ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    Mallilata kiyandaaa sensor eka eda wada kale sata sata gaala.:lol:
    Ubalat ohoma kiwwata holman walata baya athi aniwa.:nerd:

    අනේ තෝ වගේ බය ගුල්ලෙක්

    මම පාර්ට් වලට ගියාම වැඩියෙන්ම කන්නේ බැදපු මස්, උරු මස් පාටිය ඉවර වෙලා බස් එකෙන් ඇවිත් මොරටුවෙන් බහිනකොට හැමදාම රැ 11 හරි 12 යි මම ඔය ආතල් එකේ එන්නේ පාලමත් පහු කරන්
    එතනින් කී දෙනක් ගගට පැනලා මැරිලා තියෙනවද,

    මම ඔය හොල්මන් කියන එකෙක් වත් දැකලා නැ, ඕවා බොරු කතා බන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,493
    17,496
    113
    Auckland
    අනේ තෝ වගේ බය ගුල්ලෙක්

    මම පාර්ට් වලට ගියාම වැඩියෙන්ම කන්නේ බැදපු මස්, උරු මස් පාටිය ඉවර වෙලා බස් එකෙන් ඇවිත් මොරටුවෙන් බහිනකොට හැමදාම රැ 11 හරි 12 යි මම ඔය ආතල් එකේ එන්නේ පාලමත් පහු කරන්
    එතනින් කී දෙනක් ගගට පැනලා මැරිලා තියෙනවද,

    මම ඔය හොල්මන් කියන එකෙක් වත් දැකලා නැ, ඕවා බොරු කතා බන්

    :yes::yes::yes::yes::yes:

    පන තියන එවුන්ට තමා බය වෙන්න ඕනෙ අසරන මැරිච්ච එවුන්ගෙන් මොන කරදරද බන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    මෝහිනී හම්බ උන දවසට ඔයාලට තේරෙයි :shocked::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Man giya paara patta paalui ban.tea estates madin kelewak madin ehema yanna tibba.:confused: sureda man kiyana paaramai ubala kiyannw kiyala :oo:man giya paarenam ree yanawanam sinhasanee pita wena line ekak tibbe :( samahara wita man holman walata baya hinda wenna ati :(

    හොල්මන්???????:lol::lol::lol:...බෝ හොද වෙලාවට හීරෝ එකක් පදින්නේ..වැරදිලාවත් පල්සර් එකක් තිබ්බා නම් පල්සර් වලටත් ලැජ්ජාවක්...:lol::lol:...බය ගුල්ලා.........

    හොල්මන් කියල එකක් නෑ කුකුලෝ...හිටියත් උන් හරි හොදයි මේ පන තියෙන උන්ට වඩා...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17615364 said:
    හොල්මන්???????:lol::lol::lol:...බෝ හොද වෙලාවට හීරෝ එකක් පදින්නේ..වැරදිලාවත් පල්සර් එකක් තිබ්බා නම් පල්සර් වලටත් ලැජ්ජාවක්...:lol::lol:...බය ගුල්ලා.........

    හොල්මන් කියල එකක් නෑ කුකුලෝ...හිටියත් උන් හරි හොදයි මේ පන තියෙන උන්ට වඩා...
    මටත් හම්බෙලානම් නෑ.ඒ උනාට ඔය කියන්නෙ ඉන්නව කියල :shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ.. Tomb Raider 2013 ඉවර කලා...:cool:

    පට්ට ගේම.. :D

    lara-croft_2082554922.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: උඹ තවම කසාද බැදලා නෑ නේ.....?? ආ එහෙනම් තවම නැන්දම්මා හම්බ වෙලා නෑ නේ...... :lol:

    නැන්දම්මා මුව දෙකට නමලා කිහිල්ලෙ ගහගනී..:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවා.. බැට්ල්ෆීල්ඩ් 3 එක ගන්නවද? 100ට තියෙන්නේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක නම් එහෙම තමයි ගේම හෙනම කොටයි :(

    කොහෙද තියෙන්නේ?:eek:

    පූසා කිව්ව ගනින් කියලා එලකිරි එකේ සර්වර් මල්ටිප්ලේයර් ගහන්න. මං කම්මැලි කමේ හිටියේ.. අදහස නම් හොඳයි..

    https://www.origin.com/en-in/store/buy/battlefield-3/pc-download/base-game/standard-edition
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පූසා කිව්ව ගනින් කියලා එලකිරි එකේ සර්වර් මල්ටිප්ලේයර් ගහන්න. මං කම්මැලි කමේ හිටියේ.. අදහස නම් හොඳයි..

    https://www.origin.com/en-in/store/buy/battlefield-3/pc-download/base-game/standard-edition

    මං ගාව ඕක origin එකේ තියනවා :yes: free දුන්න කාලෙක ගත්ත හැබැයි තවම බෑවේ නැහැ :no: 18GB :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං ගාව ඕක origin එකේ තියනවා :yes: free දුන්න කාලෙක ගත්ත හැබැයි තවම බෑවේ නැහැ :no: 18GB :baffled:

    ආයි මීටරේ හිරවුනොත් ගොඩ පුටේ..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආයි මීටරේ හිරවුනොත් ගොඩ පුටේ..:rofl:

    සිරාවට :lol: මාම Tomb Raider බෑවෙත් data ඉවර වෙලා තියෙද්දී එක මාසෙක එක පාරම full speed එන්න ගත්තා ඉතින් බෑව හිටු කියල :lol:

    මේ දවස්වල steam sales තියනවා පොඩ්ඩක් හොට දාල බලපන් වැදගත් යමක් තියනවද කියල :)
     
    Status
    Not open for further replies.