ඇයි බන් අර ත්‍රෙඩ් තොගයක් වැටුනේ ෆේක් ඒවගෙන් ඌ කෙල්ලගෙ ගෙදර ගියා කෙල්ලගෙ නංගි නූල් පටක්වත් නැතුව සාලෙ මැදින් දිව්වා කියාගෙන...
ෆ්ලයිවීල් එක වෙනස් බන්..

ෆ්ලයිවීල් එකේ එන කට්ට කෑල්ල වෙනස් පරණ මොඩ්ල් එකෙයි අලුත් එකෙයි. ඉතින් ඉග්නිෂන් ටයිමින් අවුල් යනවා පරණ එකට එන CDI දැම්මම...

මෙහෙ වැඩිපුර තියෙන්නේ පරණ ජපන් මොඩ්ල් එකට එන ඒවා..
එන්ජිම ඔයිල් නැතුව සීස් වෙච්ච එකක් මස් කරල තිබ්බ ටෝනි අයිය ගාව.. ඒක ඉතින් ඔක්කොම ඇදලා බැලුවා..
පරණ එකේ හවුසින් එකේ පහලින් තියෙන්නේ ක්‍රැන්ක් එක.. මගෙ එකේ ඊට උඩින් තියෙන්නේ..
හෙඩ් එක ඇතුල වෙනස්.. තම මගෙ එකේ ස්ප්‍රිං එකක් එනවා රොකර් ආර්ම් එකක් උඩට කරලා අල්ලගෙන ඉන්න.. අරකෙ ඒව නෑ..
අනිත් කේස් එක පිස්ටන් එක වෙනස්.. හෙඩ් එකේ ඇතුලෙ හැඩෙත් වෙනස්.. මට හිතුන ඒක අතට ගත්ත ගමන් මගෙ එකේ තිබ්බ පිස්ටන් එකට වඩා පොඩී කියල..
මට හිතෙන්නේ එන්ජින් දේකේ ස්ට්‍රෝක් එකේ වෙනසක් තියනවා.. මගෙ එකේ ස්ට්‍රෝක් එක කොටයි අරකට වඩා.. සමහර විට ඒක නිසා වෙන්න ඇති 7000, 8000 ගේමක් නැතුව රේස් වෙන්නේ..
බලපන් එන්ජින් එකම වගේ පෙනුනට වෙනස්.. වයරින් එකත් පොඩ්ඩක් වෙනස්..
ඔන්න ඔහොමයි විස්තරේ.. ජපන්නු එන්ජිමට පොඩි පොඩි වෙනස්කම් කරන්න ඇති...