මුගෙ ලෙක්චර් එකට ආපු උන් හොටු පෙර පෙර අඬනව ඇති ....ආපු දුකට![]()
උන්ට උදේ පාන්දර මුලිච්චි වෙච්චි එකාගේ පරම්පරාව අමතනවා ඇති රත්නේගේ දේශනේ අහන්න වුනාට........


මුගෙ ලෙක්චර් එකට ආපු උන් හොටු පෙර පෙර අඬනව ඇති ....ආපු දුකට![]()


ආපු උන් රත්නෙට ප්‍රසන්ටේෂන් එකක් කරනවද දන්නෑ![]()

උන්ට උදේ පාන්දර මුලිච්චි වෙච්චි එකාගේ පරම්පරාව අමතනවා ඇති රත්නේගේ දේශනේ අහන්න වුනාට........![]()



pan cake හැදුවා...උදෙන්ම... ගෙදරට බඩුත් ගන්න ගියා.. දැන් ආවෙ...
![]()
හෆ්ෆා මොකෝ ගෙදර දෙන්නා ඩියුටි මාරු කරගත්තාද.......? දාමුකෝ ෆොටෝස්.......
පින්තූර දාන්නම්...
pan cake හැදුවා...උදෙන්ම... ගෙදරට බඩුත් ගන්න ගියා.. දැන් ආවෙ...
![]()

ආ.. මෙන්න දේශප්‍රේමියා ඇවිල්ලා...![]()

නෑ.. නෑ.. එයා තමයි හැදුවේ... මම කෑමෙන් සපෝර්ට් එක දුන්නා...පින්තූර දාන්නම්...
![]()


දේශ ප්‍රේමියොත් දැන් පිටරටින් ආනයනය කරන්න වෙලා![]()
හික්ස් අපරාදේ කියන්න බෑ නියම සපෝර්ට් එකක් දීලා තියෙන්නේනම්.......
![]()

පෑන් කේක් හදපු එක නම්
ඒත් බඩු ගන්න ගිය එක නම්මිළ ඇහුවම


ඇයි බං ලංකාවේ ඉන්නේ ඔය ඕනතරම්... එකම අවුල එක එක්කෙනා දේශප්‍රේමීත්වය පෙන්නන හැටි වෙනස්...

එහෙමවත් උදව්වක් අපෙන් වයිෆ්ට තියෙන්නෙ එපයි බං...![]()

ඒ ගැන නම් නෝ කොමෙන්ට්... කියලා වැඩක් නෑ බං...![]()