ඔන්න ගෑවා.... අම්මා ලක්පේයාව එකක් හදන්න ගත්තා... අදට ඒක බීලා බලනවා..
හෙට බේත් ගන්නවා..![]()
මොකද උනේ ට්රයල් එක....?? පාස් ද....?? හෆොයි ඉතින් දැන් මරු මූස් බස් රියදුරු ගොඩට තවත් එකෙක් අද එකතු වෙන්න ඈති එහෙනම්........ 

ඔන්න ගෑවා.... අම්මා ලක්පේයාව එකක් හදන්න ගත්තා... අදට ඒක බීලා බලනවා..
හෙට බේත් ගන්නවා..![]()
මොකද උනේ ට්රයල් එක....?? පාස් ද....?? හෆොයි ඉතින් දැන් මරු මූස් බස් රියදුරු ගොඩට තවත් එකෙක් අද එකතු වෙන්න ඈති එහෙනම්........ 

හොක් හොක් ෆට්ට ඔයි![]()
මොකද යකෝ උඹ මේ දවස් කීපෙක ඉදලා අපේ කිඹුල් අංකල් වගේ පෝස්ට් දාන්නේ......?? 
hok hok...මොකද උනේ ට්රයල් එක....?? පාස් ද....?? හෆොයි ඉතින් දැන් මරු මූස් බස් රියදුරු ගොඩට තවත් එකෙක් අද එකතු වෙන්න ඈති එහෙනම්........
![]()



ඔව් තෙල් ටිකකට උලුහාල් ඇට ටිකකුයි සුදුලුනු බිකක් පොඩියට කපලා කරපින්චා කොල කිපයකුත් දාල රත් කරලා ඔලුවට දාගනින්මචෝ මේ සිරාවටම මේක හරියන බේතක්ද......??
![]()
man hitanne hari yanawa neh... mata dan tikak adui... eh unata beth ganna one hetaමචෝ මේ සිරාවටම මේක හරියන බේතක්ද......??
![]()

දැම්මා ඒකෙත්...
මේකෙ දැම්මෙ.... ගෑනු එළියට දැම්මට පස්සෙ.. තව ටිකකින් මේකට එන අපේ මාමිලාට බලන්න...
![]()



යුරාජ් ට ඇයි බන් ඔහොම කියන්නෙ![]()
අනේ අනේ ඔටු මාමි..... පොඩි කොල්ලන්ට වැරදි වැටහීම් දෙන්න එපා..... උඹත් අංකල් කෙනෙක් තමා බොල......!! 

සමාව භජනය කරනුමොකද යකෝ උඹ මේ දවස් කීපෙක ඉදලා අපේ කිඹුල් අංකල් වගේ පෝස්ට් දාන්නේ......??
![]()

නහය හිර උන වෙලාවට ඕක කරපු ගමන් හරියනවා. තෙල පුලුවං තරං රත් කරගන්න (පිච්චෙන ගානට නෙමෙයි!!).මචෝ මේ සිරාවටම මේක හරියන බේතක්ද......??
![]()
උ කියපු විදියට මට උබව මතක් උනාඅනේ අනේ ඔටු මාමි..... පොඩි කොල්ලන්ට වැරදි වැටහීම් දෙන්න එපා..... උඹත් අංකල් කෙනෙක් තමා බොල......!!
![]()

දැන්ද එලියට දැම්මෙ


ඔව් තෙල් ටිකකට උලුහාල් ඇට ටිකකුයි සුදුලුනු බිකක් පොඩියට කපලා කරපින්චා කොල කිපයකුත් දාල රත් කරලා ඔලුවට දාගනින්


නෑ.... සීයා සීයා..අනේ අනේ ඔටු මාමි..... පොඩි කොල්ලන්ට වැරදි වැටහීම් දෙන්න එපා..... උඹත් අංකල් කෙනෙක් තමා බොල......!!
![]()

කොල්ලො නැති තැන වෙන්ඩ ඇති...උ කියපු විදියට මට උබව මතක් උනාදැන්ද එලියට දැම්මෙ
මම කොල්ලා තාම![]()

අඩො තාම 20 ගනන් මටකොල්ලො නැති තැන වෙන්ඩ ඇති...![]()



අඩො තාම 20 ගනන් මට
ඔන්න නාකිනම් ඉන්නව කිරියෙ
බස් අංකල්
තරි අංකල්
විකි අංකල්
දත් අංකල්
සුරංග අංකල්
etc....![]()

තෝත් ඔක්කොම බුක්මාර්ක් කරලා තියං ඉන්නවා නෙහ්..
අනේ යකො...
මේ මේ.. දැං යමං... දැන හෝ නොදැන අපි කරන්නෙ අනුන්ට අයිති ඉඩමක කුරුම්බා කඩනවා වගේ වැඩක්....
අපිට මේකට එන්න තව කල් තියෙනවා සහෝ...
මේකෙ නියම අයිතිකාරයන්ව ඒගොල්ලන්ගෙ බාරියාවන් විසින් කරපටි මුදාහැර දාලා ඇති මේ වෙද්දි...
අපි එයාලට එයාලගෙ අයිතිය දීලා යමු..![]()

අඩෝව්..... හිටපියව් තරි මාමිට මේක පෙන්වලා උඹලට බඩු බනිස් කරවන්න...... දුප් දුප්...... උඹලා මෙතනටත් පැනලා........ 
මට මාස හැටෙ නයට(credit card) LCD හරි LEd 32'ටිවි එකක්ගන්න ඔනා හොද බ්රැන්ඩ් එකක් කියමුකො
…
මචන්, කෑෂ් වලටම ගන්නවා නම්, Toshiba 32" and AOC 32" මගේ ලග තිබේ...... 