ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔක්කොටම කලින් හොරස්කෝප් එක බලා ගන්න ඕන :( ඉරණමේ ලියවිලා තියෙන්නෙ මේ තීයෙන බයික් එක විතරද දන්නෑනෙ :(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අවුරුදු 20ක් පරන බයික් වල එන්ජින් පේන්ට් බලන්න එපා කුකුලොහ්. ෆේඩ් වෙලා නම් පේන්ට් කරල ගනින්

    ප්ලාස්ටික් කෑලිත් හොදට පොලිශ් කරල ස්ටිකර් සවුත්තු වෙලා නම් අලුතින් ගහල ගන්න තමා තියෙන්නෙ.

    කොහොමද condition

    11742793_927514180638398_7788562129318186590_n.jpg


    11745316_927514193971730_4103661466692567496_n.jpg


    11709656_927514153971734_9112361180660357482_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔක්කොටම කලින් හොරස්කෝප් එක බලා ගන්න ඕන :( ඉරණමේ ලියවිලා තියෙන්නෙ මේ තීයෙන බයික් එක විතරද දන්නෑනෙ :(
    හොරස්කෝප් එකේ පදින බයික් ගැනත් ලියලා තියෙනවද බං ? :shocked:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොරස්කෝප් එකේ පදින බයික් ගැනත් ලියලා තියෙනවද බං ? :shocked:

    ඔව් බං 13 වෙනි කොටුවෙන් කියවෙන්නේ ගන්න බයික්ස් එක ගැන :)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    meka idle eka O wenne ai ? :baffled::baffled:
    ඒක මචන් නිතරම වෙන්නේ නෑ.ටික දුරක් දිව්වම සමහර විට වෙනවා.ඉබේම හරියනවද බලන්න බැරි උනා.
    මුල් තත්පර 50 තියෙන්නේ ඔෆිස් ගිහින් ආව ගමන් ගත්ත එකක්.
    එතනින් පස්සේ තියෙන්නේ පැයකට විතර පස්සේ වටයක් ගිහින් ඇවිත් ගත්ත එකක්
    ඇන්ජිම ඒ තරං ස්ලෝ..:dull:
    නැත්තං Idle එකේදී ලැබෙන කරන්ට් එක ඩිටෙක්ට් කර ගන්නෑ මීටරේ :baffled:

    එන්ජිම ස්ලෝව් නෑ බන්.ටිකක් විතර ස්ලෝව් වෙනවා හැබැයි.
    ඒත් හැම වෙලාවේම වෙන්නේ නෑ ඔහොම
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න මචන්ලා වීඩියෝ එක.

    විශේෂ ස්තුතිය අපේ වැලාට තමා ඉතින් :)

    හරිඳුවෝ තත්පර 00.50 වෙනකන් තියෙන්නේ අර මම කිව්ව අවුල තියෙන වීඩියෝ එක.ඊට පස්සේ හොඳට තියෙන වීඩියෝ එක .ඒක එන්නේ හිටපු ගමන්.ස්ටාර්ට් කරපු ගමන් හොඳට තියෙනවා.5-6 km ගියාම වගේ කට්ට එක පාරට 2ක් වගේ ගැස්සීලා අයිඩ්ල් එකේ තියෙද්දී rpm එක 0 වෙනවා.රේස් කරලාම වැඩ කරනවා හොඳට



    චමිතෝ මට පේන්නෙ rpm මීටරේ 1000ට වඩා අඩුවුනාම හරියට පෙන්නන්නේ නෑ වගේ. මතකද අර මං මුලින්ම ටෙස්ට් කරනකොට 10Hz දුන්නම කටුව ලාවට ගැස්සි ගැස්සි වගේ තිබ්බා 0වේ...:yes:

    ඒකට මංදා අවුල. නැත්න්නම් මං අර හයිකරලා තියන කොයිල් එක තියන තැන වෙනස් කරල බලන්න. අයිඩ්ල් එකේදි ජෙනරේට් වෙන කරන්ට් එක මදිද දන්නෑ.

    ඉග්නිෂන් කොයිල් එකේ ෆ්ලැට් පැත්තට තියල වයර් ටයි එකක් දාන්න ඒක. :yes:

    හොඳට බලන්න කට්ට ගැස්සි ගැස්සිද තියෙන්නෙ කියල 0වෙ. අයිඩ්ල් එක තව පොඩ්ඩක් වැඩිකරල බලන්න කට්ට 1000හෙ හිටිනවද කියල. :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ බලන්න මං කිව්ව එක. අර මං දාල තියන කොයිල් එක ඔහොම 0 වෙලා තියන වෙලාවට එහෙ මෙහෙ කරල බලන්න. ප්ලග් වයර් එක ඒක හරහත් දාල බලන්න..:yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොනිචිවා එව්‍රිබොඩී :cool::cool: ඔගෙන්කි ඩෙසු කා ?:):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හෙටත් මෙවැනිම ජපන් ප්‍රශ්න වටයකින් අපි හමුවෙමු :P

    :shocked: අළුත් ත්‍රෙඩ් එක ඉක්මනට දාන්න වෙයි වගේ....... ඈඩ්මින් ලොක්කත් කිව්ව එකේ..... උඹේ මේ ජපන් ප්‍රශ්න වටේ නිසා ඉක්මනට දාන්න වෙනවා...... :baffled:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    චමිතෝ බලන්න මං කිව්ව එක. අර මං දාල තියන කොයිල් එක ඔහොම 0 වෙලා තියන වෙලාවට එහෙ මෙහෙ කරල බලන්න. ප්ලග් වයර් එක ඒක හරහත් දාල බලන්න..:yes:

    හරිදුවෝ මම දාපු පීඇම් එකට රිප්ලයි එකක් දැම්මනන් හොඳයි නේහ්... අඩු තරමේ බෑරිද කියලවත්....
     
    Status
    Not open for further replies.