චානකයො උබ මොනවද කරන්නෙ බන් ? BIT ? or BCS ? or What ?
අවුරුදු 20ක් පරන බයික් වල එන්ජින් පේන්ට් බලන්න එපා කුකුලොහ්. ෆේඩ් වෙලා නම් පේන්ට් කරල ගනින්
ප්ලාස්ටික් කෑලිත් හොදට පොලිශ් කරල ස්ටිකර් සවුත්තු වෙලා නම් අලුතින් ගහල ගන්න තමා තියෙන්නෙ.
හොරස්කෝප් එකේ පදින බයික් ගැනත් ලියලා තියෙනවද බං ?ඔක්කොටම කලින් හොරස්කෝප් එක බලා ගන්න ඕනඉරණමේ ලියවිලා තියෙන්නෙ මේ තීයෙන බයික් එක විතරද දන්නෑනෙ
![]()

හොරස්කෝප් එකේ පදින බයික් ගැනත් ලියලා තියෙනවද බං ?![]()

ඇන්ජිම ඒ තරං ස්ලෝ..meka idle eka O wenne ai ?![]()


ඒක මචන් නිතරම වෙන්නේ නෑ.ටික දුරක් දිව්වම සමහර විට වෙනවා.ඉබේම හරියනවද බලන්න බැරි උනා.meka idle eka O wenne ai ?![]()
ඇන්ජිම ඒ තරං ස්ලෝ..
නැත්තං Idle එකේදී ලැබෙන කරන්ට් එක ඩිටෙක්ට් කර ගන්නෑ මීටරේ![]()
මෙන්න මචන්ලා වීඩියෝ එක.
විශේෂ ස්තුතිය අපේ වැලාට තමා ඉතින්
හරිඳුවෝ තත්පර 00.50 වෙනකන් තියෙන්නේ අර මම කිව්ව අවුල තියෙන වීඩියෝ එක.ඊට පස්සේ හොඳට තියෙන වීඩියෝ එක .ඒක එන්නේ හිටපු ගමන්.ස්ටාර්ට් කරපු ගමන් හොඳට තියෙනවා.5-6 km ගියාම වගේ කට්ට එක පාරට 2ක් වගේ ගැස්සීලා අයිඩ්ල් එකේ තියෙද්දී rpm එක 0 වෙනවා.රේස් කරලාම වැඩ කරනවා හොඳට




තව එකෙක් ඉවරයි...![]()
ජපන් සින්ඩ්රොම් මූලික අවස්තාව

හෙටත් මෙවැනිම ජපන් ප්රශ්න වටයකින් අපි හමුවෙමු![]()
අළුත් ත්රෙඩ් එක ඉක්මනට දාන්න වෙයි වගේ....... ඈඩ්මින් ලොක්කත් කිව්ව එකේ..... උඹේ මේ ජපන් ප්රශ්න වටේ නිසා ඉක්මනට දාන්න වෙනවා...... 
චමිතෝ බලන්න මං කිව්ව එක. අර මං දාල තියන කොයිල් එක ඔහොම 0 වෙලා තියන වෙලාවට එහෙ මෙහෙ කරල බලන්න. ප්ලග් වයර් එක ඒක හරහත් දාල බලන්න..![]()