EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    සිරාවටම මචන් මම වාහනයක් හොයන්නේ , ශෝව් එකට පදින්න නෙවෙයි බන් , සාක්කුවේ තියෙන ගානට මේ ආර්තිකෙත් එක්ක දුවන්න පුළුවන් එකක්...
    මේක ෆට්ට බට් මචන් , ඔකේ පෙට්‍රල් ගහලා , ෆන් අරන් දුවන්න මට අවස්තාවක් නැහැ බන් , ඒ වගේම හිතුනොත් ඕනෑම වෙලාවක දෙන්න පුළුවන් එකඟ වෙන්නත් ඕනා... අපි ඇත්තටම වාහනයක් ගන්නේ එකෙන් ත්‍රිල් ගන්න නෙවෙයි බන් , අල්පෙජ්ජ ජීවිතය ඇදගෙන යන්න
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    okath market wahanayak neda ? kattiya nam kiyanne hondai kiyala... umba keeyakata wageda hoyanne...? me langadi GB- number fb 15 ekak 15 kata deela thibuna...
     
    anna eka thama machan mage gaana 15.5 kata yanna puluwan (cash)
    no lease deyiyaa....:no:
    mata 14 ekak hari kamak nah manual thiyenawaa nam english no , millage 150ta adu
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවටම මචන් මම වාහනයක් හොයන්නේ , ශෝව් එකට පදින්න නෙවෙයි බන් , සාක්කුවේ තියෙන ගානට මේ ආර්තිකෙත් එක්ක දුවන්න පුළුවන් එකක්...
    මේක ෆට්ට බට් මචන් , ඔකේ පෙට්‍රල් ගහලා , ෆන් අරන් දුවන්න මට අවස්තාවක් නැහැ බන් , ඒ වගේම හිතුනොත් ඕනෑම වෙලාවක දෙන්න පුළුවන් එකඟ වෙන්නත් ඕනා... අපි ඇත්තටම වාහනයක් ගන්නේ එකෙන් ත්‍රිල් ගන්න නෙවෙයි බන් , අල්පෙජ්ජ ජීවිතය ඇදගෙන යන්න

    එහෙනම් ත්‍රීවීලර් එකක් ගනින්කො :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    anna eka thama machan mage gaana 15.5 kata yanna puluwan (cash)
    no lease deyiyaa....:no:
    mata 14 ekak hari kamak nah manual thiyenawaa nam english no , millage 150ta adu

    ado weraduna ban... FB15 ekak nemei.. FB14 ekak.... :( habai wahane elatama thibba... dan wunath FB14 ekak 15 ta thamai yanne... habai tikak hoyanna wenawa...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තොට සිරාවට ඕනෙද ? :eek: මම ලබන මාසේ කිඹුලට පැකට් එකක් දෙන්න හිටියේ චුට්ටට හම්බ වෙන ඒවායින් .. දැන් නම් ගෙදර පැකට් භාගයක් විතර ඇති ! :)
    එපා එපා...පුතාට දෙන ඒවා එපා..මම බැලුවේ වෙනම ගන්න තැනක් වගේ තියෙනවද කියල...එදා ට්‍රිප් එක වෙලේ කව්දෝ එහෙම එකක් කිව්වා...ඒකයි බැලුවේ...:):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිට එක්ස්පයඩ් වෙච්ච තිපෝෂ කැවිලද අවලන් හිකනල්ලුනේ ? :growl::angry: මට මේ යට තියෙන තුනත් නැති වෙන්න යන්නේ ...තොපි තුනක් සෙට් වෙලාලු !! :angry: පිස්සු හැදිලා ඉන්න අස්සේ උඹල වෙදීමක් කතා කරනවා ... අද එකෙක් කෝල් කරලා සුබ පැතුම් පිලිගන්නලු මගේ තුනට !! රෙද්ද !! :growl: වල බස් ලබ්බ තොට හීන පේනවද මට තුන සෙට් වෙනවා ? එව්වා හඳේ යකෝ :oo::no: තෝ එක සෙට් කරගෙන ඒ තිපෝෂ එක අලියට දීපිය !! :baffled:

    :rofl: රිදිලා දූවගෙන ඈවිත් රිප්ලයි කරලා..... :lol:

    උඹට පිස්සු හැදිලා නම්, මට පිස්සු ඩබල් වගේ බොල...... මාසෙන් තුනෙන් දෙකක් ඉවරයි..... රු.7000යි හොයලා තියෙන්නේ....... මට එල්ලෙන්න හිතිලා තියෙන්නේ....... :( :( හිගා කනවා මීට සැපයි මගේ හිතේ...... :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එපා එපා...පුතාට දෙන ඒවා එපා..මම බැලුවේ වෙනම ගන්න තැනක් වගේ තියෙනවද කියල...එදා ට්‍රිප් එක වෙලේ කව්දෝ එහෙම එකක් කිව්වා...ඒකයි බැලුවේ...:):)
    ඊලග මාසේ බොට කොහෙන් අහරි එකක් අරන් එවන්නම්.....යකෝ මෙච්චර දොළදුකක් කියලා දන්නවා නා ගෙදර තියෙන එකක් දෙනවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: රිදිලා දූවගෙන ඈවිත් රිප්ලයි කරලා..... :lol:

    උඹට පිස්සු හැදිලා නම්, මට පිස්සු ඩබල් වගේ බොල...... මාසෙන් තුනෙන් දෙකක් ඉවරයි..... රු.7000යි හොයලා තියෙන්නේ....... මට එල්ලෙන්න හිතිලා තියෙන්නේ....... :( :( හිගා කනවා මීට සැපයි මගේ හිතේ...... :dull:

    labana mase mage jobath neti wunahama denama ekathu wela weda karamu... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් !! මට පේන්නේ මූත් එක්ක කස්තිරම් අල්ලන්න බැරි නිසා කෙල්ලට ඕව කවෝල මුගේ තරමටම මහත් කරගෙන ඩබලම අලි නැටුම් දාන්න යන්නේ :lol::rofl:

    dennama ekavage mahathunoth sorry.com thama. ane raththaran apita mitavada lanvenna barida kiya kiya nikanma inna thama venne.....:lol:

    :rofl: අද නම් වාරණ අලියා ලිදේ ඉන්න දවසක් වගේ...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලහන් මිනියෝ මම මේ ටිකේ නන්නත්තාර වෙලා ඉන්නවා... මූට තියෙන්නේ IGI ප්‍රශ්න :sorry:

    කිඹුලට නම් සැරයක් දුන්නා බන් ..තිපෝෂ වල තියෙන ගුණය ඔය රෙද්දේ සමපෝෂ වල නෑ.. දැන් පැකට් එක අලුත් වෙලා එන්නේ ..පොඩ්ඩාගේ බර අඩු වෙලා කියල මේ පාර පැකට් දෙකක් දීලා .. ලබන මාසෙත් දෙන්නම් කියල තියෙන්නේ ... බලමු ගන්න පුලුවන්ද කියල

    :rofl: විහිලුවක් කරේ බං.... අලියව ලිදේ දාන්න..... :P

    :shocked: යකෝ පොඩ්ඩගේ බර අඩු එකට දෙන ඒවා, මෙහේ කිරියේ බෙද බෙදා ගිහින් හරියනවද බොල.....?? :growl:
     
    Status
    Not open for further replies.