ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඒයි ටෙරියෝ මොකද බන් බොට වෙලා තියෙන්නේ.:lol:
    තොගේ පොස්ට් දැක්ක ගමන් හිනා යනවා :lol::lol:
    exam උෂ්නේද බන් :cool:

    :yes::yes::yes::yes: ou bun dan washpa mattamatamama awilla inne:(:(:(:(
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මන් ගාව 150 යක් තියෙන්නේ. ලගකදී ඉදල bike එක නිකන්ම දකුණට යනවා වගේ තේරෙනවා. හැබැයි . handle එක අතරල යද්දී අවුලක් න. එත් නිකන් කොච්චර කලත් නිකන්ම දකුණට කැපෙනවා වගේ වෙනවා. මන් garage 2ක් ටම දාල fork ඇදද බැලුව එහෙම අවුලකුත් නැ . tube එක ඉදිමිලද කියල බැලුව එහෙමත් නැ. handle එකේ ඇදයක් වෙන්න පුලුවන්ද ? මන් වෙන pulsar එකක් පද්ද එකේ අවුලක් නැ . මගේ එක ගද්දි අවුලකුත් තිබ්බේ නැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හැඬ්ල් එකේ අවුලක්ද? උඹට ෂුවර්ද අත ඇරල යද්දි පැත්තට අදින්නෙ නැ කියලා..:confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    යකෝ දැන් ආය කතා කරාම කියනව මොකුත් වෙලා නැතිලු. මොකෙක්දො එකෙක්ගෙ කියල නම්බර් එකක් දුන්න ඒ මගුල ඔෆ් කරල. හෙන ගහන්න ඕනෙ මේ හැතිකරේට. බොරුවට ටිකක් ඉන්න කියල ෆෝන් එක පැත්තකින් තියන ඉන්නව පර බල්ලො. මම විනාඩි 20ක් හිටිය එක පාරක් ආය කට් කර කර අරන් අරන් ඔය ටික අහගත්තෙ

    RMV sucks
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    delete කරනවා තමා මු ජපන් බේබි ක්‍රීම් ගාගෙන ගියාම උන් හිතන්නේ මු 3y--,,ඉතිං පොඩි බබාලට උන්ගේ account දෙන එක නීතියෙන් තහනං....එහින්ද dlt කරනවා....මන් කියනවට...උබ ඔය බේබි ක්‍රීම් ගාන්නේ නැතුව account එක හදල බලපන්....:yes::yes::yes::yes::yes::yes:

    :lol: :lol: හෆොයි දෙයියනේ...... චානකයාගේ ලිං සීසන් එක ඉවර වෙන පාටක් නෑ වගේ....... :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    විකාර කරන්නේ නැතුව කුල් එකේ එලට exam එක කරපන් :yes:

    ELA ELA THNKU WEWA...:D:D:D:D

    යකෝ දැන් ආය කතා කරාම කියනව මොකුත් වෙලා නැතිලු. මොකෙක්දො එකෙක්ගෙ කියල නම්බර් එකක් දුන්න ඒ මගුල ඔෆ් කරල. හෙන ගහන්න ඕනෙ මේ හැතිකරේට. බොරුවට ටිකක් ඉන්න කියල ෆෝන් එක පැත්තකින් තියන ඉන්නව පර බල්ලො. මම විනාඩි 20ක් හිටිය එක පාරක් ආය කට් කර කර අරන් අරන් ඔය ටික අහගත්තෙ

    RMV sucks

    නැද්ද බන් අදුරන එකෙක්වත් ඇතුලේ..???

    මචන්ලා මන් ගාව 150 යක් තියෙන්නේ. ලගකදී ඉදල bike එක නිකන්ම දකුණට යනවා වගේ තේරෙනවා. හැබැයි . handle එක අතරල යද්දී අවුලක් න. එත් නිකන් කොච්චර කලත් නිකන්ම දකුණට කැපෙනවා වගේ වෙනවා. මන් garage 2ක් ටම දාල fork ඇදද බැලුව එහෙම අවුලකුත් නැ . tube එක ඉදිමිලද කියල බැලුව එහෙමත් නැ. handle එකේ ඇදයක් වෙන්න පුලුවන්ද ? මන් වෙන pulsar එකක් පද්ද එකේ අවුලක් නැ . මගේ එක ගද්දි අවුලකුත් තිබ්බේ නැ

    බලපන්....ඔය HANDLE එක හැරෙද්දී....දකුනුපැත්තෙන් කෙල්ලෝ එහෙම යනවද කියල....:lol::lol::lol::lol::lol: කවුද දන්නේ පුල්සරේට කෑලි දැක්කම ආස හිතෙනවද කියල.....:shocked::shocked::shocked::shocked:

    එහෙම වෙන්න බැනේ බන්...ඇත ඇරලා යද්දී කැපෙන්න ඕන එහෙනං.....අල්ලන් යද්දී හැරෙනවා කියන්නේ..අත ඇරලා යද්දී කොහොමත් හැරෙනවා.....ඉස්සෙලා බලපන් උබේ අතේ ඇදයක් ඇවිල්ලද කියල....HANDLE එක වනන්නෙත් නැද්ද????එක්කෝ ඕකට බුතයෙක් වැහිලා........:frown::frown::frown::frown::frown::frown:නැත්තන් බලපන් උබ HANDLE එකෙන් අල්ලාගෙන යන ගමන් පාත් වෙලා උබ හරවන්නේ නැති උනාට රෝදේ AUTO හැරෙනවද කියල.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:ඇත්ත කියපන් උබ Knight RIDER බලල නේද bike එකේ ගියේ,,,,,,:dull::dull::dull::dull::P:P:P:P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol: :lol: හෆොයි දෙයියනේ...... චානකයාගේ ලිං සීසන් එක ඉවර වෙන පාටක් නෑ වගේ....... :lol:
    උබටත් ඕනා නං කියපන්....

