දැන්නම් අවුලක් නෑ. ඕනවට වඩා බර දෙන්නෙ නෑ. දැන්නම් හෑන්ඩ් ක්රච් එකත් නැතුව ඇවිදිනව.![]()

ආ කුකුලනේ


![]()
තාත්තා අවසර දුන්නද දුන්නද.....?? පුදුමයි යකෝ.......!!
![]()
![]()

හිමින් සැරේ බයික් ලයිසන් හම්බවෙයි..
දැන්නම් අවුලක් නෑ. ඕනවට වඩා බර දෙන්නෙ නෑ. දැන්නම් හෑන්ඩ් ක්රච් එකත් නැතුව ඇවිදිනව.![]()
ආ කස බිස්නස් එකට මොකෝ උනේ ඊබේ කේ ?![]()



පරිස්සමෙන් මචෝ

පෙරේද විතර XR එකක් හම්බවුනා වටයක් දාන්න. පැද්දෙ නෑ ඒකනම් හදිස්සියට කකුල එහෙම තියන්න වුනොත් කියල. GN එක නම් අවුලක් නෑ.
මාමී.. මේ සෙනසුරාද Shop එක ඇරල නේදෝ.. පුලුවන් උනොත් මම එනෝ..![]()

පෙරේද විතර XR එකක් හම්බවුනා වටයක් දාන්න. පැද්දෙ නෑ ඒකනම් හදිස්සියට කකුල එහෙම තියන්න වුනොත් කියල. GN එක නම් අවුලක් නෑ.
![]()



සතිය දවසක එමුකෝ.. මාත් මාළඹේ ඉන්නෝ..![]()








සතියෙ දවස් වල බෑනෙ බං වැඩනෙ..
සෙනසුරාදත් වැඩ.
මේ සෙනසුරාද යන්තන් නිවාඩුවක් දාන් යන්න බැලුවෙ මාමිගෙන් කොම්පීතර ජිල්මාට් එකක් ගන්න..
ඉරිදවත් ගෙදර නෑ බං දැං. පොඩි වගාවක් පටන් ගත්ත![]()
වවන වැඩේ මාත් ආස දෙයක්. ඒවුනාට කරන්න නම් වෙන්නෑ..
මන් කිව්වා බන් bor කරලා අලුතෙන් piston ring set දාමු කියලා උන් කියන්නෙම වැඩේ නිකන්ම ගොඩ දාන්න පුළුවන් කියලනේ...බොර් එක ගෙවිල නැත්තං රින්ග් සෙට් එක හදන් නැතුව රින්ග්ස් අලුතින් දාපං
මහ ගානක් යන් නෑ. ඕව හදල දාල කඩල ගියොත් බඩුම තමා..
ටෝනි අයියලගෙ දිහා දාල තිබ්බෙ බයික් එක. ටියුන් එකක් දාල ගන්න. අද ගියාම ස්ටාර්ට් කරලා වටයක් දෙකක් දැම්මා.
පැදල ඇවිත් කිව්වා පැද්ද කියලා.. අවුලක් නෑ දැන්..හිමින් සැරේ බයික් ලයිසන් හම්බවෙයි..
![]()
දන්නවනම් තොගේ අඩු කඩලා තාත්තා......
බැන බැන ඈති......







තව ටිකක් හොද වෙනකල් ඉදපන්.පුලුවන්නම් පාර ගනින්කො තිබ්බ ටිකත්
ආ කස බිස්නස් එකට මොකෝ උනේ ඊබේ කේ ?![]()
ස්ටීරින් වීල් එකක් නම් හොයාගන්න බැරි උනා බන්. ජපානෙ නෑ බන් ඔව්ව දැන්. මගෙ යාලුවා කිව්වෙ අවුරුදු 25ක් පරන වාහන හොයාගන්න හරිම අමාරුයිලු එහෙ. තියනවලු කුනු ගොඩවල් වගෙ ගොඩ ගහපුවා නම් මොඩල් එකක් අවුරුද්දක් කියන්න බැරිලු. එහෙම ප්ලේස් වලට ඌ තාම ගිහින් නෑ. බලමුකො. ජේඩ් වගේ බයික් වලත් එහෙ නැහැලු පාට්ස්. තිබ්බත් ගොඩක් වෙලාවට ලන්කාවට වඩා ගනන් සීන් එකක්ලු තියෙන්නෙ
මම පොඩි බිස්නස් ලයින් එකක යන්න කියල බැලුවෙ. ජොබ් එකෙනුත් අයින් උනා. මොකද SLIIT එකේ degree එකක් සෙට් උනා ඒක කරනව ලබන මාසෙ පටන් ගන්නෙ
එක එකාට වැඩ කරල සොච්චමක් ගන්න වෙලේ මගේ දෙයක් කරන ගමන් දැනුම ටිකක් වැඩි කරගන්න ඕනෙ

අඩෝ.. වර වර ස්පීඩ් අනාථයා....


