mage thread ekak paththare dammanam thawath hodai![]()
seedewi wage patterekanam yai 

mage thread ekak paththare dammanam thawath hodai![]()

seedewi wage patterekanam yai

adoooo mage gana pattare gehin... mata maaara adamabarai ban
hoyanne balanne netiwa news liyana kekenk![]()

උබෙ ගැන? ෆෙක් එකෙන්ද එ ත්‍රෙඩ් එක දැම්මෙ
උබ ගැනත් ලගදිම පත්තරෙට යයිmage thread ekak paththare dammanam thawath hodai![]()
seedewi wage patterekanam yai
උබ ගැනත් ලගදිම පත්තරෙට යයි


ඔව් ඔව් වැල පත්තරවල තමයි යන්නේ මුගේ ඒව
මෙන්ටලි ඉල් ඩූඩ්

adoooo mage gana pattare gehin... mata maaara adamabarai ban
hoyanne balanne netiwa news liyana kekenk![]()

හි හි...අපිටත් අඩම්බරයි
..අපෙ ගැන යන්නේ නැහැනේ..

ahiguntaka kella redda ussapu kathawa irida pattare giyoth kohomada kiyapanko aathal eka![]()


ai mu kellage akkata gahana scene ekaai mu kellage akkata gahana scene eka


පත්තර කාරයන්ට දැන් නිව්ස් අඩු ඇති ... ආටිකල් ලියන්න අමුතු දේවල් අඩු ඇති .. ඉතින් මොකක් හරි ලබ්බක් කොහෙන් හරි හොයාගෙන ඒක දාන එක තමයි කරන්නෙ .. ලොල් ...![]()


මචන් මේ ඉරිදා මව්බිම එකේ පාර දිගේ අතිරේකය අරන් බලපල්ලා.එලකිරි එකේ ත්‍රෙඩ් එකක් ගැන තියෙනවලු,මේ ලගදි මන් දැක්කාපරන බ්‍රිතාන්‍යය පාස්පෝර්ට් ගැන ත්‍රෙඩ් එකක්.ඒකලු තියෙන්නෙ.පත්තරේ වැඩ කරන යාලුවෙක් කිව්වෙ.පොඩ්ඩක් අරන් බලපල්ලා.ෆොටෝස් එක්කමලු තියෙන්නෙ.GTRZ අයියට පබ්ලිසිටියටත් හොදයි
. මෙදා පාර එකෙක් හිරේ යනවා.
.
