EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ පැත්ත හරියන්නෙ නෑ මල්ලි... මොරටුව පැත්තෙන් හොයන්නෙ....

    :frown: ඈයි මොරටුවේ විතරද ගෙවල් තියෙන්නේ......?? Sri Lankan එකේ වැඩ කරන අයට නම්, බියගමටත්, ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් දෙනවා...... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඔව් බං.... තමන්ගෙම කියලා තැනක් හදා ගන්න බලපන්...... :yes: උඹට ටෙම්පරි වගේ ඉන්න තැනක් ඕනා නම්, මාළඹේ මචන් - 2 එකේ ඉඩ නම් තියෙනවා...... :yes: (කුලී ගෙවන්න ඕනා නෑ...... :no: තැනක් සෙට් වෙනකම් හෝ ගන්නකම් හිටු :yes: )

    අම්මයි තාත්තයි කොහෙද ඉන්නෙ එතකොට ? :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියා ගෙයක් ගන්න වාතාවරණයක් තියනවද?
    කොහෙන්ද? කොහොම ගෙයක් ද බලන්නේ..???
    බජට් එක කොහොමද?
    පොඩ්ඩක් කියපං බලන්න......

    මොරටුව, කටුබැද්ද,රාවතාවත්ත,රත්මලාන හරියෙන් බං.. ලොකු ගානක් නම් වියදම් කරන්න බෑ... උපරිම 80ක් තමයි... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: සන්ජියා ඉන්න පැත්තවත් එපාලු :rolleyes:

    මම තාම අරක තැපැල් කරේ නෑ බං... මේ ටිකේ එලියට යන්න විදිහක් නෑ... හෙට තැපෑලට දාන්නම්... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: ඈයි මොරටුවේ විතරද ගෙවල් තියෙන්නේ......?? Sri Lankan එකේ වැඩ කරන අයට නම්, බියගමටත්, ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් දෙනවා...... :yes:

    නොදන්න හොට්ටවල් කතා කරන්න එපා යකෝ... :P ඒ දෙන්නේ ඔෆිස් එකේ වැඩ කරන අයට... :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඌව උනන්දු කරපන් කරගෙන යන වැඩේට........ අර Members List එකටම PM ගහන්න කියපන්..... අනේ මතක ඈතුව අර 1.5% දෙනවා කියපන්..... අඩු තරමේ, උගේ එකවුන්ට් නම්බර් එකක් හරි එවන්න කියන්න..... මම ඌට මේ දවස් ටිකේ ඌ නිසා සෙට් වෙච්ච, ලැප් වල කමිෂන් එක ඌට දාන්න ඕනා....... :yes:

    ඔව්වා කියලා තමා ඊයේ ඌ මාත් එක්ක ගේමට ආවේ....... ඉතිං මමත් ගේම ඇද්ද නිසා අනිත් එව්වා කියන්න හම්බුනේ නෑ.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    බලමුකෝ බලමුකෝ අද නාඩගම කොහොම අවෙයිද කියලා....... :rolleyes:

    :rofl: අනේ අද තවම නෑ.... මට වැඩ තියෙනවා.... මම යනවා....... ආවොත් මතක ඈතුව, ඌට අර 1.5% කමිෂන් එක මතක් කරපන්....... :yes::D:cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: කිව්වා කියලා හිතා ගනින්...... වැස්ස වෙලාවට නම් බයික් ගමන හරි පරිස්සම් වෙන්න ඕනා...... ලංකාවේ පාරවල් සුපිරි නිසා, වලවල් එහෙමත් නෑ නේ..... ඊයේ වලක වැටුනා...... ලොවෙත් නෑ...... :angry:

    බැස්සද........? ඔන්න මම ඇහුවේ බයික් එකේ ශොක්ස් ගැන විතරයි හරිය........ :rolleyes::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈයි යකෝ, සාගරයක් වගේ කාමර දෙකක්ම තියෙනවා මචන් දෙකේ..... :yes:

    එහෙනං ඔය කාමර දෙක කොල්ලෝ දෙතුන් දෙනෙක්ට කුලියට දියන්කෝ....... මාලඹේ ටවුමේම බෝඩිමක් කියන්නේ ආයේ මොන කතාද.......?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්වා කියලා තමා ඊයේ ඌ මාත් එක්ක ගේමට ආවේ....... ඉතිං මමත් ගේම ඇද්ද නිසා අනිත් එව්වා කියන්න හම්බුනේ නෑ.........

    :rofl: ඌට පැහැදිලි කරලා කියපන්, ඌ කරන සේවයට, මම ඌට කමිෂන් ගෙවන්න කැමති කිව්වා කියලා..... ඒ වගේම, මේ දවස් ටිකේ, ඌ නිසා සෙට් වෙච්ච ලැප් ඔක්කොටම, ඌට 1.5% ගානේ දෙන්න, එකවුන්ට් නම්බර් එක ඉල්ලපන්...... උඹ දිගටම ඔෆිස් ටයිම් එකේ කිරියේ ඉන්නවනේ.... මතක ඈතුව ඌව දැක්ක ගමන් ඕක කියන්න..... :yes:
     
    Status
    Not open for further replies.