EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩේ නැගල ගියාද, නැත්නම් කට්ටිය එපා වෙලා නිදි කිරුවද...:rolleyes:;)

    :frown: වැඩේ නැගලා ගියා...... මම අර කිව්වා වගේම, මේවා මම කරාට, පුරුදු නැති උන්ට කරන්න බෑ කියලා.... අපේ උන්ගේ ලැප් ගැන කැමැත්ත නැති කරා....... :rofl::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ කුකුළණි..... කෙසේද සැප දුක්..... ?? :rolleyes:

    යන්නත් බැරි උන එකේ, මොරටු කැම්පස් එක පැත්තේ ගියා අද.......!! :P :yes:

    ඕයි.... තෝ අපේ ගේ ලඟටම ඇවිල්ලනේ... අද මම ගෙදර හිටියේ... නිකමට හ්අරි කෝල් එකක් දීලා අපේ ගෙදර එන්න තිබ්බනේ... නොද්දකිං උඹලා... ගෙවල් ලඟට ඇවිල්ලා සද්ද නොකර යනවා... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුගෙ ලෙක්චර් එකට ආපු උන් හොටු පෙර පෙර අඬනව ඇති ....ආපු දුකට :P

    :frown: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වුන පලියට...... කී බෝඩ් එකට කොටාගෙන කොටාගෙන යන්න පුලුවන් වුන පලියට........ බ්ලා.... බ්ලා....... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආපු උන් රත්නෙට ප්‍රසන්ටේෂන් එකක් කරනවද දන්නෑ :rofl::rolleyes:

    උන්ට උදේ පාන්දර මුලිච්චි වෙච්චි එකාගේ පරම්පරාව අමතනවා ඇති රත්නේගේ දේශනේ අහන්න වුනාට........ :rofl::rofl:

    ප්‍රසන්ටේෂන් එකක් දෙනවා ඇති අතින් පයින්....... :P

    :frown::angry: තොපිලට මම........ :angry: කිව්වයි කියලා හිතා ගනියව්....... :angry: :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: වැඩේ නැගලා ගියා...... මම අර කිව්වා වගේම, මේවා මම කරාට, පුරුදු නැති උන්ට කරන්න බෑ කියලා.... අපේ උන්ගේ ලැප් ගැන කැමැත්ත නැති කරා....... :rofl::P
    :P:P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕයි.... තෝ අපේ ගේ ලඟටම ඇවිල්ලනේ... අද මම ගෙදර හිටියේ... නිකමට හ්අරි කෝල් එකක් දීලා අපේ ගෙදර එන්න තිබ්බනේ... නොද්දකිං උඹලා... ගෙවල් ලඟට ඇවිල්ලා සද්ද නොකර යනවා... :angry:

    :oo: ඉතින් මම දන්නවයෑ ඔච්චර ලග කියලා..... අනික ආවේ ප්‍රොපාලා දෙන්නෙක්ගේ ලැප් දෙකක කේස් එකකට, ඒක ඉවර වෙලා, මගේ ප්‍රසන්ටේෂන් එක කරන්න තියෙන නිසා, ඉක්මනට වෑන් එකේ ආවා...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඉතින් මම දන්නවයෑ ඔච්චර ලග කියලා..... අනික ආවේ ප්‍රොපාලා දෙන්නෙක්ගේ ලැප් දෙකක කේස් එකකට, ඒක ඉවර වෙලා, මගේ ප්‍රසන්ටේෂන් එක කරන්න තියෙන නිසා, ඉක්මනට වෑන් එකේ ආවා...... :yes:
    ඉවර වුනා කිඋවේ ලැප් දෙකට බඩු හම්බවුනාද... (හම්බකලාද ):baffled::(;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ඉතින් මම දන්නවයෑ ඔච්චර ලග කියලා..... අනික ආවේ ප්‍රොපාලා දෙන්නෙක්ගේ ලැප් දෙකක කේස් එකකට, ඒක ඉවර වෙලා, මගේ ප්‍රසන්ටේෂන් එක කරන්න තියෙන නිසා, ඉක්මනට වෑන් එකේ ආවා...... :yes:

    අප්පටසිරි... උඹට දැන් ඔෆිස් එකෙන් වෑන් එකකුත් දීලද..? පොඩ්ඩක් ඇවිල්ල යන තිබ්බා... ඒ ලඟ බං ඉන්නේ...
     
    Status
    Not open for further replies.