අප්පේ කොසා මාමත් ඇවිත්.......ඔක්කොමලා ඇවිත් ඉන්නේ අපි යන්න හදද්දිනේ........
![]()
ඒක තමා...... 
පේන්ට් එකනම් ගින්දරටම තියෙනවා තද රතු පාට.... ඒත් දොරවල් 4ක් ගත්තත් එක තියෙන පේන්ට් එකට මැච් වෙන්නේ නැතිනම් ආයේ පේන්ට් එකක් දෙන්න වෙනවානේ...... ආහහ්.... හරි ඌට හිතෙනවාලු කාර් එකට සුදු පේන්ට් එකක් දෙන්න..... එහෙමනම් ඒ එක්කම පේන්ට් පාරකුත් දුන්නනම් ගොඩ..... කියලා බලන්නම් ඌට.....
අපේ එකාගේ එකත් මම හිතන්නේ රතු පාට තිබිලා තියෙන්නේ කලින්......
දැන් සුදු පාට..... 
කතාව ඇත්තද...කෝ තාම මොකුත් ආරංචියක් නෑනේ...
![]()
පාටි ගැන තවම කතාවක් නොමැත......

Sliit eked machan ekedaපාටි ගැන තවම කතාවක් නොමැත......
![]()
බලමු.... ඉදිරියට, මාළඹේ, පාටි දැමීමේ ස්ථාන දෙකක් සෙට් වීමේ ප්‍රවණතාවක්ද ඈතිවී තිබේ......![]()
![]()

පාටි ගැන තවම කතාවක් නොමැත......
![]()
බලමු.... ඉදිරියට, මාළඹේ, පාටි දැමීමේ ස්ථාන දෙකක් සෙට් වීමේ ප්‍රවණතාවක්ද ඈතිවී තිබේ......![]()
![]()

දෙපාරක් නම් එන්න බෑ, දෙකම එකට දීපියෝ....පාටි ගැන තවම කතාවක් නොමැත......
![]()
බලමු.... ඉදිරියට, මාළඹේ, පාටි දැමීමේ ස්ථාන දෙකක් සෙට් වීමේ ප්‍රවණතාවක්ද ඈතිවී තිබේ......![]()
![]()

එහෙම පාටි දෙකක් එක පාර ගන්න එක හරි වැරදී නේද....දෙපාරක් නම් එන්න බෑ, දෙකම එකට දීපියෝ....![]()