ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ලා පල්සර් 150 2012 සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගත්තා.17000 දුවල තිබුනේ කිසි අව්ලක් තිබුනේ නැහැ. මම ඒක සතියක් විතර පැදලා සර්විස් කරන්න දුන්නා. ඊට පස්සේ පැය 4 5 ක් නවත්තලා තියල ස්ටාට් කරනකොට දුම් කෝච්චියක් වහේ දුම දානවා විනාඩියකින් විතර හරි යනවා. සර්විස් කරපු මුල දවසෙනම් ගොඩක් දුම ආව. සුදු පාට දුමක්, එක හැබැයි ටික ටික අඩු වෙනවා. දැන් 100 km වගේ පැදලා දැනටත් උදේට ස්ටාට් කරද්දී තරමක දුමක් දානවා. සර්විස් කරපු එකාගෙන් ඇහුවම කිව්වා එන්ජිම ගලවල බලන්න ඕනේ කියල. ඌ කියනවා 10000 ක් විතර යාවිලු හදන්න කියල. පස්සේ මම වෙන තැනකට පෙන්නුවම කිව්වා එන්ජිමේ අව්ලක් නෑ කියලා.සමහර විට සයිලන්සරේට ඔයිල් ගහන්න ඇතිලු. මට සැකයි සර්විස් කරපු එකා මේකේ කාබ් එක මාරු කරාද කියල. (මම සර්විස් එකට බයික් එක දීල ආව, පස්සේ මගේ යාලුවෙක් කිව්වා ඌ කලින් එතනට බයික් එකක් දීල කාබ් එක මාරු කරලා මාට්ටු උනා කියල.) මොන වගේ හේතුවක් නිසාද එහෙම වෙනවා ඇත්තේ. එන්ජින් ඔයිල් අඩු වෙන්නෙත් නැහැ.

    Vid karala danna.. Oya samahara than vala service hari na ban.. Un kanava bike eka
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D:Dඅඩේ චානකයාට සුභම සුභ උපන් දිනයක් වේවා..:D:D

    3901707222_e1faae9542.jpg

    අදනම් හොඳ කොට්ටක් පනින්න යන්නේ...:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා පල්සර් 150 2012 සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගත්තා.17000 දුවල තිබුනේ කිසි අව්ලක් තිබුනේ නැහැ. මම ඒක සතියක් විතර පැදලා සර්විස් කරන්න දුන්නා. ඊට පස්සේ පැය 4 5 ක් නවත්තලා තියල ස්ටාට් කරනකොට දුම් කෝච්චියක් වහේ දුම දානවා විනාඩියකින් විතර හරි යනවා. සර්විස් කරපු මුල දවසෙනම් ගොඩක් දුම ආව. සුදු පාට දුමක්, එක හැබැයි ටික ටික අඩු වෙනවා. දැන් 100 km වගේ පැදලා දැනටත් උදේට ස්ටාට් කරද්දී තරමක දුමක් දානවා. සර්විස් කරපු එකාගෙන් ඇහුවම කිව්වා එන්ජිම ගලවල බලන්න ඕනේ කියල. ඌ කියනවා 10000 ක් විතර යාවිලු හදන්න කියල. පස්සේ මම වෙන තැනකට පෙන්නුවම කිව්වා එන්ජිමේ අව්ලක් නෑ කියලා.සමහර විට සයිලන්සරේට ඔයිල් ගහන්න ඇතිලු. මට සැකයි සර්විස් කරපු එකා මේකේ කාබ් එක මාරු කරාද කියල. (මම සර්විස් එකට බයික් එක දීල ආව, පස්සේ මගේ යාලුවෙක් කිව්වා ඌ කලින් එතනට බයික් එකක් දීල කාබ් එක මාරු කරලා මාට්ටු උනා කියල.) මොන වගේ හේතුවක් නිසාද එහෙම වෙනවා ඇත්තේ. එන්ජින් ඔයිල් අඩු වෙන්නෙත් නැහැ.

    දුම දැමිල්ල මෙහෙමයි.

    සර්විස් කරද්දි ඇතුලට වතුර හෝ ඔයිල් හරි ඇල්ලුව නම් දුම එනවා. ඒක අවුලක් නෑ. දවස් දෙක තුනකට පස්සෙත් එනවද දුම.

    එන්ජින් ඔයිල් මට්ටම ගැන සැලකිල්ලෙන් ඉන්න.

