EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මැරෙනකන් අලුත් කසාද ලු කරන්නේ අවංකකමට :P
    8.gif
    අම්මපා :rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හපොයි.... :baffled:
    ගෙනල්ලද... මං එකක් ගත්තා බං... ඊයෙ ගත්තෙ... මේ වෙනකං පාවිච්චි කලේ අම්මගෙ දුරකථනය .. එයා බර බරේ දැම්මා ඒක ඕනෙමයි කියලා... මං කේන්තියටම ගිහිං එකක් උස්සං ආවා :sorry:

    මොකක්ද ගත්තේ...:rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    S2 ගන්න හිටපු කෙනා මොකෝ මේ...:eek::eek:
    ආර්ථිකය කඩා වැටුනා බං...
    බස් එකට ඩිපරන්සල් එකක් දාන්න ඇඩ්වාන්ස් බැන්දා...
    ඉතුරු ඒවගෙං ටීවී එකක් ගෙවන්න අරං ඔය ෆෝන් එක ගත්තා‍ :yes:
     
    Status
    Not open for further replies.