වැඩේ නැගල ගියාද, නැත්නම් කට්ටිය එපා වෙලා නිදි කිරුවද...![]()
වැඩේ නැගලා ගියා...... මම අර කිව්වා වගේම, මේවා මම කරාට, පුරුදු නැති උන්ට කරන්න බෑ කියලා.... අපේ උන්ගේ ලැප් ගැන කැමැත්ත නැති කරා....... 

වැඩේ නැගල ගියාද, නැත්නම් කට්ටිය එපා වෙලා නිදි කිරුවද...![]()
වැඩේ නැගලා ගියා...... මම අර කිව්වා වගේම, මේවා මම කරාට, පුරුදු නැති උන්ට කරන්න බෑ කියලා.... අපේ උන්ගේ ලැප් ගැන කැමැත්ත නැති කරා....... 

ආ කුකුළණි..... කෙසේද සැප දුක්..... ??![]()
යන්නත් බැරි උන එකේ, මොරටු කැම්පස් එක පැත්තේ ගියා අද.......!!![]()
![]()

මුගෙ ලෙක්චර් එකට ආපු උන් හොටු පෙර පෙර අඬනව ඇති ....ආපු දුකට![]()
කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වුන පලියට...... කී බෝඩ් එකට කොටාගෙන කොටාගෙන යන්න පුලුවන් වුන පලියට........ බ්ලා.... බ්ලා....... 

http://www.elakiri.com/forum/showthread.php?t=1535091![]()
නෑ බං.. ඒ සින්දුවට ආස හිතුනා...

ආපු උන් රත්නෙට ප්රසන්ටේෂන් එකක් කරනවද දන්නෑ![]()
උන්ට උදේ පාන්දර මුලිච්චි වෙච්චි එකාගේ පරම්පරාව අමතනවා ඇති රත්නේගේ දේශනේ අහන්න වුනාට........![]()
ප්රසන්ටේෂන් එකක් දෙනවා ඇති අතින් පයින්.......![]()

තොපිලට මම........
කිව්වයි කියලා හිතා ගනියව්.......

වැඩේ නැගලා ගියා...... මම අර කිව්වා වගේම, මේවා මම කරාට, පුරුදු නැති උන්ට කරන්න බෑ කියලා.... අපේ උන්ගේ ලැප් ගැන කැමැත්ත නැති කරා.......
![]()

ඕයි.... තෝ අපේ ගේ ලඟටම ඇවිල්ලනේ... අද මම ගෙදර හිටියේ... නිකමට හ්අරි කෝල් එකක් දීලා අපේ ගෙදර එන්න තිබ්බනේ... නොද්දකිං උඹලා... ගෙවල් ලඟට ඇවිල්ලා සද්ද නොකර යනවා...![]()
ඉතින් මම දන්නවයෑ ඔච්චර ලග කියලා..... අනික ආවේ ප්රොපාලා දෙන්නෙක්ගේ ලැප් දෙකක කේස් එකකට, ඒක ඉවර වෙලා, මගේ ප්රසන්ටේෂන් එක කරන්න තියෙන නිසා, ඉක්මනට වෑන් එකේ ආවා...... 
malkavi මගේ ෆේක් එකක්
kingdewi sanjeeගෙ ෆේක් එකක්
මේ මොන පයන්නක්ද.......!! 
ඉවර වුනා කිඋවේ ලැප් දෙකට බඩු හම්බවුනාද... (හම්බකලාද )ඉතින් මම දන්නවයෑ ඔච්චර ලග කියලා..... අනික ආවේ ප්රොපාලා දෙන්නෙක්ගේ ලැප් දෙකක කේස් එකකට, ඒක ඉවර වෙලා, මගේ ප්රසන්ටේෂන් එක කරන්න තියෙන නිසා, ඉක්මනට වෑන් එකේ ආවා......
![]()

Umba ganna pinthoora nodammath api tharaha naa![]()
මොරටුවෙන් ජබුක්...... 
හඬන හිනැහෙන නෙත් නුබේ... උරහිසේ තිබුනා..
ඇත්තමයි ඔබ අහසක්... වගේමයි සිතුනා....

රස කෙසේ වෙතත් පෙනුමනම් තියෙනවා....![]()
කාලා දිරවලා ඉවර වෙලාද දන්නේ නෑ ෆොටෝ දැම්මේ.....!! 
කිඹුළෙක් ආවෝ ගියෝ........ 

ඉතින් මම දන්නවයෑ ඔච්චර ලග කියලා..... අනික ආවේ ප්රොපාලා දෙන්නෙක්ගේ ලැප් දෙකක කේස් එකකට, ඒක ඉවර වෙලා, මගේ ප්රසන්ටේෂන් එක කරන්න තියෙන නිසා, ඉක්මනට වෑන් එකේ ආවා......
![]()