ඒකත් එහෙමද.. විකුණන බුවා පරසක්වල ගැහුවා එතන... මේක 100% ජපං කියලා![]()
japan eka hoya ganna puluwan light eke idala hama kallema made in japan kiyala gahala thiyenava
ඒකත් එහෙමද.. විකුණන බුවා පරසක්වල ගැහුවා එතන... මේක 100% ජපං කියලා![]()
නෑ බන් නෑ..GN125 එක.. මේක දන්නා තරමින් අවසන් ප්රොඩක්ෂන් එක ජපන් ඒවගේ(2002).. එතනින් පස්සෙ ජපන් ප්රොඩක්ෂන් නැත.. ඊට පස්සෙ තමා ඔය H මගුල ආවේ..
![]()

හුම් හුම්.........H කියන්නේ කවලන් අවලන් මොඩල් එකක්ද?![]()

මචංලා මේක සුසුකි එකෙන් ගහන අළුත් බයික් එක. මේක ජපං බයික් එකක්.
250 CC. watercooled එන්ජිමක් එන්නේ. ඩබල් ඩිස්ක්. ඩබල් සයිලන්සර්..
ගාන 8.75
![]()
![]()
![]()
![]()
![]()
මචංලා මේක සුසුකි එකෙන් ගහන අළුත් බයික් එක. මේක ජපං බයික් එකක්.
250 CC. watercooled එන්ජිමක් එන්නේ. ඩබල් ඩිස්ක්. ඩබල් සයිලන්සර්..
ගාන 8.75
![]()

ඕකඉන්දියාවෙ ගමක හදන එකක් බන් ලොවෙත්
බලපන් build quality එක![]()

ජන්තු අයියා;18331371 said:නෑ බං ජපන් ලු..නෙට් එකෙත් බඩු තියෙනවා..ඕක ඉන්දියාවටත් යනවලු...

හරි ජපානෙම හැදුව කියමුකො බන් ඒත් ලක්ශ අටක්නෙ![]()

හතිලව්වේ ඉනසුමාද මොකක්ද මගුල ගහන්නේ චීනේ.. ජපානේ වැලි කැටයක්වත් දැකපු එකක් නෙමේ ඕක..
නිකම් අහක යන කුණුගොඩවල් වලට කරගහන්නෙ එහෙම නෑ තොපි...
අපි ඉන්නේ FZ එකේ එන්ජිම ජපන් කියලා විකුණන රටක...![]()

අහ් මොකද උනේ![]()

uba bauwe walagamlathge ekada????eka bor gahala athi bun/////dawasata 50 gb balanwalune![]()