
සුභ උදෑසනක්
මගේ බයික්කේ සතියක් විතර පොලිසියේ තිබිලා ගෙනාවට පස්සේ යතුර on කරලා ගොලුබෙල්ලා හොර්න් එක ගැහුවම එකක් විතරක් වදිනවා වගේ අඩු සද්දයක් ආවේ.ස්ටාට් කරලා ගැහුවම නොර්මල් විදිහට වැඩ.
පස්සේ මම බැටරිය ගලවලා බලද්දී බැටරි වතුර එක සෙල් එකක විතරයි තිබුනේ.මම ඔක්කොටම දැම්මා බැටරි වතුර.ඒත් අර විදිහටමයි වැදුණේ
ඊයේ උදේ වැඩට එද්දී හෝන් එක හොඳට වැදුණා.හවස එද්දී HID එකත් දැම්මට පස්සේ හොර්න් එක වදින්නේ මහ කුප්ප විදිහට.අඩු සද්දයක් එන්නේ.පස්චාත් බාගෙන් යන එව්වා වගේ
බැටරියට කෙලවෙලාද බන්.නැත්නම් ටික දවසක් පැද්දම හරියයිද?

බැට්රිය චාජ් වෙලා මදී.. හොඳට ටික දුරක් දිව්වම හරියයි.. නැත්නම් ගෙදර ups එකක් තියනවනම් ඒක ගලෝලා බැට්රියට යන වයර් දෙක අටෝලා තියන්න බයික් එකට පැය තුන හතරක්...![]()
ups නැත.දිව්වම හරියයිනේ එහෙනම්

චාජ් වෙනවද කියලා හොයාගන්නේ කොහොමද බන්ඔව් ටිකක් දුවල බලන්න හරියන්න ඕනේ.. ඕකට ලොකු කාලයක් නෑ නේද... කෙල වෙලා නැතුව ඇති මං හිතන්නේ... බැට්රි චාජ් වෙනවනේද කියලා අවදානෙන් ඉන්න..![]()
machanz tripak yanna adahasak tiyenawada langadi..
matat set wenna aasai banz..
and fatta thread eka ban keep it up..
අපේ කසිප්පුවා සනීප උනහම ට්‍රිප යනවා අපි...... 
Firefox da ganin hea lesi oya photo ganna. Mama dannam ganna vidiya
එක්ස්ට්‍රීම් යූත් එකෙන් ඇල්බම් පිටින් එකපාරම බාන්න පුළුවන් කුප්ප වැඩක් කරා සිංහලු![]()
ඒ මොකක්ද ඒ. මටත් කියා දියන්කො



චාජ් වෙනවද කියලා හොයාගන්නේ කොහොමද බන්
බැටරි ඉන්ඩිකේටර් එකනම් සාමාන්‍ය තියෙන විදිහ තමා යතුර on කලාම රතුපාටින් පත්තුවෙලා තියෙනවා.ස්ටාට් කලාම off වෙනවා.


කියපන්කො කොහොමද කියල?


firefox settings yanna page info athi ethana media tab eken ona pic eka save kara ganna![]()


ඒ මොකක්ද ඒ. මටත් කියා දියන්කො

firefox settings yanna page info athi ethana media tab eken ona pic eka save kara ganna![]()

xampp වගේ එකෙක් තියෙන්න ඕනේ මචං ඒකට......පොඩි php script එකක් හැදුව![]()




ට්ච් කරලා අවුල් ගියපු එකෙක් ඇවිල්ලා...![]()
මොනවා ටිච් කරලද....?? 