    හිනැහෙවී චානකයා light කණුවේ බඩ ගලා...
    නැලවීලා නැන්දිගෙ උකුලේ දොයි දොයි දොයි චානකය....//
    ජපන් රටේ උපත ලබා ලංකාවට අවා...//
    චානකයව සනසා ජපන් bike එකක දුන්නා.....
    මගේ ලස්සන ජපන් බයිතිකලේ හින හේවි බල බල...
    වැටුනට පස්සේ නැලවීලා නැන්දිගෙ උකුලේ දොයි දොයි දොයි චානකය//

    හිනැහෙවී චානකයා බේබි ක්‍රීම් උලාලා..//

    ජැකට් එකක් අන්දලා...ෆුල් FACE දාලා...
    ග්ලවුස් දෙකක්‌ අතට දමා...සන්ග්ලාස් දෙකකුත් දාලා.....
    ගමේ බයියෝ දුව එයි ජපන් bike පැදුමට කියා....
    මගේ ලස්සන ජපනා හිනහෙවී බල බලා....
    මා වැටුන ලිස්සාලා බයිතිකලේ -දොයි දොයි දොයි චානකය////

    ගායනය--ජපන් චානක.
    පද රචනය --ඉන්දියන් ටෙරී....

    මේකම උබටත් හදල දෙන්නං ඉදියන් රටේ උපත ලබා බඩා මාමි ආවා කියල.........:lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මන් ගාව 150 යක් තියෙන්නේ. ලගකදී ඉදල bike එක නිකන්ම දකුණට යනවා වගේ තේරෙනවා. හැබැයි . handle එක අතරල යද්දී අවුලක් න. එත් නිකන් කොච්චර කලත් නිකන්ම දකුණට කැපෙනවා වගේ වෙනවා. මන් garage 2ක් ටම දාල fork ඇදද බැලුව එහෙම අවුලකුත් නැ . tube එක ඉදිමිලද කියල බැලුව එහෙමත් නැ. handle එකේ ඇදයක් වෙන්න පුලුවන්ද ? මන් වෙන pulsar එකක් පද්ද එකේ අවුලක් නැ . මගේ එක ගද්දි අවුලකුත් තිබ්බේ නැ

    :shocked: මේ ත්‍රෙඩ් එකේ මෙච්චර කාලෙකට තිබ්බේ ඩිස්කවර් ඈස් ටී එකක් විතරයි භූත බයික් එකකට...... පල්සර් 150කටත් එහෙනම් භූතයා වැහිලා වගේ...... :dull:

    සර්විස් එකකින් පස්සේද ඔය කේස් එක.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ටෙරියා මේ...... දුප් කිව්වේ....... ගොන් හුයන්නා..... තෝ මේ විභාගයක් අස්සේ මේකට වෙලා ඉදලා හරියනවද.....?? දුප්..... දුප්...... :angry:

    (හරිදුවා..... අර පුකට පයින් ගහන ෆොටෝ එක හොයලා දාපන් මූට) :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටෙරියා මේ...... දුප් කිව්වේ....... ගොන් හුයන්නා..... තෝ මේ විභාගයක් අස්සේ මේකට වෙලා ඉදලා හරියනවද.....?? දුප්..... දුප්...... :angry:

    (හරිදුවා..... අර පුකට පයින් ගහන ෆොටෝ එක හොයලා දාපන් මූට) :yes:

    ඌ පාඩම් කරන්නේ නැතුව එළකිරි ඇවිත් ලැබෙන සහතිකේ ෆොටෝ ඉල්ලනවා බල බල ඉන්න :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරියා මේ...... දුප් කිව්වේ....... ගොන් හුයන්නා..... තෝ මේ විභාගයක් අස්සේ මේකට වෙලා ඉදලා හරියනවද.....?? දුප්..... දුප්...... :angry:

    (හරිදුවා..... අර පුකට පයින් ගහන ෆොටෝ එක හොයලා දාපන් මූට) :yes:

    ටෙරියා..:growl: දුවපන් කිව්වේ පාඩම් කරන්න...:angry:

    KickButt.gif
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරියා මේ...... දුප් කිව්වේ....... ගොන් හුයන්නා..... තෝ මේ විභාගයක් අස්සේ මේකට වෙලා ඉදලා හරියනවද.....?? දුප්..... දුප්...... :angry:

    (හරිදුවා..... අර පුකට පයින් ගහන ෆොටෝ එක හොයලා දාපන් මූට) :yes:

    ඌ පාඩම් කරන්නේ නැතුව එළකිරි ඇවිත් ලැබෙන සහතිකේ ෆොටෝ ඉල්ලනවා බල බල ඉන්න :P

    ටෙරියා..:growl: දුවපන් කිව්වේ පාඩම් කරන්න...:angry:

    KickButt.gif

    ELA ELA EHENAN API KAPUNOOOOOOOOOOOOOOO:D:D:D:D:yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටෙරියට කාව හරි වැහිල මේ දවස් වල :lol::lol:
     
    Status
    Not open for further replies.