Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Athula Siriwardhana මගේ FB එකෙත් හිටියා කාලයක්. පොරට science පෙන්නන්න බෑ. ටික කාලයක් friend list එකේ තියන් හිටියා මෙහෙම අදහස් තියෙන මිනිස්සුත් ලෝකෙ ඉන්න බව තෙරුම් ගන්න. පස්සේ unfriend කරලා දැම්මා.

    තව ආස කරපු thread කිහිපයක් තමයි රත්තරන් ගෙ ලක්ශ 10න් දියුනු වෙන හැටි කියලා දුන්න thread එක සහ ඒ motivational thread series එක. කාලයක් මම ඒ ආටිකල් print කරලා file එකකත් දාගෙන හිටියා.
    ලොල් මැයි ජොයින් වෙච්ච එකෙක් දන්න දේවල් 😆
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    එලකිරි සර්වර් එකේ රැම් එක පිච්චුන සින් එක
    Range Rover - 47 - My Red Bitch
    ඕරියන් තුමා ARUNA47 EXPOSE වීම
    scurvy යගෙ කෙසෙල් වත්තෙ ගෙද්ඩර යැම - ජනේලයෙන් එබි බැලිම
    එජකුලේට යැම
    පිටරට සුවද
    සුරාන්තයට පන්වෙනකොටම පඩ යැම
    කොට්ට බබා
    නන්ගි සාලෙ මැදින් දිව්වා - අක්කට කියනවද නැද්ද සහ තවත් රසකතා
    කිබුල් රෙඩියො
    MTA - මේක නම් අමතක වෙන්නෙ නැ සුපිරිම යලුවො ටිකක් හම්බ උනා,
    CRYSTAL SHILD සචි වෙසිගෙ අකවුන්ට්ස් ඔක්කොම පොඩි එකෙක් හැක් කරපු එක,
    නයිට් ෆියුරිගෙ කතා
    තව කගෙද ලව් කතාවක් තිබ්බා මතක නැ​
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    එලකිරි සර්වර් එකේ රැම් එක පිච්චුන සින් එක
    Range Rover - 47 - My Red Bitch
    ඕරියන් තුමා ARUNA47 EXPOSE වීම
    scurvy යගෙ කෙසෙල් වත්තෙ ගෙද්ඩර යැම - ජනේලයෙන් එබි බැලිම
    owage thread dapanko kyawala athal ekak ganna
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. ස්මිත් කියල එකෙක් දියුනු වෙන හැටි CD විකුනන්න හදල මුදිතා පදනම සිහිවෙන්නම ඉල්ලන් කෑව .
    2. 2018 කඹ ඇදිල්ලෙ ඇරෝ ,කිලර් බලුවැඩ වගයක් කරල කඹ එපා උනා .
    3. මහින්ද නැවතත් අගමැති කියල ත්‍රෙඩ් එකක් දාල ඇරසොහොන රෙදි නැතිවෙන්නම නාල GT ට වැදල ත්‍රෙඩ් එක ක්ලෝස් කරගත්ත .
    4. පෙරමුනේ රාල ද කවුද එකෙක් රතු මිරිස් වලට විරුද්දව ලොකු විප්ලවයක් කරා . කොටුවෙ පෝස්ටර් ඉදන් ගහල තිබ්බ .
    5. වස්තිලට අඩු කුලේ පර හැත්ත කියන වචනෙ ආවෙ මේකෙ හිටපු ඇත්තම හාමු මහත්තයගෙන් . දැන් ඉන්නෙ ෆේක් එකක් .
    6. බිලීද කිඩ් කියල එකෙක් පැස්බරෙක් දිහා බලාගෙන ස්වයං වින්දනේ කරල කිරියෙන් යන්නම චාටර් උනා .
    7. එකෙක් වයිරස් ගාඩ් එකක් හදල නෑව .
    8. කෝච්චි කතා කියල ලක්ශ ගානක් විව්ස් තිබ්බ ත්‍රෙඩ් එක
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    1. ස්මිත් කියල එකෙක් දියුනු වෙන හැටි CD විකුනන්න හදල මුදිතා පදනම සිහිවෙන්නම ඉල්ලන් කෑව .
    2. 2018 කඹ ඇදිල්ලෙ ඇරෝ ,කිලර් බලුවැඩ වගයක් කරල කඹ එපා උනා .
    ...

    delete කරපු නැති ඒවගෙ link හොයල දාපන්කො බන්, අපේ කුතුහලේ ඇවිස්සෙනව විතරයිනෙ.. :growl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    GT හොරෙන් කසාද
    බැඳපු එක ... :( :frown:

    umba ban wenna yanne dan. 😂 😂 😂

    එලකිරි සර්වර් එකේ රැම් එක පිච්චුන සින් එක
    Range Rover - 47 - My Red Bitch
    ඕරියන් තුමා ARUNA47 EXPOSE වීම
    scurvy යගෙ කෙසෙල් වත්තෙ ගෙද්ඩර යැම - ජනේලයෙන් එබි බැලිම
    එජකුලේට යැම
    පිටරට සුවද
    සුරාන්තයට පන්වෙනකොටම පඩ යැම
    කොට්ට බබා
    නන්ගි සාලෙ මැදින් දිව්වා - අක්කට කියනවද නැද්ද සහ තවත් රසකතා
    කිබුල් රෙඩියො
    MTA - මේක නම් අමතක වෙන්නෙ නැ සුපිරිම යලුවො ටිකක් හම්බ උනා,
    CRYSTAL SHILD සචි වෙසිගෙ අකවුන්ට්ස් ඔක්කොම පොඩි එකෙක් හැක් කරපු එක,
    නයිට් ෆියුරිගෙ කතා
    තව කගෙද ලව් කතාවක් තිබ්බා මතක නැ​

    sahiyage seen eka thamai athal ma wade uge password eka account ekata da gana hitapu eka.

    thawa athal ekek thamai anuja methsara karaya and ratharange seen eka my red bitch eka and anura ge kaleth hena athal ekak gatha.

    bakkare and malbaba anek eka.😂😂😂
     
    • Like
    Reactions: GadgetPodda

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අදාළ ත්‍රෙඩ් වලට ලින්ක් එකකුත් එක්ක දින අනුපිලිවෙලට අපි හදමු එළකිරි මහාවංශය මොකෝ කියන්නෙ :P නිකන් ඉන්න වෙලාවට ගිහින් කියව කියව ඉන්න පුළුවන්