ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බං . දැං බලපං හොනට් එකක් ගන්න සල්ලි නැති ඒත් හොනට් ලුක් එකට මැරෙන්න යන උන් ඉන්නවනෙ අනන්තවත්.. අන්න උන් නිසා අඩු මුදලට යන සීරීස් එකක් නිසා දැං බැන්ඩිට් එක මාකට් වීගෙන එනව..

    ඔව් 4 සිලින්ඩර් එකක් ගන්න බැරුව ඕකකට කරගහන්න හදනවා තමා ගොඩක් එවුන්...:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌ ඒක දුන්න බං ඒ සතියෙම.. :yes::yes: කොහොමද ඒකෙ කන්ඩිශන් එක :love::love::love:
    ඌ දැං සීබී 4 එකක් ගෙනාව.. :love::love::love:
    අම්මේහ් ඒකෙ ලස්සන. මං ආසාවටම පෝං එකට දාගෙන ඉන්නවා තාම :love::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැබෑට අපිට ලක්ස 3ක් විතර දෙනකොට ගොඩ දාන්න පුලුවං අළුත් ජපං බයික් නැද්ද බං ? මං කිව්වේ අවුරුදු 20ක් විතර පරණ ඒවා නෙවේ. ටිකක් අළුත් ඒවාගෙං :rolleyes::rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් 4 සිලින්ඩර් එකක් ගන්න බැරුව ඕකකට කරගහන්න හදනවා තමා ගොඩක් එවුන්...:yes::yes:

    දැං නම් තියන ඒව කාල තියෙන්න බාසල.. කාපු නැති එකක් නං පට්ටයි.. ටිකක් වියදම වැඩි අනිත් ඒවට සාපේක්ශව.. කලට වෙලාවට හොඳට මේන්ටේන් කරනවනම් නියම භාන්ඩෙ.. හොනට් කැලේ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හැබෑට අපිට ලක්ස 3ක් විතර දෙනකොට ගොඩ දාන්න පුලුවං අළුත් ජපං බයික් නැද්ද බං ? මං කිව්වේ අවුරුදු 20ක් විතර පරණ ඒවා නෙවේ. ටිකක් අළුත් ඒවාගෙං :rolleyes::rolleyes:

    ලක්ශ 3කට ගොඩ දාන්න බැරි එක තමයි අවුල. අවුරුද්ද අලුත් උන ගමන් මුන් හිතුන හිතුන ගනන්නෙ කියන්නෙ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලක්ශ 3කට ගොඩ දාන්න බැරි එක තමයි අවුල. අවුරුද්ද අලුත් උන ගමන් මුන් හිතුන හිතුන ගනන්නෙ කියන්නෙ
    අන්න ඒකනේ කේස් එක. කෙලින්ම ලක්ස 5ට විතර යනවා අළුත්ම ඒවා
    2.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    අනේ මංදා බන්.. බොරු ගනන් දීල හද්ද ඕරණ එව්ව පදින්න වෙලා තියෙන්නේ අපිට...:dull:

    අපි නම් 2007 නිශ්පාදිත බඩු පාවිච්චි කරන්නෙ :yes: ගනන් අහන්න එපා :dull::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol:

    ElaKiri Bajaj Pulsar... 03-12-2015 06:31 PM rest in peace google කරලද දැම්මේ පොන්නයෝ?

    සෑහෙන්න රිදුනා සිංහළු....... මේක එවපු එකාටත් ගොඩාක් රිද්දන්නම් ඉස්සරහට...... :D :yes: :love:
    මේ කාගේ වැඩක්ද :confused:
    :frown: මේ මොන පුන්ඩවාලයක්ද.....?? :growl: :angry: තෝ කරා නම් මෙතන කිය කියා ඉන්නේ නෑ...... :no: ඈවිල්ලා කනට දෙකක් දෙන්නේ...... :angry: :yes:
    :rofl::rofl:
    මාත් කියන්න උන්නෙ කවුරු හරි පරට්ටයෙක් අවලන් GIF එකක් දාල රෙප් දීල තිබ්බ :angry::angry: සැක කරුවො කීප දෙනෙක්ම ඉන්නව :frown::frown:
    ලොල් හරකා බයික් එකක් පදින එකද :rofl:
    ඔව් ඔව් මාත් හිතන් ඉන්නෙ පොර තමා :yes:

