Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

DarkLife

Junior member
  • Nov 13, 2012
    63
    19
    8
    raman2 උගේ අම්මව සෙට් කරනවා කියලා සල්ලි අරන් පැන්නා
    අන්තිමට අපිට උනේ ඒකි පාරෙ යද්දි උස්සන් ගිහින් බලෙන් #@#@# කරන්න
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලක්ෂාන් [isanka33] කියන එකා කට්ටියගෙන් 12,000 ගානේ අරන් පැන්නා, ඇල්ටර්පේ නිසා නෝ රීෆන්ඩ්
    https://elakiri.com/threads/දවසට-50-හෝ-100ක්.1731392/
    ෂූම්ලයින් 6 දෙනෙක්ගෙන් 20,000 ගානේ අරන් පැන්නා
    ලක්ෂ්මන්, ලින්ඩා රිෆරල් ලින්ක් වලින් කොමිස් අරන් ලක්ෂ 5 - 10ක් කෙලියා
    ඩීජේ-වතිලයා 50000 - 80000ක් අතරේ කෙලියා

    ඇරසොහොන් උබ ෆේක් කීයක් හදනවද දවසට
     
    • Haha
    Reactions: AshenTM

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හයි ක්ලාස් මෙම්බර්ස්ලා බොන විදිහ කියල දීපු ත්‍රෙඩ් එකත් නැගල ගියා. මන් හිතන්නෙ Xibit කපලා දාලා අනිත් එවුන් බීපු සීන් එකක්ද කොහෙද. ඒ ත්‍රෙඩ් නම් දැන් නැතුව ඇති. සාමාන්‍ය මෙම්බර් කෙනෙකුට ත්‍රෙඩ් එකක් ඩිලීට් කරගන්න බැරි උනාට හයි ක්ලාස් අයට EK එකේ ඒවා නතිං.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    එලකිරියේ පරණ උන් එකෙක් වත් එලකිරිය දාලා ගියේ නෑ. උන් හැමෝම අලුත් නම් වලින් ඉන්නව කියල හිතෙන්නේ මට විතරද?
     
    • Haha
    • Love
    Reactions: AshenTM and CGW

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    @2osama කියන යූඑන්පී මුහුදු පොන්නයා බයි වහල් වේසිගේ පුතෙක් විදියට ට්‍රාන්ස්ගෙන්ඩර් වුන එක විශේෂ සිදුවීමක්. (කුණුහරුප භාවිතා කල යුතු අවස්ථා වලදි භාවිතා කළයුතුය)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    අරුණ47 කියන එකා කෝ බන් ඒකා තමයි scurvy ට ආතල් දීපු එකා. හොර ෆොටෝ එකක් දාලා මාට්ටුවෙලා ගියේ...
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    IMG_20201204_102051.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරිය කියන්නේ මාර තැනක්....
    ඒ කාලේ තිබ්බ ආතල් කෝටියයි...
    දැන් එන්න විදියක් නෑ, වැඩ අම්බානක්.....
    වෘත්තිමය වශයෙන් බිසී වීම, අධ්‍යන වැඩ සහ ඕන ලයින් නරි නාවන් එකේ ආතල් එකක් නැති වීම තමා හේතු....

    කිරියේ අපේ කාලේ ගිහින්.
    අලුත් උන්ගේ කාලේ දැන් තියෙන්නේ...
    ආතල් එකේ ඉදපල්ලා...

    අපි කරපු රේඩියෝ වැඩසටහන්, කුකරි ත්‍රෙඩ්, දාගත්ත වලි හුගක් උන්ට තාම මතක එක ගැන සතුටුයි...

    Live & Let Live guys...!!!
    Cheers!!!!

    දත් කිබුලා