හුයේ නීත්‍යානුකූල හිමිකාරීත්වයට දැනුම් දුන්නා...............dan upgrade eka enna tika kalayak yai. eeta issella api part 7 damu. dan meka 10,000+ post![]()
කටයුතු සම්පාදනය වෙමින් පවතී.
හුයේ නීත්‍යානුකූල හිමිකාරීත්වයට දැනුම් දුන්නා...............dan upgrade eka enna tika kalayak yai. eeta issella api part 7 damu. dan meka 10,000+ post![]()
tag 1 = $500dhapallaa ikmanata 7 mata tag dekak ganna ona

අද්මිනිස්ත්‍රාසිකාරතුමනි,
වෙන ෆෝරම් එකක්ට දානවා සහ රෙප් සිස්ටම් වෙනයි කියන එක තව ඇබිජුංඩක් පහදා දිය හැකි නම් මගේ මූලික එකගතාවය හෝ විරෝධතාවය ගොණු කළ හැකිය.
සංහලෙන් ගැසීම ඔබට අවුල් වැඩක් නම් සිංග්ලිෂ් භාවිතා කරන ලෙසට අපි අතර එකගතාවයනට පැමිණිය හැකිය.



na ban kimbula aiye...සබනා උඹටත් මැරීඩ් ක්ලබ් එක ගැන අවුලක් තියනව කියල මම දන්නවා.........
දැන් මට අහන්න තියෙන්නේ මෙහෙම වෙන එකම එක මේක විතර ද?
ඕනම ත්‍රෙඩ් එකකට මෙම්බස්ර්ලා ඇක්සස් කරන කොට සර්වර් ලොඩ් එක වැඩි වෙනවා.....
ත්‍රෙඩ් එක පොඩි වුනත් ලොකු වුණත්.......සාමාජිකයන් ගේ ඇක්ෂන් වැඩි වුණාමයි සයිට් එක ස්ලෝ වෙන්නේ.............
apiva kon karala dannada yanne.....එතකොට අපිව නිකං එලකිරියෙන් වෙන් වෙනවා වගේනේ...![]()


හරි හරි. පැහැදිලි.
m.c. සෙට් එකට මගේ ෆෝන් නොම්මරේ තියනවනේ කන්ටැක්ට් කරගන්න ඕනේ උනොත්.
ජිටි, මගේ අයිඩි එක සහ පොස්ට්, ත්‍රෙඩ් මකලා දාන්නකෝ එහෙනං. අඩුගානේ පොස්ට් 39000කින් වත් database එක පොඩි වෙයිනෙ.


අනේ මන්ද, බලමුකෝ.....Afoi mokada me wenna yanne ?

අනේ මන්ද, බලමුකෝ.....
කිඹුලා අයිය කියන කතාවත් ඇත්ත වගේ......![]()

Afoi mokada me wenna yanne ?
අනේ මන්ද, බලමුකෝ.....
කිඹුලා අයිය කියන කතාවත් ඇත්ත වගේ......![]()
කෝ මේ කොක්කබාවෝ ටික......දැන් ආවේ ගෙදර..... හෝමාගම ගියා.....
![]()

GT ලොක්කා අතීසාරෙට, අමුඩ ගහන්නවත් හදනවද මන්දා......?? 
