මාමිගේ ලව් බලන්න කඩේට පලයන්...මන් දවසක් යනකොට ස්ලිට් එකේ කෙල්ලෙක්ට DRIVERS දාන්න කියල දෙනවා....."මහන්සි වෙන්න එපා නංගි නංගිට අමරුනන් මන් නිකන් දාල දෙන්නන්" කිව්වා...
අම්මේ මුගේ කටෙන් බඩෙන් ඔක්කොම පැණි බේරෙනවා...ඒ අස්සේ මන් බැලුව මුගේ වෙනද බඩ කෝ කියල.....බැලින්නන් මු හෙන ගේමක් දීල උස්ම තද කරන් බද අකුලෝගෙන
![]()









me wassa scene hinda kohomath tikak amarui 

