EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං.. එකනේ උයන්න පුළුවන් එකියක්ව බැන්දේ :D

    එතකොට ගෑනුන්ට උයන්න පුළුවන් වෙද්දී උයන පිරිමි ? :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ බං.. එකනේ උයන්න පුළුවන් එකියක්ව බැන්දේ :D

    හෙහෙ ... ළමයි කැමති තාත්තල උයන ඒවට ... උයල බලන්න බොරුද කියල ;)

    උයපන් බන් එකත් මාර ෆන් එකක් ! :yes::cool:

    නෑ කියලා සිංහලෙන්ම තියෙන්නේ බස්සෝ :dull:

    උඹට නම් ගෙදර උයන්නෙ නැති නිසා උයන්න පුරුදු වෙන එක හොඳයි :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙහෙ ... ළමයි කැමති තාත්තල උයන ඒවට ... උයල බලන්න බොරුද කියල ;)

    උඹට නම් ගෙදර උයන්නෙ නැති නිසා උයන්න පුරුදු වෙන එක හොඳයි :P

    බළලා මල්ලෙන් පැන්නේය ! :rofl::rofl: අන්කල් අද මොනාද ඉව්වේ ළමයින්ට ? :P

    උයනවා බොල ... වලියක් ගියොත් තමා නැත්තේ ! :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බළලා මල්ලෙන් පැන්නේය ! :rofl::rofl: අන්කල් අද මොනාද ඉව්වේ ළමයින්ට ? :P

    උයනවා බොල ... වලියක් ගියොත් තමා නැත්තේ ! :rolleyes:

    අපේ තාත්ත කෑම හදනව ඉස්සර ... ඒක නිසා අත්දැකීමෙන්ම දන්නව :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බළලා මල්ලෙන් පැන්නේය ! :rofl::rofl: අන්කල් අද මොනාද ඉව්වේ ළමයින්ට ? :P

    උයනවා බොල ... වලියක් ගියොත් තමා නැත්තේ ! :rolleyes:
    බැස්සා ඉල්ලන් මාමයිට් ගාගත්තා වගේ.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ තාත්ත කෑම හදනව ඉස්සර ... ඒක නිසා අත්දැකීමෙන්ම දන්නව :P

    තාත්තා කරපු දේ පුතා නොකෙරුවොත් ඌ ? :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කාල ඇවිත් කියවනවා.............මට බඩගිනියි.............
    තොට පෝක් න්න ලැබිය මං කියන්නේ.............:dull::dull::dull::dull:
    අම්මෝ...කොත්තු කියද්දීත් දැන්නම් බයයි..:sorry: Chariot එකෙන් අපේ උන් කොත්තු කාල ඔෆිස් එකේ 71 hospital අරන් ගියා...අපි හිතුවේ කඩේ වහයි කියලා...:yes: මෙන්න සතියක් වහලා ඊටපස්සේ සතියේ ඉඳලා කඩේ ආපහු වැඩ...:angry::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙහෙ ... ළමයි කැමති තාත්තල උයන ඒවට ... උයල බලන්න බොරුද කියල ;)
    මේ කතාව නම් 100% හරි බන්,
    වයිෆ් අද නයිට්, හෙට උදේ උයන්නෙ මම නිසා පොඩ්ඩො දෙන්න දැන් ඉන්දන්ම කියෝ කියෝ ඉන්නෙ උදේ කෑම ගැන.....
    බස්සගෙ මේ කතවෙන් තේරුම් ගන්න පුලුවන් ඕක අවු: 5 විතර ලමයෙක් ඉන්න තාත්තෙක් කියල.....:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා බන් නිදියන්න නිදි මතයි ! හෙට වැඩ :dull: උඹල ඔක්කොමටම සුබ රාත්‍රියක් වේවා !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මෝ...කොත්තු කියද්දීත් දැන්නම් බයයි..:sorry: Chariot එකෙන් අපේ උන් කොත්තු කාල ඔෆිස් එකේ 71 hospital අරන් ගියා...අපි හිතුවේ කඩේ වහයි කියලා...:yes: මෙන්න සතියක් වහලා ඊටපස්සේ සතියේ ඉඳලා කඩේ ආපහු වැඩ...:angry::baffled:
    කවුද බං Chariot එකෙන් කොත්තු කන්නේ? උඹලටත් පිස්සු..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෙදි හෝදන්න පුළුවන් නෙ.. :lol:
    මට රෙදි හොදන වැඩේ නම් හරියන්නෙ නැහැ. මගේ සෙරම රෙදි ටික නම් හොදල සමහර වෙලවට මැදලත් දෙනවා.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බළලා මල්ලෙන් පැන්නේය ! :rofl::rofl: අන්කල් අද මොනාද ඉව්වේ ළමයින්ට ? :P

    උයනවා බොල ... වලියක් ගියොත් තමා නැත්තේ ! :rolleyes:
    අනිවා, බස්ස ඹැඳල ලමයි ඉන්න එකෙක්.....:yes::yes::P:P
     
    Status
    Not open for further replies.