සබන් ටිකක් දාලා පින්සලක් අරන් පිහදාපන් එක්කෝ.. ස්ප්‍රේ ගහනවනම් දන්නෙ නෑ. ඔයිල් දදා භූමිතෙල් දාන්න එපා බන්.. ඕක සතියට විතර බුරුල්වෙනව තේරුනා නේද?![]()
හරි හරි එහෙනන් මේක කෙරෝලටම එජස්ට් වුනාට පස්සේ චයිනීස් ඕ-රින්ග් චේන් එකක් දාල ස්ප්‍රොකට් දෙක ගෙවෙනකම්ම දුවන්නම්..