    ගොඩක් වෙලාවට සයිලන්සරේට ඔයිල් අල්ලල ඇති. එන්ජින් එහෙම දුම දාන්න තරම් කේස් වෙන්නේ නෑ ඔච්චර ඉක්මනට.

    කාබ් එකේ කේස් එකක් හින්ද දුම එනවනම් ගොඩක් එන්නේ කලුපාටට හුරු දුමක්.

    නැත්නම් සයිලන්සරේ ඇතුලෙ කාබන් බැඳිල නම් ඒත් ටිකක් රේස් වෙනකොට දුම දානවා..

    එන්ජිම තරමක් රත්වෙලා තියන වෙලාවක rpm 9000ට විතර රේස්වෙන්න අල්ලන්න දෙපරක් විතර පොඩි වෙලාවකට. සයිලන්සරේ තියන ඒවා ගැලවිලා යයි දුමත් එක්ක. ඊට පස්සෙ එකපරක් රේස් ක්‍රල බලන්න දුම දානවද කියල. සුදු නිලට හුරු දුම් එනවා ඔයිල් බහිනවනම් එන්ජිමෙන්.
    ගොඩක් වෙලාවට එහෙම කේස් එකක් නෙමේ මං නම් හිතන්නේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඒ ඔයිල් පිච්චිලා යන්න ටික දවසක් යනවද බන්. දැන් දවස් හතර පහක් වෙනවා බන්. එත් නැවතුනේ නෑ. හැබැයි අඩු වෙනවා වගේ. මිනිස්සු ඉන්න තැනක ඉඳන් ස්ටාර්ට් කරන්නත් නිකන් මොකක්ද වගේ. ඔය ඊයේ උදේ ස්ටාර්ට් කරද්දී. දැන් තත්පර 30 කින් විතර දුම ඉවරයි.

    මචෝ කෝකටත් තව දවස් දෙක තුනක් බලන්න නවතීද කියලා...

    ඔයිල් ගොඩක් අල්ලල නම් ටික දවසක් තියෙන්න පුලුවන්. ඒත් දිගටම එන්න නම් බෑ.

    උඩේට ස්ටාර්ට් කරපු ගමන් රේස් කරන්න එපා ඕනවට වැඩිය.. නිකම් එන්ජිමට කෙලවගන්න වෙන්නේ..

    එන්ජින් ඔයිල් තත්වෙ බලාගෙන ඉන්න මොකද වෙන්නෙ කියල. සමහර විට හෙඩ් එකෙන් ඔයිල් බහිනව් වෙන්න පුලුවන් දිගටම එනවනම්..

    තව දවස් දෙක තුනක් බලලම ඉන්න මංනම් කියන්නේ...

    කෙරෝලටම රේස් කලාම දුම දාන්නේ නැත්නම් ගොඩක් වෙලාවට කේස් එකක් නෑ එන්ජිමේ.:yes:
     
    • Like
    Reactions: wasangaama

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඒ ඔයිල් පිච්චිලා යන්න ටික දවසක් යනවද බන්. දැන් දවස් හතර පහක් වෙනවා බන්. එත් නැවතුනේ නෑ. හැබැයි අඩු වෙනවා වගේ. මිනිස්සු ඉන්න තැනක ඉඳන් ස්ටාර්ට් කරන්නත් නිකන් මොකක්ද වගේ. ඔය ඊයේ උදේ ස්ටාර්ට් කරද්දී. දැන් තත්පර 30 කින් විතර දුම ඉවරයි.

    :nerd: එච්චර දවස් නම් යන්නේ නෑ බං..... අනික මහ ගොඩක් දාන්නේ නෑ ඔයිල්..... චුට්ටක් දාන්නේ...... :yes:

