EK Married Club

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බැඳලා ඉස්සෙල්ලම සතියේ DAILY
    පස්සේ දවසක් හැර දවසක් වගේ
    මාස හයක් විතර ගියාම සතියට දෙපාරක් වගේ
    අවුරුද්දක් විතර ගියාම සතියට පාරක් වගේ
    අවුරුදු දෙකක් විතර ගියාම බලෙන් වගේ :rofl:
    මම තීරණයක් ගත්තා. අපි බඳින්නේ නැතුව හැමදාම පෙම්වතුන් විදිහට ඉන්නවා. බැරි වෙනකොට බඳිනවා
    සිම්පල් ප්ලෑන්:rofl::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම තීරණයක් ගත්තා. අපි බඳින්නේ නැතුව හැමදාම පෙම්වතුන් විදිහට ඉන්නවා. බැරි වෙනකොට බඳිනවා
    සිම්පල් ප්ලෑන්:rofl::rofl:

    ඕකට තමා කියන්නේ
    වැඩිය කන්න ගිය රටේ
    වලහා කාපු පීඩි ගැටේ කියල

    ලව් කරන කාලේ හොරෙන් හැඟී හැඟී rooms වලට ගිහින් අතල් ගන්න කාලේ
    අනේ ඇයි අපි මෙච්චර බයෙන් මේක කොරන්නේ බැන්දනම් ඉවරයිනේ
    හැමදා ඔයා මගේනේ එළිවෙනකම් මම ඔයාට ඕක කරනවනේ කියල බදිනවා බැන්දට පස්සේ ඕක තමා යකෝ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකට තමා කියන්නේ
    වැඩිය කන්න ගිය රටේ
    වලහා කාපු පීඩි ගැටේ කියල

    ලව් කරන කාලේ හොරෙන් හැඟී හැඟී rooms වලට ගිහින් අතල් ගන්න කාලේ
    අනේ ඇයි අපි මෙච්චර බයෙන් මේක කොරන්නේ බැන්දනම් ඉවරයිනේ
    හැමදා ඔයා මගේනේ එළිවෙනකම් මම ඔයාට ඕක කරනවනේ කියල බදිනවා බැන්දට පස්සේ ඕක තමා යකෝ :(

    මට කවි සිතුවිලි පහල වෙනවා මේවා දැක්කම.. :rolleyes::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් ඔක්කොටම ගුඩ් NYT කිව්වා

    බලාගෙන බබා ඇහැරෙයි
    "මොකක්ද අනේ ඔයාට හැමදාම ඕක ඕනිද?" ඇහුව නේද?
    gn yaluwa....
     
    අහන්නත් සතුටුඉ,
    මගෙන් සුබපැතුම්,
    කොහොමද අලුත් life එක.........
    මම කිවේ මේ අද පන්සලෙන් පිරිත් නුලක් බැන්ද කියල නේ:rofl:

    "ඩබලන් ජීවිතන් අනියතන් තනිකඩ කිවිතන් පරම සැපන්" :lol::P
     
    Status
    Not open for further replies.