    ඔය මන් දාපු එකක් නෙමේ බන් කොටවන්න දාපු එකක් කවුරු හරි :nerd:
    ElaKiri Bajaj Pulsar... 03-11-2015 06:57 PM යකෝ තෝ වගේ එල හරකෙක් යකෝ ඔය කාබ් රෙද්ද විස&#35

    මේ මටත් දීලා තොගේ වැඩක් තමා මේක :yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ මගේ රෙක්ටිෆටර් එකට කෙල වී තිබූ බැවින් අද දින චයිනීස් රෙක්ටිෆයර් එකක් දමන ලදී..පරන රෙක්ටිෆයර් එකෙන් බැට්‍රිය ඕවර් චාර්ජ් වෙනවා..හරිදු කොලුවාට මගේ ප්‍රනාමය..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලනේ මගේ රෙක්ටිෆටර් එකට කෙල වී තිබූ බැවින් අද දින චයිනීස් රෙක්ටිෆයර් එකක් දමන ලදී..පරන රෙක්ටිෆයර් එකෙන් බැට්‍රිය ඕවර් චාර්ජ් වෙනවා..හරිදු කොලුවාට මගේ ප්‍රනාමය..

    එල එල... ඕකෙන් දිගට දිව්වනම් තමා උඹට තරු පෙන්නනේ CDI එකෙන්....:baffled:

    ඕකෙ මොන වගෙ එකක්ද බන් එන්නේ... :rolleyes: මේ වගේ එකක්ද?:rolleyes:

    වයර් ටික හරියට බැලුවොත් වෙන එකක් වුනත් දාන්න පුලුවන් මං හිතන්නේ...:yes:

    $T2eC16d,!)EE9s2uiPHsBQ-KmSNC2!~~60_35.JPG
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එල එල... ඕකෙන් දිගට දිව්වනම් තමා උඹට තරු පෙන්නනේ CDI එකෙන්....:baffled:

    ඕකෙ මොන වගෙ එකක්ද බන් එන්නේ... :rolleyes: මේ වගේ එකක්ද?:rolleyes:

    වයර් ටික හරියට බැලුවොත් වෙන එකක් වුනත් දාන්න පුලුවන් මං හිතන්නේ...:yes:

    $T2eC16d,!)EE9s2uiPHsBQ-KmSNC2!~~60_35.JPG

    ඔව් බන් මේ තියෙන්නේ පිච්චුන එක..
    2iu7vv8.jpg

    දැන් දැම්මේ මෙන්න මෙහෙම එකක්..CBR Fireblade එකේ එකක්
    ViewImage.aspx
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් මේ තියෙන්නේ පිච්චුන එක..
    2iu7vv8.jpg

    දැන් දැම්මේ මෙන්න මෙහෙම එකක්..CBR Fireblade එකේ එකක්
    ViewImage.aspx

    එල ඕක කේස් එකක් වෙන එකක් නෑ.. පින් 5ක් නේ තියෙන්නේ... GN එකක එකක් වුනත් දාන්න බැරිවෙන්න හේතුවක් නෑ.. :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් බන් මේ තියෙන්නේ පිච්චුන එක..
    [IMG/]http://i58.tinypic.com/2iu7vv8.jpg[/IMG]

    දැන් දැම්මේ මෙන්න මෙහෙම එකක්..CBR Fireblade එකේ එකක්
    [IMG/]http://auih.merchantrunglobal.com/ImageHosting/ViewImage.aspx?GlobalID=1004&MerchantID=13176&ImageID=3059&DisplaySize=-1&ListingID=1138[/IMG]

    දෙකම පින් 5 බං. :yes:
    මගෙ එකේ තියෙන්නෙත් චයිනීස් එකක් දැං අවුරුද්දකට කිට්‍ටුයි එලටම වැඩ.. :D
    ඒත් පොඩ්ඩක් යනකොට අත තියල බලහං අසාමාන්‍ය විදියට රත් වෙනවද කියල.. :yes:
    එහෙම රත් වෙනව නම් මාරු කරපං ඉක්මනටම. :no:
    CDI එකට කෙලවෙයි :yes:
     
    Status
    Not open for further replies.