    :frown: යකෝ බයික් එකක් ස්ටාර්ට් කරපු ගමන් ඔහොම රේස් කරන්න එපා යකෝ....... :growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා පල්සර් 150 2012 සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගත්තා.17000 දුවල තිබුනේ කිසි අව්ලක් තිබුනේ නැහැ. මම ඒක සතියක් විතර පැදලා සර්විස් කරන්න දුන්නා. ඊට පස්සේ පැය 4 5 ක් නවත්තලා තියල ස්ටාට් කරනකොට දුම් කෝච්චියක් වහේ දුම දානවා විනාඩියකින් විතර හරි යනවා. සර්විස් කරපු මුල දවසෙනම් ගොඩක් දුම ආව. සුදු පාට දුමක්, එක හැබැයි ටික ටික අඩු වෙනවා. දැන් 100 km වගේ පැදලා දැනටත් උදේට ස්ටාට් කරද්දී තරමක දුමක් දානවා. සර්විස් කරපු එකාගෙන් ඇහුවම කිව්වා එන්ජිම ගලවල බලන්න ඕනේ කියල. ඌ කියනවා 10000 ක් විතර යාවිලු හදන්න කියල. පස්සේ මම වෙන තැනකට පෙන්නුවම කිව්වා එන්ජිමේ අව්ලක් නෑ කියලා.සමහර විට සයිලන්සරේට ඔයිල් ගහන්න ඇතිලු. මට සැකයි සර්විස් කරපු එකා මේකේ කාබ් එක මාරු කරාද කියල. (මම සර්විස් එකට බයික් එක දීල ආව, පස්සේ මගේ යාලුවෙක් කිව්වා ඌ කලින් එතනට බයික් එකක් දීල කාබ් එක මාරු කරලා මාට්ටු උනා කියල.) මොන වගේ හේතුවක් නිසාද එහෙම වෙනවා ඇත්තේ. එන්ජින් ඔයිල් අඩු වෙන්නෙත් නැහැ.

    සුදු දුම කියන්නේ ඔයිල් පිච්චෙනවා
    කලු දුම කියන්නේ හරියට තෙල් පිච්චෙන්නේ නෑ.

    කලු දුමට බයවෙන්න එපා. සුදු දුම කියන්නේ දරු ප්‍රසූතිය ලගයි කියන එක:sorry::sorry:

    සුදු දුම දානවනම් ඇන්ජින් ඔයිල් අඩු වෙනවද කියල අවදානෙන් ඉන්න. මොකෙක් හරි සයිලන්සරේට ඔයිල් ඇල්ලුවට උදේට ස්ටාර්ට් කරපු ගමන්ම පිච්චිලා සුදු දුමක් එන්න තරම් සයිලන්සරේ රත් වෙන්නේ නෑ. උබට හොදටම ශුවර්නම් දුම සුදු දුමක් කියලා

    එක්කෝ ඇන්ජිමෙන් තෙල් පිච්චෙනවා
    පෙට්‍රල් වලට ඔයිල් කවලම්
    පෙට්‍රල් ශෙඩ් එකේ උන් ඩීසල් මිශ්‍ර කරල එහෙම මාටුද මීට කලින්?
    දුමේ අමුතු ගදක් තියෙනවද?
    උබ ඔය සංගෙඩිය උනාට පස්සේ කී පාරක් තෙල් ගැහුවද?
    වීදුරු බෝතලේකට පැට්‍රෝල් ඇදල බැලුවද?

    17000km නිසා මටනම් රින්ග් ගිහින් කියල ආත්මෙට හිතන්න බෑ. ගෑස්කට් එහෙම ඉන්දියාවෙන් ආවා වගේම ඇති. එක්කෝ කාබ් එකේ හුට්ටප්පරයක් (ඒත් සුදු දුම එන්න බෑනේ:confused::confused:) එක්කො මට බොහෝ දුරට විශ්වාසයි පැට්‍රල් අව්ලක්. ඒ අව්ල තියෙන පැට්‍රල් ඇවිත් කාබ් එකට පිරෙනවා (කාබ් එකෙත් මොකක් හරි වෙදකමක් කරල ඇති )
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;17455566 said:

    17000න් ඔයිල් බහිනවනම් එකම තැන වෑල් රබර් සවුත්තු වෙලා එතනින් බහින එක.:yes:

    අනේ මංදා.. කෙරවලට රේස් කලාම දුම එනවද දන්නෑ.

    ඔහොම ඉක්මනට නැතිවෙන දුම නම් වතුර. හැමදාම වතුර තියෙන්න බෑනේ...:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    17000න් ඔයිල් බහිනවනම් එකම තැන වෑල් රබර් සවුත්තු වෙලා එතනින් බහින එක.:yes:

    අනේ මංදා.. කෙරවලට රේස් කලාම දුම එනවද දන්නෑ.

