එල මචෝඔව් මචං ISUZU Trooper![]()


BMW GS එකේ නම් ඔහොම හොටක් තියෙනව තමාජන්තු අයියා;17894372 said:ඔරිජිනල් 220 එකට වඩා මේක පෙනුමයි හැබැයි..මේ වගේ බයික් එකක් තියෙනවා නේද මොකක් හරි..ජපනෙක් නෙමෙයි..
ඒකද දන්නෑ උබ ඔය කියන්නෙ 
BMW GS එකේ නම් ඔහොම හොටක් තියෙනව තමාඒකද දන්නෑ උබ ඔය කියන්නෙ
![]()

ජන්තු අයියත් BMW එකක සාඩම්බර අයිතිකරුවෙක් හින්ද මන් කිව්වෙජන්තු අයියා;17894418 said:ආ........ඔව් ඒක වෙන්ටැ![]()
මතකද 
සිංහලුන්ට කොහෙන්ද මේවා
![]()
උඹට මාර දිග කොණ්ඩයක් තියනවනේ..
පපුවත් පොඩ්ඩක් අමුතුයිනේ...
මේ උඹද බයික් එකේ ඉන්නේ..උඹට මාර දිග කොණ්ඩයක් තියනවනේ..
පපුවත් පොඩ්ඩක් අමුතුයිනේ...
![]()




මම නෙවෙයි යකෝ ඔය belarus කෑල්ලක්
ඇඟ වැහෙන්න ඇඳුමක් ඇඳන් පලයන්..
නෑ නෑ මේ උඹ තමා... ඔහොම යන්න එපා බන්.ඇඟ වැහෙන්න ඇඳුමක් ඇඳන් පලයන්..
![]()



නෑ නෑ මේ උඹ තමා... ඔහොම යන්න එපා බන්.ඇඟ වැහෙන්න ඇඳුමක් ඇඳන් පලයන්..
![]()


ජන්තු අයියා;17894542 said:මේ මුගේ ෆිමෙල් වර්ෂන් එක.."පවිත්‍රා"![]()



නෑ නෑ මේ උඹ තමා... ඔහොම යන්න එපා බන්.ඇඟ වැහෙන්න ඇඳුමක් ඇඳන් පලයන්..
![]()

kick එක ගහන්න ගිහින් slip වුනා බන්, trail වල kick එක පට්ට තදයි

