හිනා වෙවී ඉන්නැතුව හොද බයික් එකක් පෙන්නපන්කො![]()
අනේ බන් මම ඔය ගැන දන්නේ නෑ හරියට

හිනා වෙවී ඉන්නැතුව හොද බයික් එකක් පෙන්නපන්කො![]()

මන් බලන්නම්හිටං නං දුවලා නැතුව ඇති එච්චර.. මොටොක්‍රොස් නෙවේ නේ
නොම්බරයක් දුන්නේ කෝල් කරලා බලපං පේන බලන් නැතුව
CH120 two tone ආවෙ නෑ බන්
CH110 උනත් එන්නෙ ඔය රිම් සෙට් එක නෙමේ 
අනේ බන් මම ඔය ගැන දන්නේ නෑ හරියට![]()

ඒත් මචන් එන්ජින් එක හොදට රත් වුනාම rpm එක අඩු වෙනවද?
ඔහොම 0 තියෙද්දී නවත්තලා විනාඩි 5 කට පස්සේ වගේ ස්ටාට් කලොත් අයේ හරියට තියෙනවා.
ඊයේ උදේම ස්ටාට් කලාම rpm එක 1000 තිබ්බා හොඳට.මගට ගියාම එන්ජිම රත් වෙද්දී 2000 ට විතර ඇවිත් තිබ්බා.15 km වගේ ගියාම තමා අර කට්ට ගැස්සිලා 0 වුනේ අයිඩ්ල් එකේදී
හවසට කොයිල් එකේ වෙනස් කරලා බලන්නම්.
කරන්ට් එක එහෙම මදි කියන්නත් බෑනේ බන් හොඳට එන්ජිම දුවනවනෙ![]()

ඕක DTS SI නිසා Idle තියෙද්දී එකකිනුයි RPM නග්ගද්දි අනිකෙනුයි දුවනවා වෙන්න පුලුවන්ද බං ?චමිතෝ...
අර කොයිල් කෑල්ල අනිත් ප්ලග් වයර් එකට හරි අනිත් පැත්තෙ ඉගිනිෂන් කොයිල් එකට හරි තියල බලන්න. මොකක්හරි හින්දා එක පැත්තක ඉග්නිෂන් කොයිල් එකක් වැඩ කරන්නෙ නැතුව යනවද දන්නෙත් නෑ..![]()

ඕක DTS SI නිසා Idle තියෙද්දී එකකිනුයි RPM නග්ගද්දි අනිකෙනුයි දුවනවා වෙන්න පුලුවන්ද බං ?![]()

ඕක DTS SI නිසා Idle තියෙද්දී එකකිනුයි RPM නග්ගද්දි අනිකෙනුයි දුවනවා වෙන්න පුලුවන්ද බං ?![]()
කියන්න බෑ සුපිරි ඉන්දියානු තාක්ෂනේ තියෙන බඩු නේ ඉතින්..... 
කියන්න බෑ සුපිරි ඉන්දියානු තාක්ෂනේ තියෙන බඩු නේ ඉතින්.....
![]()
ලේලන්ඩ් වගේ සුපිරි ඉන්දියානු තාක්ෂනේ 

HONDA JADE CHASI 120
(CH 120 / ENGINE 135)
ENGINE 100%
ORIGINAL PAINT 100%
ALL PARTS ARE ORIGINAL JAPAN
NEW BATTERY
TIER CONDITION 60%
Rs.298000 (Nego)
CONTACT THARAKA 077-8610363
![]()
![]()
![]()

ස්පීඩ් පුටාගේ අවධානය පිණිසයි
Exporting Japanese Used Bike to Sri Lanka
AX-1 ඇතුලු සියලුම ජපන් බයික් වගකීමක් සහිතව අඩුම මිලට.
** ඇනවුම් කර ගෙන්වාගත හැක.
*අත්තිකාරම් මුදල ගෙවීමෙන් පසු කෙටිකාලයක් තුල ජපානයේ සිට ආනයනය කරදෙනු ලැබේ.
මිළ. Rs: 285,000.00 සිට
ඇනවුම් කර දින 40ක් ඇතුලත ලංකාවට ගෙන්වාදෙනු ලැබේ.
(අත්තිකාරම් මුදල Rs. 75,000.00)
උන් ඒක හරියට කියන්නෙ නෑ බන්. ඔය බයිල ගැහුවට ඕකා තනි ප්ලග් එකක් තියන 60ගනන්වල ජපන් එන්ජින් තරම්වත් දුවන්නෙ නෑ.![]()
කොනිචිවා එව්රිබොඩීඔගෙන්කි ඩෙසු කා ?
![]()

ජන්තු අයියා;18700344 said:ගාන වැඩියි බං... 2.60 ටැ අඩුවෙන් නම් හොදයි අවොත්..

චානකයො උබ මොනවද කරන්නෙ බන් ? BIT ? or BCS ? or What ?