ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
සුභ උදෑසනක්

මගේ බයික්කේ සතියක් විතර පොලිසියේ තිබිලා ගෙනාවට පස්සේ යතුර on කරලා ගොලුබෙල්ලා හොර්න් එක ගැහුවම එකක් විතරක් වදිනවා වගේ අඩු සද්දයක් ආවේ.ස්ටාට් කරලා ගැහුවම නොර්මල් විදිහට වැඩ.
පස්සේ මම බැටරිය ගලවලා බලද්දී බැටරි වතුර එක සෙල් එකක විතරයි තිබුනේ.මම ඔක්කොටම දැම්මා බැටරි වතුර.ඒත් අර විදිහටමයි වැදුණේ
ඊයේ උදේ වැඩට එද්දී හෝන් එක හොඳට වැදුණා.හවස එද්දී HID එකත් දැම්මට පස්සේ හොර්න් එක වදින්නේ මහ කුප්ප විදිහට.අඩු සද්දයක් එන්නේ.පස්චාත් බාගෙන් යන එව්වා වගේ :lol:
බැටරියට කෙලවෙලාද බන්.නැත්නම් ටික දවසක් පැද්දම හරියයිද?
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    බැට්‍රිය චාජ් වෙලා මදී.. හොඳට ටික දුරක් දිව්වම හරියයි.. නැත්නම් ගෙදර ups එකක් තියනවනම් ඒක ගලෝලා බැට්‍රියට යන වයර් දෙක අටෝලා තියන්න බයික් එකට පැය තුන හතරක්...:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බැට්‍රිය චාජ් වෙලා මදී.. හොඳට ටික දුරක් දිව්වම හරියයි.. නැත්නම් ගෙදර ups එකක් තියනවනම් ඒක ගලෝලා බැට්‍රියට යන වයර් දෙක අටෝලා තියන්න බයික් එකට පැය තුන හතරක්...:yes:

    ups නැත.දිව්වම හරියයිනේ එහෙනම්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ups නැත.දිව්වම හරියයිනේ එහෙනම්

    ඔව් ටිකක් දුවල බලන්න හරියන්න ඕනේ.. ඕකට ලොකු කාලයක් නෑ නේද... කෙල වෙලා නැතුව ඇති මං හිතන්නේ... බැට්‍රි චාජ් වෙනවනේද කියලා අවදානෙන් ඉන්න..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් ටිකක් දුවල බලන්න හරියන්න ඕනේ.. ඕකට ලොකු කාලයක් නෑ නේද... කෙල වෙලා නැතුව ඇති මං හිතන්නේ... බැට්‍රි චාජ් වෙනවනේද කියලා අවදානෙන් ඉන්න..:yes:
    චාජ් වෙනවද කියලා හොයාගන්නේ කොහොමද බන්
    බැටරි ඉන්ඩිකේටර් එකනම් සාමාන්‍ය තියෙන විදිහ තමා යතුර on කලාම රතුපාටින් පත්තුවෙලා තියෙනවා.ස්ටාට් කලාම off වෙනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චාජ් වෙනවද කියලා හොයාගන්නේ කොහොමද බන්
    බැටරි ඉන්ඩිකේටර් එකනම් සාමාන්‍ය තියෙන විදිහ තමා යතුර on කලාම රතුපාටින් පත්තුවෙලා තියෙනවා.ස්ටාට් කලාම off වෙනවා.

    මල්ටි මීටරයක් තියල තමා හොඳම වැඩේ.. නැත්නම් ඉතින් ගොඩක් රෙගියුලේටර් බලන්න පුලුවන් හෙඩ් ලයිට් දාලා අයිඩ්ල් එකේ තියලා පොඩ්ඩක් රේස් කලාම එලිය වැඩිවෙලා ටිකක් පොඩ්ඩක් අඩුවෙලා ඒ ගානෙම තියනවා.. ඒකෙන් ලේසියෙන් අඳුරගන්න පුලුවන්..

    බැට්‍රියෙ ඔය ගතිය දිගටම වැඩිවෙන්නේ නේනේ.. එහෙනම් බයවෙන්න එපා..:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ මොකක්ද ඒ. මටත් කියා දියන්කො

    xampp වගේ එකෙක් තියෙන්න ඕනේ මචං ඒකට......පොඩි php script එකක් හැදුව :yes:

    firefox settings yanna page info athi ethana media tab eken ona pic eka save kara ganna :P:P

    එක එක download කර කර ඉන්න බෑ කුකුලොහ් :P
     
    Status
    Not open for further replies.