බලමු ඊලග පාර
![]()
ඊළඟ පාර කිව්වේ...

තව කල යනවනේ..
එතකොට S4 or S5 වගේ එකක් බලමු...

බලමු ඊලග පාර
![]()

තව කල යනවනේ..
එතකොට S4 or S5 වගේ එකක් බලමු...

I විල් මැරි Friday 22 June 2015
එතකං ඇඩ්වාන්ස් එකක් දාල මේකෙ ඉන්නෙ...
ඉන්දියන් කෑම අපි ඔක්කොටම වඩා බස් මාමා කනවා.....
එන්ජින්,බ්රේක් ලයිනර්,ගෑස්කට්,පිස්ටන්... ඕවා කොහොමත් තොග වශයෙන්ම කනවා ..
හා හා මං ආයෙ කියන්නං පනිවිඩේ.. හෙට අනිද්දට![]()

ඉස්සර කෑවේ ජපන් කෑම..... ඒවා ගනන් නිසා ඉන්දියන් කෑම කනවා දැන්....... 

එල එල.. අත්දැකීම් බලන්න නම් මුල ඉදන් කියවන්න වෙයි වගේ.. බඳින්න කලින් ජොබ් එකෙන් අයින් වෙලා කෙල්ලෙක් හොයාගන්න ඕන බං..![]()
එල එල.. ජය වේවා උන්ට එහෙනම්..![]()






ela wenne kohomada yakow..![]()
gana wedi.. worranty th ekka nisa awlak ne...
ow Metropolitan worranty tiyenne....
අර මම දුන්න නම්බර් එකට කතා කලේ නැද්ද.......??ඊළඟ පාර කිව්වේ...තව කල යනවනේ..
එතකොට S4 or S5 වගේ එකක් බලමු...
![]()
මං ආයෙ ෆෝන් ගන්නවා කියලා හිතන්න අමාරුයි බං.. 
original iphone 4s blackකොහොමද ගණන්..මොනවද තියෙන්නේ...??
ඒක ඇත්ත බං.. ඒ වුණාට එක දිගට ජොබ් එකට යනකොට එපා වෙනවා..පිස්සුද ඕයි ජොබ් එකෙං අයින් වෙන්න...
පුලුවන් නං තව දෙක තුනක් පාර්ට් ටයිම් සෙට් කර ගනිං....
මහ සයුර තරං සල්ලි ගෙනාවත් බාරිට මදි කියනවා අහලා නැද්ද ?![]()

හා හා අපිටත් කියපියෝ !!
ඔව් ඔව් ඌ රෑට කන්නෙත් ගෑස්කට් ලු !!
එළකිරි කියපන්කො !!![]()
දැක්කනේ එදා තිබ්බ හෙඩ් කිට් එක......?? 1800යි මුලු එන්ජිමේම පැකින් සෙට් එක, ගෑස්කට් එකත් එක්කම...... ජපන් වාහනයක් එහෙම උනා නම් හාන්සියි...... 
ලොල්... ජපනා දෙයක් එවද්දියි... ඉන්දියන් කාරයා දෙයක් එවද්දියි තියෙන කොලිටිය අහලා බපහංකො පංචිකාවත්තෙ කඩේකිං....ඉස්සර කෑවේ ජපන් කෑම..... ඒවා ගනන් නිසා ඉන්දියන් කෑම කනවා දැන්.......
![]()

padui....ඒක ඇත්ත බං.. ඒ වුණාට එක දිගට ජොබ් එකට යනකොට එපා වෙනවා..
Samsung Galaxy S III එක Rs 125,000 ලාබද අලාබද..?
කථා කලා.. උ ගන්නෙම නෑ දුරකථනය...අර මම දුන්න නම්බර් එකට කතා කලේ නැද්ද.......??

padui....
95tat tiyenawa

කොහෙද බං තියෙන්නෙ.. ගාල්ලෙ ගන්න තියෙන තැනක් දන්නවද අලුතෙන්ම ඕක.. මම ගන්න ගියේ සතියක් විතර USE කරපු එකක්.. ඌ Rs 125,000 කිව්වා..කොහෙද බං තියෙන්නෙ.. ගාල්ලෙ ගන්න තියෙන තැනක් දන්නවද අලුතෙන්ම ඕක.. මම ගන්න ගියේ සතියක් විතර USE කරපු එකක්.. ඌ Rs 125,000 කිව්වා..
ඒක ඇත්ත බං.. ඒ වුණාට එක දිගට ජොබ් එකට යනකොට එපා වෙනවා..
Samsung Galaxy S III එක Rs 125,000 ලාබද අලාබද..?


OK Machan.. ThanksFB eke poddak balapan.... man dekka 1 katat tibba

කොහෙද බං තියෙන්නෙ.. ගාල්ලෙ ගන්න තියෙන තැනක් දන්නවද අලුතෙන්ම ඕක.. මම ගන්න ගියේ සතියක් විතර USE කරපු එකක්.. ඌ Rs 125,000 කිව්වා..

