moko kale ? wadada ?dawas 10 kin withara ban elakiri awe
ජන්තු අයියා;19394270 said:මුළු restore එකටම ලක්ෂ 2 ක් වගේ යයි...![]()
එහෙනම් ටින්කර් පේන්ට් වලට අර කිව්ව ගාන නෙවේද.....?? 
110 / 90 / 17 එනවා බං.....උන් ලග තියෙන්න නැතුව ඈති.....
![]()
6100/= 100/90/17 MRF ඒ ගණන් තමා මගේ හිතේ...... !!
වෑල් කරට 200-250 ගත්තේ මගේ නම්.....![]()
නයිට්‍රිජන් ඔය පැත්තේ සුලභයි වගේ.....මෙහේ බයික් රෝදෙකට 50/=
![]()

කුකුළණි...... ෆුට් සයිකල් එකක් උවමනා කර තිබේ......ගන්න හොද එකක් කියපල්ලකෝ......
![]()
![]()

උ එන්නේ නැ කිව්වනේ බන් , මාත් ඉතින් ඕන මගුලක් කියල දැම්ම ඉතින් 100 . සිරාවට ? bike එකට 50 ක් ? car එකටත් 50යිනෙ බන් මෙහෙ![]()
හිටුකෝ මම අපේ කඩෙන් අහලා බලන්නම්......
ඔය පැත්තේ නයිට්‍රිජන් සුලභ ඈති කිව්වේ ඒකනේ.....

හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගමු එහෙනම්
ලක්ෂ එකහමාරක් දෙකක් වගේ ගානකට![]()
මෝටර් සයිකල් එකක් නෙවේ බොල......
ෆුට් සයිකල් එකක් ඕනා..... මෑන් පවර් එකෙන් පදින්න.....

මෝටර් සයිකල් එකක් නෙවේ බොල......
ෆුට් සයිකල් එකක් ඕනා..... මෑන් පවර් එකෙන් පදින්න.....
![]()
![]()

කුකුළණි...... ෆුට් සයිකල් එකක් උවමනා කර තිබේ......ගන්න හොද එකක් කියපල්ලකෝ......
![]()
![]()
ඉතින් මම කිව්වෙත් එකක් තමා
Shimano බයික් එහෙම තියෙනවා ඔය ගණන් වලට
බයික් එක ගේමක් නැතිව තනි ඇඟිල්ලකින් උස්සන්න පුළුවන්.තව ඒවා තියෙනවා බයික් එකේ රෝදේ සයිස් එකටම වෙනකන් නවලා ටයර් එකක් වගේ අරන් යන්න
Shimano යුස්ඩ් එකක් 20000/- වත් වෙයි හැබැයි අඩුම
අම්මෝ එච්චර ගණන් වෙනවද යූස්ඩ් එකකුත්..... බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න තමා කල්පනා කරේ.....!! 
ඔව් ඔව් බං පාන් ගේන්න කඩේට යන්න තමා.......
![]()

කාර් එකක් ගතෑකි නේ බං.
මම නම් වයරින් එක ගහනවා..
මේටිකේ..
ටික් කීවට තාම පටන් ගත්තෙ නෑ -_-
එහෙනම් ටින්කර් පේන්ට් වලට අර කිව්ව ගාන නෙවේද.....??
![]()
අම්මෝ එච්චර ගණන් වෙනවද යූස්ඩ් එකකුත්..... බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න තමා කල්පනා කරේ.....!!
![]()
ජන්තු අයියා;19396776 said:ඒ උනාට අපිට ඕන විදියට නෑ නේ බං ඒවා....
ටින්කර් පේන්ට් විතරක් නෙමෙයිනේ බං මගේ තියෙන්නේ..ටයර් දාන්න ,ඇලෝයි වීල්,සීට් ගහන්න,ලයිට්,වයරින්..ඒ හැම එකක්ම මම අලුතෙන් කරනවා...

කුකුළණි...... ෆුට් සයිකල් එකක් උවමනා කර තිබේ......ගන්න හොද එකක් කියපල්ලකෝ......
![]()
![]()