EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ගෑවා.... අම්මා ලක්පේයාව එකක් හදන්න ගත්තා... අදට ඒක බීලා බලනවා..
    හෙට බේත් ගන්නවා.. :yes:

    :cool: මොකද උනේ ට්‍රයල් එක....?? පාස් ද....?? හෆොයි ඉතින් දැන් මරු මූස් බස් රියදුරු ගොඩට තවත් එකෙක් අද එකතු වෙන්න ඈති එහෙනම්........ :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: මොකද උනේ ට්‍රයල් එක....?? පාස් ද....?? හෆොයි ඉතින් දැන් මරු මූස් බස් රියදුරු ගොඩට තවත් එකෙක් අද එකතු වෙන්න ඈති එහෙනම්........ :rofl::rofl:
    hok hok...
    Pass ban.. :yes::D:D

    83376503112011940jpg.jpg


    mekak ganna one..
    9.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked::shocked: මචෝ මේ සිරාවටම මේක හරියන බේතක්ද......?? :oo:
    ඔව් තෙල් ටිකකට උලුහාල් ඇට ටිකකුයි සුදුලුනු බිකක් පොඩියට කපලා කරපින්චා කොල කිපයකුත් දාල රත් කරලා ඔලුවට දාගනින්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් ට ඇයි බන් ඔහොම කියන්නෙ:lol::(

    :shocked: අනේ අනේ ඔටු මාමි..... පොඩි කොල්ලන්ට වැරදි වැටහීම් දෙන්න එපා..... උඹත් අංකල් කෙනෙක් තමා බොල......!! :rofl::P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rolleyes: මොකද යකෝ උඹ මේ දවස් කීපෙක ඉදලා අපේ කිඹුල් අංකල් වගේ පෝස්ට් දාන්නේ......?? :frown:
    සමාව භජනය කරනු :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked: මචෝ මේ සිරාවටම මේක හරියන බේතක්ද......?? :oo:
    නහය හිර උන වෙලාවට ඕක කරපු ගමන් හරියනවා. තෙල පුලුවං තරං රත් කරගන්න (පිච්චෙන ගානට නෙමෙයි!!).
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked: අනේ අනේ ඔටු මාමි..... පොඩි කොල්ලන්ට වැරදි වැටහීම් දෙන්න එපා..... උඹත් අංකල් කෙනෙක් තමා බොල......!! :rofl::P
    උ කියපු විදියට මට උබව මතක් උනා:rofl::(දැන්ද එලියට දැම්මෙ:lol:
    මම කොල්ලා තාම:oo::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් තෙල් ටිකකට උලුහාල් ඇට ටිකකුයි සුදුලුනු බිකක් පොඩියට කපලා කරපින්චා කොල කිපයකුත් දාල රත් කරලා ඔලුවට දාගනින්

    තෙල් ටික රත් වෙද්දි සුදු ලූනුයි,රම්පෙ කරපිංචා එහෙම දාලා...
    කලවං කරලා....
    ඊට පස්සෙ බිත්තරයක් දාලා.....
    ඒකත් හොදට කලවං කරලා.....
    ඊට පස්සෙ දාපං එළවලු... කැට් , ලීස්,ලූනු,
    ඒ ටික දාලා හොදට කලවං කරලා... ඊට පස්සෙ දාපං උදේ ඉදං කපලා තියා ගත්ත රොටී කෑලි ටික...
    ඒ ටික දාලා.. ඊට පස්සෙ මස් හොදි දාපං.... ටක් ගාලා අජිනොමොටෝස්වල්පයක්,සෝයා සෝස්,ලුනු,මිරිස් කුඩු, දාපං

    ආන්න... දැං ගනිං යකඩ පතුරු දෙක... ටකට කටං.... ටකට කටං......
    ලට්ට පට්ට එකතු කරලා දවසෙ ඉතුරු හරිය.......
    සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය..... :cool::cool:


    1.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොල්ලො නැති තැන වෙන්ඩ ඇති... :rofl:
    අඩො තාම 20 ගනන් මට
    ඔන්න නාකිනම් ඉන්නව කිරියෙ :)
    බස් අංකල්
    තරි අංකල්
    විකි අංකල්
    දත් අංකල්
    සුරංග අංකල්
    etc....:yes::shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩො තාම 20 ගනන් මට
    ඔන්න නාකිනම් ඉන්නව කිරියෙ :)
    බස් අංකල්
    තරි අංකල්
    විකි අංකල්
    දත් අංකල්
    සුරංග අංකල්
    etc....:yes::shocked:
    :rofl:
    අනිත් අය ගැන නං දන්නෙ නෑ....
    බස් අංකල්ගෙ නං කටහඩ අසා ඇත....
    උගෙ හඩිං නං එතරම් නාකි බවක් නොඇසේ... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝත් ඔක්කොම බුක්මාර්ක් කරලා තියං ඉන්නවා නෙහ්..
    අනේ යකො...:lol:

    මේ මේ.. දැං යමං... දැන හෝ නොදැන අපි කරන්නෙ අනුන්ට අයිති ඉඩමක කුරුම්බා කඩනවා වගේ වැඩක්....
    අපිට මේකට එන්න තව කල් තියෙනවා සහෝ...
    මේකෙ නියම අයිතිකාරයන්ව ඒගොල්ලන‍්ගෙ බාරියාවන් විසින් කරපටි මුදාහැර දාලා ඇති මේ වෙද්දි...
    අපි එයාලට එයාලගෙ අයිතිය දීලා යමු.. :yes::yes::yes::yes:

    :frown::frown: අඩෝව්..... හිටපියව් තරි මාමිට මේක පෙන්වලා උඹලට බඩු බනිස් කරවන්න...... දුප් දුප්...... උඹලා මෙතනටත් පැනලා........ :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මාස හැටෙ නයට :rofl:(credit card) LCD හරි LEd 32'ටිවි එකක්ගන්න ඔනා හොද බ්‍රැන්ඩ් එකක් කියමුකො:oo:

    :rolleyes: මචන්, කෑෂ් වලටම ගන්නවා නම්, Toshiba 32" and AOC 32" මගේ ලග තිබේ...... :yes::yes:
     
    Status
    Not open for further replies.