EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dan upgrade eka enna tika kalayak yai. eeta issella api part 7 damu. dan meka 10,000+ post :yes:
    හුයේ නීත්‍යානුකූල හිමිකාරීත්වයට දැනුම් දුන්නා...............
    කටයුතු සම්පාදනය වෙමින් පවතී.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද්මිනිස්ත්‍රාසිකාරතුමනි,
    වෙන ෆෝරම් එකක්ට දානවා සහ රෙප් සිස්ටම් වෙනයි කියන එක තව ඇබිජුංඩක් පහදා දිය හැකි නම් මගේ මූලික එකගතාවය හෝ විරෝධතාවය ගොණු කළ හැකිය.

    සංහලෙන් ගැසීම ඔබට අවුල් වැඩක් නම් සිංග්ලිෂ් භාවිතා කරන ලෙසට අපි අතර එකගතාවයනට පැමිණිය හැකිය.
    :yes::yes::cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    සබනා උඹටත් මැරීඩ් ක්ලබ් එක ගැන අවුලක් තියනව කියල මම දන්නවා.........
    දැන් මට අහන්න තියෙන්නේ මෙහෙම වෙන එකම එක මේක විතර ද?

    ඕනම ත්‍රෙඩ් එකකට මෙම්බස්ර්ලා ඇක්සස් කරන කොට සර්වර් ලොඩ් එක වැඩි වෙනවා.....
    ත්‍රෙඩ් එක පොඩි වුනත් ලොකු වුණත්.......සාමාජිකයන් ගේ ඇක්ෂන් වැඩි වුණාමයි සයිට් එක ස්ලෝ වෙන්නේ.............
    na ban kimbula aiye...
    ehema kisi case ekak na mata thread ekath ekka...meeka mamath dawalta awith inna thana...mamath adarei club ekata...ehema kiyanna epa aiye...
    na...GT anith thread walath daala thibbane
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි හරි. පැහැදිලි.

    m.c. සෙට් එකට මගේ ෆෝන් නොම්මරේ තියනවනේ කන්ටැක්ට් කරගන්න ඕනේ උනොත්.
    ජිටි, මගේ අයිඩි එක සහ පොස්ට්, ත්‍රෙඩ් මකලා දාන්නකෝ එහෙනං. අඩුගානේ පොස්ට් 39000කින් වත් database එක පොඩි වෙයිනෙ.
    :baffled::baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    1002762_551301831578263_1321746996_n.png
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Afoi mokada me wenna yanne ?

    අනේ මන්ද, බලමුකෝ.....
    කිඹුලා අයිය කියන කතාවත් ඇත්ත වගේ......:rolleyes:

    මට පේන හැටියට ඔච්චර දඟලන්න දෙයක් නෑ... මෙකට විතරක් නෙමෙයි... ඔක්කොම චැට් ත්‍රෙඩ් වලට මේ දේ කරන්නනේ හදන්නෙ... අපි නොදන්න ටෙක්නිකල් දේ ගැන අපි කතා නොකර ඉන්න එක තමයි හොඳ...එහෙම නැතුව අපිට හිතෙන දේම හරියි කියලා ඉන්න එක නෙමෙයි... ඒ වගේම ඔය හිතන විදිහේ දෙයක් මෙතන නෑ.. ... ටෙක්නිකල් දේවල් අපිට තේරෙන විදිහට පැහැදිලි කරන එක GT බාරයි... මට නම් ඕන එකක් එකයි... මම ඉන්නේ " සයිට් එකේ යහපත වෙනුවෙන් ඕන දෙයක් " කියන මතයේ..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    kimbulayi miniyayi mata thathwe pahadili kalaa,
    okkotoma karana deyak nam api ok......
    meka ara walwwe haamulage kithi kawim nisaa una deyak nowenawaa yayi sithamu , ese uwwoth??????????????
    heta 7 daamu machan laa , mama txt karannam okkotoma
    kese wethath kosaage anthima post eka dakkama mata kaduluth enna aawaa ...... gud nyt
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    kimbulayi miniyayi mata thathwe pahadili kalaa,
    okkotoma karana deyak nam api ok......
    meka ara walwwe haamulage kithi kawim nisaa una deyak nowenawaa yayi sithamu , ese uwwoth??????????????
    heta 7 daamu machan laa , mama txt karannam okkotoma
    kese wethath kosaage anthima post eka dakkama mata kaduluth enna aawaa ...... gud nyt
     
    Status
    Not open for further replies.