නෑ බං . දැං බලපං හොනට් එකක් ගන්න සල්ලි නැති ඒත් හොනට් ලුක් එකට මැරෙන්න යන උන් ඉන්නවනෙ අනන්තවත්.. අන්න උන් නිසා අඩු මුදලට යන සීරීස් එකක් නිසා දැං බැන්ඩිට් එක මාකට් වීගෙන එනව..
ඔව් 4 සිලින්ඩර් එකක් ගන්න බැරුව ඕකකට කරගහන්න හදනවා තමා ගොඩක් එවුන්...


නෑ බං . දැං බලපං හොනට් එකක් ගන්න සල්ලි නැති ඒත් හොනට් ලුක් එකට මැරෙන්න යන උන් ඉන්නවනෙ අනන්තවත්.. අන්න උන් නිසා අඩු මුදලට යන සීරීස් එකක් නිසා දැං බැන්ඩිට් එක මාකට් වීගෙන එනව..


අම්මේහ් ඒකෙ ලස්සන. මං ආසාවටම පෝං එකට දාගෙන ඉන්නවා තාමඌ ඒක දුන්න බං ඒ සතියෙම..කොහොමද ඒකෙ කන්ඩිශන් එක
ඌ දැං සීබී 4 එකක් ගෙනාව..![]()




ඔව් 4 සිලින්ඩර් එකක් ගන්න බැරුව ඕකකට කරගහන්න හදනවා තමා ගොඩක් එවුන්...![]()
හැබෑට අපිට ලක්ස 3ක් විතර දෙනකොට ගොඩ දාන්න පුලුවං අළුත් ජපං බයික් නැද්ද බං ? මං කිව්වේ අවුරුදු 20ක් විතර පරණ ඒවා නෙවේ. ටිකක් අළුත් ඒවාගෙං![]()
අන්න ඒකනේ කේස් එක. කෙලින්ම ලක්ස 5ට විතර යනවා අළුත්ම ඒවාලක්ශ 3කට ගොඩ දාන්න බැරි එක තමයි අවුල. අවුරුද්ද අලුත් උන ගමන් මුන් හිතුන හිතුන ගනන්නෙ කියන්නෙ
අනේ මංදා බන්.. බොරු ගනන් දීල හද්ද ඕරණ එව්ව පදින්න වෙලා තියෙන්නේ අපිට...![]()
ගනන් අහන්න එපා 

අපි නම් 2007 නිශ්පාදිත බඩු පාවිච්චි කරන්නෙගනන් අහන්න එපා
![]()
මේ කාගේ වැඩක්ද![]()
ElaKiri Bajaj Pulsar... 03-12-2015 06:31 PM rest in peace google කරලද දැම්මේ පොන්නයෝ?
සෑහෙන්න රිදුනා සිංහළු....... මේක එවපු එකාටත් ගොඩාක් රිද්දන්නම් ඉස්සරහට......![]()
![]()
![]()

මේ මොන පුන්ඩවාලයක්ද.....??
![]()
තෝ කරා නම් මෙතන කිය කියා ඉන්නේ නෑ......
ඈවිල්ලා කනට දෙකක් දෙන්නේ......
![]()
![]()


ලොල් හරකා බයික් එකක් පදින එකදමාත් කියන්න උන්නෙ කවුරු හරි පරට්ටයෙක් අවලන් GIF එකක් දාල රෙප් දීල තිබ්බසැක කරුවො කීප දෙනෙක්ම ඉන්නව
![]()

ElaKiri Bajaj Pulsar... 03-11-2015 06:57 PM යකෝ තෝ වගේ එල හරකෙක් යකෝ ඔය කාබ් රෙද්ද විස#ඔව් ඔව් මාත් හිතන් ඉන්නෙ පොර තමා
ඔය මන් දාපු එකක් නෙමේ බන් කොටවන්න දාපු එකක් කවුරු හරි![]()

ElaKiri Bajaj Pulsar... 03-11-2015 06:57 PM යකෝ තෝ වගේ එල හරකෙක් යකෝ ඔය කාබ් රෙද්ද විස#
මේ මටත් දීලා තොගේ වැඩක් තමා මේක![]()

Math okama kiyala rep deela thiyenne... Lol


කොල්ලනේ මගේ රෙක්ටිෆටර් එකට කෙල වී තිබූ බැවින් අද දින චයිනීස් රෙක්ටිෆයර් එකක් දමන ලදී..පරන රෙක්ටිෆයර් එකෙන් බැට්‍රිය ඕවර් චාර්ජ් වෙනවා..හරිදු කොලුවාට මගේ ප්‍රනාමය..

මේ වගේ එකක්ද?

එල එල... ඕකෙන් දිගට දිව්වනම් තමා උඹට තරු පෙන්නනේ CDI එකෙන්....
ඕකෙ මොන වගෙ එකක්ද බන් එන්නේ...මේ වගේ එකක්ද?
වයර් ටික හරියට බැලුවොත් වෙන එකක් වුනත් දාන්න පුලුවන් මං හිතන්නේ...
![]()
ඔව් බන් මේ තියෙන්නේ පිච්චුන එක..
![]()
දැන් දැම්මේ මෙන්න මෙහෙම එකක්..CBR Fireblade එකේ එකක්
![]()

ඔව් බන් මේ තියෙන්නේ පිච්චුන එක..
[IMG/]http://i58.tinypic.com/2iu7vv8.jpg[/IMG]
දැන් දැම්මේ මෙන්න මෙහෙම එකක්..CBR Fireblade එකේ එකක්
[IMG/]http://auih.merchantrunglobal.com/ImageHosting/ViewImage.aspx?GlobalID=1004&MerchantID=13176&ImageID=3059&DisplaySize=-1&ListingID=1138[/IMG]




