ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බන් නෑ..:no: මේඩ් ඉන් චයිනා.. ඩිසයින්ඩ් බයි චයිනා...:growl:

    ජපන් සුසුකි වගේ නෑ.. පෙනුමම බලපන් කොලිටිය අවුල්...:dull:

    ගාන නම් උන්ගෙ @$*&%!#!..:angry::angry::angry:
    එතන GN එකක් තිබ්බා... ඒක කොහෙද හදන්නේ කියලා ඇහුවම ඌ කියනවා ඒක චයිනීස් නම්බර් 1 කොලිටි එකලු
    මං ඇහුවා ඒ කියන්නේ තවත් කොලිටි තියෙනවද කියලා..
    ඌ කියනවා වෙන වෙන විදිහටත් එනවලු.. උං ලග විකුණන එකට ඕනෙම ජපං කෑල්ලක් හරි කිව්වා :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හරිඳුවා පදින්නේ නම්බර් 6 කොලිටි :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් 9 සමහර දවසට එනවා අනික් දවසට 6 විතරයි :rofl:
    දැං ආයේ 6 9 එකතු වෙන්න ලග ඇති
    4.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එතන GN එකක් තිබ්බා... ඒක කොහෙද හදන්නේ කියලා ඇහුවම ඌ කියනවා ඒක චයිනීස් නම්බර් 1 කොලිටි එකලු
    මං ඇහුවා ඒ කියන්නේ තවත් කොලිටි තියෙනවද කියලා..
    ඌ කියනවා වෙන වෙන විදිහටත් එනවලු.. උං ලග විකුණන එකට ඕනෙම ජපං කෑල්ලක් හරි කිව්වා :nerd:

    මේවට තමා පස්චාත් බාගෙන් හිනාවෙන්න වෙන්නේ...:lol:

    ජපන් කලින් ගහපු මොඩ්ල් එක වෙනස් ඔය 125H එකට වඩා අන්තිමට ගහපු ජපන් මොඩ්ල් එක විතරයි එක වගේ වෙන්නේ..

    එන්ජිමත් වෙනස් එකම වගේ පෙනුනට.. පොඩි පොඩි වෙනස්කම් ගොඩක් තියනවා..

    ඕකුන් කියන කතා අහන්න එපා...:angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    උයා කව්ද?:oo:

    මම දැන් ගොඩාක් කාලෙක ඉඳන් එලකිරිය බලනවා අද තමයි රෙජිස්ටර් උනේ
    සිංදුවක් ඩව්න්ලෝඩ් කරන්න තමයි මුලින්ම ආවේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම දැන් ගොඩාක් කාලෙක ඉඳන් එලකිරිය බලනවා අද තමයි රෙජිස්ටර් උනේ
    සිංදුවක් ඩව්න්ලෝඩ් කරන්න තමයි මුලින්ම ආවේ

    උඹ සාලෙ මැදින් එහෙම කවුරුවත් ගියෙ නැද්ද?:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ පවිත්‍රයා.. අර මගෙ එක අනිත් CDI වලට ස්ටාර්ට් නොවීමට හේතුව හොයාගත්තා ඕයි.....:yes:

    පුලුවන්නම් කියපන්....:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    උඹ සාලෙ මැදින් එහෙම කවුරුවත් ගියෙ නැද්ද?:rofl:

    මොකක්ද බං ඒ කතාව

    අඩෝ පවිත්‍රයා.. අර මගෙ එක අනිත් CDI වලට ස්ටාර්ට් නොවීමට හේතුව හොයාගත්තා ඕයි.....:yes:

    පුලුවන්නම් කියපන්....:P

    හිතාගන්න බෑ :nerd:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අඩෝ පවිත්‍රයා.. අර මගෙ එක අනිත් CDI වලට ස්ටාර්ට් නොවීමට හේතුව හොයාගත්තා ඕයි.....:yes:

    පුලුවන්නම් කියපන්....:P

    මොකක්ද බං ඒ කතාව
    හිතාගන්න බෑ :nerd:

    :lol::lol::lol: ane gon pavithraya mu eka start karala ekai start wela thiyenne:dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද බං ඒ කතාව

    හිතාගන්න බෑ :nerd:

    ඇයි බන් අර ත්‍රෙඩ් තොගයක් වැටුනේ ෆේක් ඒවගෙන් ඌ කෙල්ලගෙ ගෙදර ගියා කෙල්ලගෙ නංගි නූල් පටක්වත් නැතුව සාලෙ මැදින් දිව්වා කියාගෙන...:lol:

    ෆ්ලයිවීල් එක වෙනස් බන්.. :shocked: ෆ්ලයිවීල් එකේ එන කට්ට කෑල්ල වෙනස් පරණ මොඩ්ල් එකෙයි අලුත් එකෙයි. ඉතින් ඉග්නිෂන් ටයිමින් අවුල් යනවා පරණ එකට එන CDI දැම්මම...:yes:
    මෙහෙ වැඩිපුර තියෙන්නේ පරණ ජපන් මොඩ්ල් එකට එන ඒවා..:dull:

    එන්ජිම ඔයිල් නැතුව සීස් වෙච්ච එකක් මස් කරල තිබ්බ ටෝනි අයිය ගාව.. ඒක ඉතින් ඔක්කොම ඇදලා බැලුවා..:yes:

    පරණ එකේ හවුසින් එකේ පහලින් තියෙන්නේ ක්‍රැන්ක් එක.. මගෙ එකේ ඊට උඩින් තියෙන්නේ..

