සිරාවටම මචන් මම වාහනයක් හොයන්නේ , ශෝව් එකට පදින්න නෙවෙයි බන් , සාක්කුවේ තියෙන ගානට මේ ආර්තිකෙත් එක්ක දුවන්න පුළුවන් එකක්...
මේක ෆට්ට බට් මචන් , ඔකේ පෙට්රල් ගහලා , ෆන් අරන් දුවන්න මට අවස්තාවක් නැහැ බන් , ඒ වගේම හිතුනොත් ඕනෑම වෙලාවක දෙන්න පුළුවන් එකඟ වෙන්නත් ඕනා... අපි ඇත්තටම වාහනයක් ගන්නේ එකෙන් ත්රිල් ගන්න නෙවෙයි බන් , අල්පෙජ්ජ ජීවිතය ඇදගෙන යන්න






කොහෙද යකෝ ඒකි පොඩි...... පොඩි ඈතින්නියක්.......
මම ලබන මාසේ කිඹුලට පැකට් එකක් දෙන්න හිටියේ චුට්ටට හම්බ වෙන ඒවායින් .. දැන් නම් ගෙදර පැකට් භාගයක් විතර ඇති !

මට මේ යට තියෙන තුනත් නැති වෙන්න යන්නේ ...තොපි තුනක් සෙට් වෙලාලු !! 


ඒක තමා මාත් කිව්වේ..... පතාගෙන ඕකට කර ගහන්න ඉන්න එකා එයි......