EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    I විල් මැරි Friday 22 June 2015 :yes:
    එතකං ඇඩ්වාන්ස් එකක් දාල මේකෙ ඉන්නෙ... :rofl:

    ඉන්දියන් කෑම අපි ඔක්කොටම වඩා බස් මාමා කනවා.....
    එන්ජින්,බ්‍රේක් ලයිනර්,ගෑස්කට්,පිස්ටන්... ඕවා කොහොමත් තොග වශයෙන්ම කනවා .. :yes::yes::rofl:

    හා හා මං ආයෙ කියන්නං පනිවිඩේ.. හෙට අනිද්දට:yes::cool:

    :frown::frown: ඉස්සර කෑවේ ජපන් කෑම..... ඒවා ගනන් නිසා ඉන්දියන් කෑම කනවා දැන්....... :rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල.. අත්දැකීම් බලන්න නම් මුල ඉදන් කියවන්න වෙයි වගේ.. බඳින්න කලින් ජොබ් එකෙන් අයින් වෙලා කෙල්ලෙක් හොයාගන්න ඕන බං.. :D

    එල එල.. ජය වේවා උන්ට එහෙනම්.. :D

    පිස්සුද ඕයි ජොබ් එකෙං අයින් වෙන්න... :shocked:
    පුලුවන් නං තව දෙක තුනක් පාර්ට් ටයිම් සෙට් කර ගනිං.... :yes::yes::cool:
    මහ සයුර තරං සල්ලි ගෙනාවත් බාරිට මදි කියනවා අහලා නැද්ද ? :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද ඕයි ජොබ් එකෙං අයින් වෙන්න... :shocked:
    පුලුවන් නං තව දෙක තුනක් පාර්ට් ටයිම් සෙට් කර ගනිං.... :yes::yes::cool:
    මහ සයුර තරං සල්ලි ගෙනාවත් බාරිට මදි කියනවා අහලා නැද්ද ? :rofl::rofl:
    ඒක ඇත්ත බං.. ඒ වුණාට එක දිගට ජොබ් එකට යනකොට එපා වෙනවා.. :no:

    Samsung Galaxy S III එක Rs 125,000 ලාබද අලාබද..?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා හා අපිටත් කියපියෝ !! ;)

    ඔව් ඔව් ඌ රෑට කන්නෙත් ගෑස්කට් ලු !! :rofl:

    එළකිරි කියපන්කො !! :cool:

    :lol: දැක්කනේ එදා තිබ්බ හෙඩ් කිට් එක......?? 1800යි මුලු එන්ජිමේම පැකින් සෙට් එක, ගෑස්කට් එකත් එක්කම...... ජපන් වාහනයක් එහෙම උනා නම් හාන්සියි...... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: ඉස්සර කෑවේ ජපන් කෑම..... ඒවා ගනන් නිසා ඉන්දියන් කෑම කනවා දැන්....... :rofl::P
    ලොල්... ජපනා දෙයක් එවද්දියි... ඉන්දියන් කාරයා දෙයක් එවද්දියි තියෙන කොලිටිය අහලා බපහංකො පංචිකාවත්තෙ කඩේකිං....
    කමින්ස් වල , රූබි වල කෑලි එන්නෙ පතුරු ලෑලි පෙට්ටියෙ පිදුරු , ගෝනිපඩංගු වල ගහලා.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    padui....
    95tat tiyenawa
    :shocked::shocked: කොහෙද බං තියෙන්නෙ.. ගාල්ලෙ ගන්න තියෙන තැනක් දන්නවද අලුතෙන්ම ඕක.. මම ගන්න ගියේ සතියක් විතර USE කරපු එකක්.. ඌ Rs 125,000 කිව්වා..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: කොහෙද බං තියෙන්නෙ.. ගාල්ලෙ ගන්න තියෙන තැනක් දන්නවද අලුතෙන්ම ඕක.. මම ගන්න ගියේ සතියක් විතර USE කරපු එකක්.. ඌ Rs 125,000 කිව්වා..

    FB eke poddak balapan.... man dekka 1 katat tibba
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒක ඇත්ත බං.. ඒ වුණාට එක දිගට ජොබ් එකට යනකොට එපා වෙනවා.. :no:

    Samsung Galaxy S III එක Rs 125,000 ලාබද අලාබද..?

    වැඩි නේද...ඩයලොග් එකේම 1,15000/= තව තැන් වල 105000 යි..1 ට අඩුවෙනුත් ගන්න පුළුවන්...:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked::shocked: කොහෙද බං තියෙන්නෙ.. ගාල්ලෙ ගන්න තියෙන තැනක් දන්නවද අලුතෙන්ම ඕක.. මම ගන්න ගියේ සතියක් විතර USE කරපු එකක්.. ඌ Rs 125,000 කිව්වා..

    Galle Samsung delears la gen ganna..115,000/= with samsung warrenty...:):)
     
    Status
    Not open for further replies.