ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    වැඩ නම් ඉතින් 10V එකට දැම්මම කට්ට ගිහිල්ල හේත්තු වෙන්න ඕනේ.. එක කට වැඩ කරන්නයි අනිකට වැඩ නොකරන්නයි වෙන්න බෑ..:no:

    :baffled: ඒක තමා හිතාගන්න බැරි...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ මේ කුකුල්ලු?:confused:

    උදේ ඉඳන් මෝටර් කැරකවීම පාර්ට් 2 එකට ලෑස්තිවෙනවා බන්...සර්කිට් එකකුත් අටෝගත්තා...:yes:

    Avy4a33.jpg

    දැන් බලනකොට වැඩ නෑ.. 100 ඕම් එන්න ඕන ඒවා ටිකක් 100K දාලා පාස්සලා...:baffled:

    වැඩ කරගන්න පුලුවන් වුනොත් බලමු...:P:P:P
     
    • Like
    Reactions: leoshammi

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උදේ ඉඳන් මෝටර් කැරකවීම පාර්ට් 2 එකට ලෑස්තිවෙනවා බන්...සර්කිට් එකකුත් අටෝගත්තා...:yes:

    Avy4a33.jpg

    දැන් බලනකොට වැඩ නෑ.. 100 ඕම් එන්න ඕන ඒවා ටිකක් 100K දාලා පාස්සලා...:baffled:

    වැඩ කරගන්න පුලුවන් වුනොත් බලමු...:P:P:P

    මෝටර් මෑන් :P
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මෙහේ අලවපු බ්‍රේක් පෑඩ් දැම්මද ?
    ඕක වෙනවා ගොඩක් වෙලාවට මෙහේ අලවපු ඒවා දැම්මම... මොකද ඒවා ගෙවෙන්නෑ.. පොලිශ් වෙනවා විතරයි..
    නිකං ඩිස්ක් එක සවුත්තු වෙලා යනවා . අපරාදෙ... ‍
    මං හිතන්නේ මුං අලවන්නේ ක්ලච් ප්ලේට් කෑලි ද කොහෙද :baffled::oo:

    samanyen hoda pad keeyak withaara wenawada, pad maru kaloth lede hariyayida
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ගුඩ් මෝර්නින්ග් කුකුලෝස්.. හරිදුවො VTR single meter and Dual meter දෙකෙ මොකද්ද බන් වෙනස..මීටරේ විතරද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝර්නින්ග් කුකුලෝස්.. හරිදුවො VTR single meter and Dual meter දෙකෙ මොකද්ද බන් වෙනස..මීටරේ විතරද

    සින්ගල් මීටර් පරනම මොඩ්ල් එකක්නේ බන්.. පස්සෙ ආපු ඔක්කොම 2 මීටර්..

    සින්ගල් එක මාකට් එක නම් අඩුයි මං හිතන්නේ.. ටීඩියාගෙන් අහපන්...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    samanyen hoda pad keeyak withaara wenawada, pad maru kaloth lede hariyayida

    හොඳ පෑඩ් දෙකක් දාල බලපන් මචෝ.. ඔය කිව්ව විදියට නම් පිස්ටන් හිරවෙලාද කියල සැකයක් තියනව. ඩිස්ක් එක කට්ට වැටිල නැත්නම් හොඳ පොරක් ගාවට දාලා බ්‍රේක් ලයින් සුද්ද කරලා හොඳ පෑඩ් සෙට් එකක් දාල බලපන්..:yes::yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    සින්ගල් මීටර් පරනම මොඩ්ල් එකක්නේ බන්.. පස්සෙ ආපු ඔක්කොම 2 මීටර්..

    සින්ගල් එක මාකට් එක නම් අඩුයි මං හිතන්නේ.. ටීඩියාගෙන් අහපන්...:yes::yes:

    පරනයි කියන්නේ ඉතින් ඒක හදලා තියෙන්නෙත් 97 නේද?? 2 මීටර් නන් ආවේ 2003 ඉදන් නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරනයි කියන්නේ ඉතින් ඒක හදලා තියෙන්නෙත් 97 නේද?? 2 මීටර් නන් ආවේ 2003 ඉදන් නේ

    වෙන්න ඇති බන් අවුරුද්ද දන්නෑ මං.. 2 මීටර් එකක්ම බලපන්...:yes:
     
    Status
    Not open for further replies.