    ඔහොම ඉක්මනට නැතිවෙන දුම නම් වතුර. හැමදාම වතුර තියෙන්න බෑනේ...:baffled:

    මොනව උනත් පල්සරේ ඇන්ජිමනම් සුපිරි. කලාතුරකින් තමා ලෙඩක් එන්නේ. අපාචි වල වගේ ටයර් දෙකට කලින් ඇන්ජිමට කෙලවෙන්නේ නෑ. මටනම් හිතෙන්නෙම පැට්‍රල් අව්ලක්. ඒ වගේම කාබ් එකට පැට්‍රල් බහිනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;17455604 said:
    මොනව උනත් පල්සරේ ඇන්ජිමනම් සුපිරි. කලාතුරකින් තමා ලෙඩක් එන්නේ. අපාචි වල වගේ ටයර් දෙකට කලින් ඇන්ජිමට කෙලවෙන්නේ නෑ. මටනම් හිතෙන්නෙම පැට්‍රල් අව්ලක්. ඒ වගේම කාබ් එකට පැට්‍රල් බහිනවා

    බලමුකෝ තත්වේ.. තෙල් කිරිල්ල කොහෝමද දන්නෑ පොර ආව තමා අහන්න වෙන්නේ..:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :lol::lol::lol::lol::lol::lol::lol:
    ඔය වෙලා තියෙන්නෙ බන් සවිස් එකේ ඩයල් එක ඔක්කොම වැඩ ඉවර කරල එන්ජින් එක සීස් වෙනවද කියල චෙක් කරන්න රේස් කරනවනෙ වෙන මොකුත් නෙවෙ ;) :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    දැන් ගානට රින් එක ගිහින් ඇති ඉලග සවිස් එකෙන් සීස් කරල දෙයි, එතකොට ලස්සනට බොර් පාරක් දාල පිස්ටන් එක දාන්න :D:D:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol::lol::lol:
    ඔය වෙලා තියෙන්නෙ බන් සවිස් එකේ ඩයල් එක ඔක්කොම වැඩ ඉවර කරල එන්ජින් එක සීස් වෙනවද කියල චෙක් කරන්න රේස් කරනවනෙ වෙන මොකුත් නෙවෙ ;) :P

    උබට තාම ස්ටීඩ් එක ගැන විස්තරයක් හම්බ උනේ නෑ නේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol::lol::lol::lol::lol:
    ඔය වෙලා තියෙන්නෙ බන් සවිස් එකේ ඩයල් එක ඔක්කොම වැඩ ඉවර කරල එන්ජින් එක සීස් වෙනවද කියල චෙක් කරන්න රේස් කරනවනෙ වෙන මොකුත් නෙවෙ ;) :P

    අපේ ගෙදර බයික් එක දාල උදේ වැඩට යන එකෙක් හිටියා...

    රෑවෙල ආපු ගමන් ගන්නවා බයික් එක.. කරකෝනවා කෙරෝලටම... බ්‍රෑං බ්‍රෑං ගාලා..බල්ලොත් බුරාගෙන පනිනවා..:lol:

    අපේ තාත්ත බලන් ඉඳල බැරිම තැන කියලදුන්න ඌට එහෙම රේස් කරන්න එපා කියල. ඒකත් අහගෙන ඉඳලා ගේට්ටුවෙන් එලියට අරන් ආයි නැට්ට කැඩෙන්න රේස් කරලා ගියා ඌ.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    රත්තරං;17455665 said:
    උබට තාම ස්ටීඩ් එක ගැන විස්තරයක් හම්බ උනේ නෑ නේ?

    හුටා අමතක උනානෙ, දැන් ඒ කියන්නෙ එකක් ගන්නද ඔය කල්පනාව ? :):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;17455656 said:
    කාලකන්නි හැත්ත පෙට්‍රෝල් කවලම් කරනවා බන් හිටු කියල.:sorry::sorry:

    මට එකපාරක් සෙට්වුනා...:yes:

    දැන්නම් නෝ බයික් සෑහෙන් කාලෙකට.. කකුල කඩන් ඇඳේ...:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    රත්තරං;17455665 said:
    උබට තාම ස්ටීඩ් එක ගැන විස්තරයක් හම්බ උනේ නෑ නේ?

    steed 4 එකක් නේද ? බයික් එකක්ම සෙට් කරන්න බලන්නද වටින ගානකට :yes::D

    පොඩ්ඩක් විපරම් කරල බලල pm එකක් දාන්නම් , මෙසේජ් ක්ලියර් කරන් ඉන්න වෙයි :growl:
     
    Status
    Not open for further replies.