    හෙඩ් එක ඇතුල වෙනස්.. තම මගෙ එකේ ස්ප්‍රිං එකක් එනවා රොකර් ආර්ම් එකක් උඩට කරලා අල්ලගෙන ඉන්න.. අරකෙ ඒව නෑ..

    අනිත් කේස් එක පිස්ටන් එක වෙනස්.. හෙඩ් එකේ ඇතුලෙ හැඩෙත් වෙනස්.. මට හිතුන ඒක අතට ගත්ත ගමන් මගෙ එකේ තිබ්බ පිස්ටන් එකට වඩා පොඩී කියල..

    මට හිතෙන්නේ එන්ජින් දේකේ ස්ට්‍රෝක් එකේ වෙනසක් තියනවා.. මගෙ එකේ ස්ට්‍රෝක් එක කොටයි අරකට වඩා.. සමහර විට ඒක නිසා වෙන්න ඇති 7000, 8000 ගේමක් නැතුව රේස් වෙන්නේ..:)

    බලපන් එන්ජින් එකම වගේ පෙනුනට වෙනස්.. වයරින් එකත් පොඩ්ඩක් වෙනස්..

    ඔන්න ඔහොමයි විස්තරේ.. ජපන්නු එන්ජිමට පොඩි පොඩි වෙනස්කම් කරන්න ඇති...:yes:
     
    Last edited:

    :nerd:

    උන්ගේ එන්ජිමේ එක එක රිවිෂන් ඇති මන් හිතන්නේ
    මොකක් හරි වෙනසක් කරලා පර්ෆොර්මන්ස් වැඩි කිරීමක් වගේ
    එකට හරියන්න වෙනම cdi එක හදනවා ඇති
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :nerd:

    උන්ගේ එන්ජිමේ එක එක රිවිෂන් ඇති මන් හිතන්නේ
    මොකක් හරි වෙනසක් කරලා පර්ෆොර්මන්ස් වැඩි කිරීමක් වගේ
    එකට හරියන්න වෙනම cdi එක හදනවා ඇති

    වෙන්න ඇති බන්.. ඔන්න ඔහොමයි මාත් හොඳ කට්ටක් කෑවේ...:P

    ලංකාවෙ අයියලා දන්නේ නෑ..:no: තව ප්ලග් එකත් වෙනස්..:yes:

    වෙන CDI වලට පිස්සු කෙලීම තමා ඉතින් හිතාගන්න බැරුව හිටියේ.. දැන් ඒක හරී...:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බන් අර ත්‍රෙඩ් තොගයක් වැටුනේ ෆේක් ඒවගෙන් ඌ කෙල්ලගෙ ගෙදර ගියා කෙල්ලගෙ නංගි නූල් පටක්වත් නැතුව සාලෙ මැදින් දිව්වා කියාගෙන...:lol:

    ෆ්ලයිවීල් එක වෙනස් බන්.. :shocked: ෆ්ලයිවීල් එකේ එන කට්ට කෑල්ල වෙනස් පරණ මොඩ්ල් එකෙයි අලුත් එකෙයි. ඉතින් ඉග්නිෂන් ටයිමින් අවුල් යනවා පරණ එකට එන CDI දැම්මම...:yes:
    මෙහෙ වැඩිපුර තියෙන්නේ පරණ ජපන් මොඩ්ල් එකට එන ඒවා..:dull:

    එන්ජිම ඔයිල් නැතුව සීස් වෙච්ච එකක් මස් කරල තිබ්බ ටෝනි අයිය ගාව.. ඒක ඉතින් ඔක්කොම ඇදලා බැලුවා..:yes:

    පරණ එකේ හවුසින් එකේ පහලින් තියෙන්නේ ක්‍රැන්ක් එක.. මගෙ එකේ ඊට උඩින් තියෙන්නේ..

    හෙඩ් එක ඇතුල වෙනස්.. තම මගෙ එකේ ස්ප්‍රිං එකක් එනවා රොකර් ආර්ම් එකක් උඩට කරලා අල්ලගෙන ඉන්න.. අරකෙ ඒව නෑ..

    අනිත් කේස් එක පිස්ටන් එක වෙනස්.. හෙඩ් එකේ ඇතුලෙ හැඩෙත් වෙනස්.. මට හිතුන ඒක අතට ගත්ත ගමන් මගෙ එකේ තිබ්බ පිස්ටන් එකට වඩා පොඩී කියල..

    මට හිතෙන්නේ එන්ජින් දේකේ ස්ට්‍රෝක් එකේ වෙනසක් තියනවා.. මගෙ එකේ ස්ට්‍රෝක් එක කොටයි අරකට වඩා.. සමහර විට ඒක නිසා වෙන්න ඇති 7000, 8000 ගේමක් නැතුව රේස් වෙන්නේ..:)

    බලපන් එන්ජින් එකම වගේ පෙනුනට වෙනස්.. වයරින් එකත් පොඩ්ඩක් වෙනස්..

    ඔන්න ඔහොමයි විස්තරේ.. ජපන්නු එන්ජිමට පොඩි පොඩි වෙනස්කම් කරන්න ඇති...:yes:

    උඹේ තියෙන්නේ GN125H (FN) මොඩල් එක නේද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹේ තියෙන්නේ GN125H (FN) මොඩල් එක නේද?

    නෑ බන් නෑ..:no: GN125 එක.. මේක දන්නා තරමින් අවසන් ප්‍රොඩක්ෂන් එක ජපන් ඒවගේ(2002).. එතනින් පස්සෙ ජපන් ප්‍රොඩක්ෂන් නැත.. ඊට පස්සෙ තමා ඔය H මගුල ආවේ..:dull:
     
    Status
    Not open for further replies.