ලොල් මැයි ජොයින් වෙච්ච එකෙක් දන්න දේවල්Athula Siriwardhana මගේ FB එකෙත් හිටියා කාලයක්. පොරට science පෙන්නන්න බෑ. ටික කාලයක් friend list එකේ තියන් හිටියා මෙහෙම අදහස් තියෙන මිනිස්සුත් ලෝකෙ ඉන්න බව තෙරුම් ගන්න. පස්සේ unfriend කරලා දැම්මා.
තව ආස කරපු thread කිහිපයක් තමයි රත්තරන් ගෙ ලක්ශ 10න් දියුනු වෙන හැටි කියලා දුන්න thread එක සහ ඒ motivational thread series එක. කාලයක් මම ඒ ආටිකල් print කරලා file එකකත් දාගෙන හිටියා.
හ්ම් නෙදර්ලන්තේ ජීවිතේ.අරුණ 47 එවෝක් සීන් එක...
මැරෙන්න කලින් axio එකක් වත් පදින්නේ නැද්ද උඹලා.රත්තරන්ගේ Motivated නූල්...
owage thread dapanko kyawala athal ekak gannaඑලකිරි සර්වර් එකේ රැම් එක පිච්චුන සින් එක
Range Rover - 47 - My Red Bitch
ඕරියන් තුමා ARUNA47 EXPOSE වීම
scurvy යගෙ කෙසෙල් වත්තෙ ගෙද්ඩර යැම - ජනේලයෙන් එබි බැලිම
1. ස්මිත් කියල එකෙක් දියුනු වෙන හැටි CD විකුනන්න හදල මුදිතා පදනම සිහිවෙන්නම ඉල්ලන් කෑව .
2. 2018 කඹ ඇදිල්ලෙ ඇරෝ ,කිලර් බලුවැඩ වගයක් කරල කඹ එපා උනා .
...

GT හොරෙන් කසාද
බැඳපු එක ...![]()
![]()
එලකිරි සර්වර් එකේ රැම් එක පිච්චුන සින් එක
Range Rover - 47 - My Red Bitch
ඕරියන් තුමා ARUNA47 EXPOSE වීම
scurvy යගෙ කෙසෙල් වත්තෙ ගෙද්ඩර යැම - ජනේලයෙන් එබි බැලිම
එජකුලේට යැම
පිටරට සුවද
සුරාන්තයට පන්වෙනකොටම පඩ යැම
කොට්ට බබා
නන්ගි සාලෙ මැදින් දිව්වා - අක්කට කියනවද නැද්ද සහ තවත් රසකතා
කිබුල් රෙඩියො
MTA - මේක නම් අමතක වෙන්නෙ නැ සුපිරිම යලුවො ටිකක් හම්බ උනා,
CRYSTAL SHILD සචි වෙසිගෙ අකවුන්ට්ස් ඔක්කොම පොඩි එකෙක් හැක් කරපු එක,
නයිට් ෆියුරිගෙ කතා
තව කගෙද ලව් කතාවක් තිබ්බා මතක නැ
නිකන් ඉන්න වෙලාවට ගිහින් කියව කියව ඉන්න පුළුවන්