ඔව් ඔය shimano එක වගේ හොඳ ඒවානම් ගණන් තමා.අපේ මල්ලි කෙනෙක් ගාව තියෙනවා.එකක්.
එහෙම නැතිව අනිත් ඒවා නම් තියෙනවා ඉතින් ඊට අඩුවෙන්
අම්මෝ එච්චර ඒවා ඕනා නෑ.......
කෙන්ස්ටාර් වගේ එකක් බලන්න ඕනා.....
කලින් තිබ්බා එකක්.... දුන්නනේ ඒක අපේ මල්ලි කාරයෙක්ට.....
දැන් ආයේ එකක් ගන්න වෙයි වගේ..... ඊයේ ඩොකා කිව්වා බර අඩු කර ගනිය කියලා...... 

ටයර් නම් සියෑට් දාපන්..... මෙහෙන් සෙට් කරලා දෙන්නම් අඩුවට.....
ආ අපේ එකා ගාව ඈලෝයිත් තිබේ..... 



