදර තියෙයි.. එක්කො ..........:baffled:

    :oo: කෝස්ටරේ වගේ නෙවේ බං කාර් එක.....?? ඒකේ ඔය මගුල් කොයි අස්සක මුල්ලක තියෙනවද දන්නේ නෑ......!! ස්ප්‍රින් එකක් දාන්නවත් පේන්නේ නෑ නේ බොල.....!! එහෙම එකක් පුලුවන් නම්, ලේලන්ඩ් එකේ ස්ප්‍රින් තියෙනවා.... ඒවා දෙකක්ම එකට කරලා දැම්මා නම්, දෙන්නෙක් ඕනා ක්ලච් එක පාගන්න..... :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එක පාරක් බැදලා දෙපාරක් ඩිවෝස් වෙලා තියෙනවද ? අවුරුදු 3ට අඩු බබාලා කී දෙනෙක් ඉන්නවද ? :rofl::rofl: ;)

    උඹ බබා.. දන්නෙ නෑ මොකුත් :oo::rofl:

    ළමයි බලාගන්න පුළුවන්ද :D



    ඔය එකක්වත් නෑ :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:



    බඳින්න බලාපොරොත්තුවෙන් ඉන්නේ :)
     
    Status
    Not open for further replies.