දැන් තේරුනා නේ..... දැක්කනේ මුන්ගේ කැත හිත......
![]()
අනේ මන්දා........ නෝටි වුනත් නයිස් වැඩේ හැබැයි.....

දැන් තේරුනා නේ..... දැක්කනේ මුන්ගේ කැත හිත......
![]()

එහෙම කැත දෙයක් කියල තිබුනද, තොපි හිතන විදිය තමා කැත....දැන් තේරුනා නේ..... දැක්කනේ මුන්ගේ කැත හිත......
![]()

ඒ ඩිංගට කෝල් කලාද, උඹ තමා මරු මිනිහා....පැහැදිලි කලා කෝල් එකක් දීලම.......
![]()

එහෙම කැත දෙයක් කියල තිබුනද, තොපි හිතන විදිය තමා කැත....![]()

ඒ ඩිංගට කෝල් කලාද, උඹ තමා මරු මිනිහා....![]()
අද හවස බියගම පැත්තේ ෆාමසියක ඇතිවන දෙබසක්......
එකෙක් - අයියේ මේ...... අනේ අයියේ මේ.....
ෆාමසි අයිතිකරු - ඇයි මොකද....?
එකෙක් - අනේ අයියේ පොඩ්ඩක් බලන්නකෝ.....
ෆාමසි අයිතිකරු - ඇයි මොකද..... මාව මිට කලින් දැකලා නැද්ද......? වැඩක් බලන යනවා මනුස්සයෝ යන්න.....
එකෙක් - අනේ ඉතිං වැඩක් බලන්න තමයි අයියේ යන්නේ අනේ මට ව්යග්ර පැකට් එකයි, පැනඩෝල් කාඩ් දෙකයි, පස්පංගුව පැකට් දුසිමකුයි දෙනවද.......?
ෆාමසි අයිතිකරු - ඇයි මොකද ඔහේ තව ෆාමසියක්වත් දාන්නද.....?
එකෙක් - අනේ නෑ අයියේ අද සෑ තමයි සෑ..... ඉතිං සෑ ඉවර වුනාම ඉතිං මලා වගේනේ ඇඟේ අමාරුව එකයි අරවා ඕනේ......

ඔන්න ඉතිං අපේ හොඳ මිණියා මට හොඳ එකා වගේ pm එකක් එවනවාලු ඈ විස්තරේ කියලා.....![]()

මොකද ව්යග්ර පැකට් එකක්වත් ගත්තද....![]()
උඹට ව්යග්ර ඕනාද බං ඕකට......
අයියෝ කහවණු...... 
අම්බානකුත් තව ටිකකුත් වහිනවා යකෝ.........
අද හවස බියගම පැත්තේ ෆාමසියක ඇතිවන දෙබසක්......
එකෙක් - අයියේ මේ...... අනේ අයියේ මේ.....
ෆාමසි අයිතිකරු - ඇයි මොකද....?
එකෙක් - අනේ අයියේ පොඩ්ඩක් බලන්නකෝ.....
ෆාමසි අයිතිකරු - ඇයි මොකද..... මාව මිට කලින් දැකලා නැද්ද......? වැඩක් බලන යනවා මනුස්සයෝ යන්න.....
එකෙක් - අනේ ඉතිං වැඩක් බලන්න තමයි අයියේ යන්නේ අනේ මට ව්යග්ර පැකට් එකයි, පැනඩෝල් කාඩ් දෙකයි, පස්පංගුව පැකට් දුසිමකුයි දෙනවද.......?
ෆාමසි අයිතිකරු - ඇයි මොකද ඔහේ තව ෆාමසියක්වත් දාන්නද.....?
එකෙක් - අනේ නෑ අයියේ අද සෑ තමයි සෑ..... ඉතිං සෑ ඉවර වුනාම ඉතිං මලා වගේනේ ඇඟේ අමාරුව එකයි අරවා ඕනේ......
මට පේන්නේ ඕක කොස්වත්ත පැත්තේ නිතරම වෙන සීන් එකක් වගේ....... 