ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් මචං ISUZU Trooper :cool::cool:
    එල මචෝ :shocked::shocked:

    ජන්තු අයියා;17894372 said:
    ඔරිජිනල් 220 එකට වඩා මේක පෙනුමයි හැබැයි..මේ වගේ බයික් එකක් තියෙනවා නේද මොකක් හරි..ජපනෙක් නෙමෙයි..
    BMW GS එකේ නම් ඔහොම හොටක් තියෙනව තමා :) ඒකද දන්නෑ උබ ඔය කියන්නෙ :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17894418 said:
    ආ........ඔව් ඒක වෙන්ටැ:)
    ජන්තු අයියත් BMW එකක සාඩම්බර අයිතිකරුවෙක් හින්ද මන් කිව්වෙ :P මතකද :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,114
    113
    Gotland
    සිංහලුන්ට කොහෙන්ද මේවා

    1KJvYH2.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුන්ට කොහෙන්ද මේවා

    1KJvYH2.png

    මේ උඹද බයික් එකේ ඉන්නේ..:rolleyes: උඹට මාර දිග කොණ්ඩයක් තියනවනේ.. :shocked: පපුවත් පොඩ්ඩක් අමුතුයිනේ...:baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ නෑ මේ උඹ තමා... ඔහොම යන්න එපා බන්.:no: ඇඟ වැහෙන්න ඇඳුමක් ඇඳන් පලයන්..:dull:
    :lol::lol:

    ජන්තු අයියා;17894542 said:
    මේ මුගේ ෆිමෙල් වර්ෂන් එක.."පවිත්‍රා" :lol::lol::lol:
    :lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,114
    113
    Gotland
    නෑ නෑ මේ උඹ තමා... ඔහොම යන්න එපා බන්.:no: ඇඟ වැහෙන්න ඇඳුමක් ඇඳන් පලයන්..:dull:

    ආ ඔව් මම තමයි
    තොපිලට කොහෙන්ද මේ වගේ බයික්
    :cool:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    kick එක ගහන්න ගිහින් slip වුනා බන්, trail වල kick එක පට්ට තදයි


    ලැජ්ජයි බොල සොන්නයෝ..
    මම 250 එකත් කික් කරන් පැද්දා ටිකක් කල්..
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    සෙල්ෆ් තියන් මොන එකටද බං කික් කරන්නේ :oo:
     
    Status
    Not open for further replies.