උන් tank එකක් නිකන් දෙන්නම් කිවිවා නේද එක දා ගත්තා නම් ඒ සල්ලිත් ඉතුරුයි නේ
නිකන් දෙන්නම් කිව්වේ පාවිච්චි කරපු ටෑංක් එකක්...... ඔය උන්ගේ ඉන්ෂුවරන්ස් ක්ලේම් වගේ දාපුවා..... 

![]()

mageth tankiya dirala bun thiyenne...jara indian huchakku okkoma ekai![]()
කෑ ගහන්න එපා යකෝ ජපන් මංජු දූවගෙන ආවොත් ඉවරයි......!! 
කෑ ගහන්න එපා යකෝ ජපන් මංජු දූවගෙන ආවොත් ඉවරයි......!!
![]()

ඌ ජපන් රටේ උපත ලබා ලංකාවට ඇවිල්ල ඉන්නේ.....එහෙ ඉද්දි ගාන්න ඇත්තේ ජපන් බෙබ් ක්‍රීම්

හොද වෙලාවට ඕකට ජපන් එකෙක් ඇර@ තියෙන්නේ....නැත්තන් අපිටත් fb යන්න වෙන් නැ...දවස පුරාම pic දානවා..දැනුත් my babe කියා කියා...

Creative 5.1 VXspecial ekak da?

mokadda creative ekak da

dan ehenam chuu yai hithe hatiyata![]()

17% ක ඩිස්කවුන්ට් එකක් දුන්නා .......
![]()
අද උදේ ෆුල් ටෑංක් කරා..... රු. 1900/= ක වැදුනා..... 95 ඔක්ටේන් වලින්.... ගෙදරදි ලීටර් 2.5ක් විතර දාගෙන ආවේ......
එතකොට ඔක්කොම ප්‍රමාණේ ..... 18.7 ලීටර් වගේ තමා![]()

ela ela tankiya ela![]()
me okata liter 18.7 k wadinawada bun ?![]()
ඔය ඉතින් වැදුනේ...... 
ඔය ඉතින් වැදුනේ......
![]()

ඌ ජපන් රටේ උපත ලබා ලංකාවට ඇවිල්ල ඉන්නේ.....එහෙ ඉද්දි ගාන්න ඇත්තේ ජපන් බෙබ් ක්‍රීම්
හොද වෙලාවට ඕකට ජපන් එකෙක් ඇර@ තියෙන්නේ....නැත්තන් අපිටත් fb යන්න වෙන් නැ...දවස පුරාම pic දානවා..දැනුත් my babe කියා කියා...
![]()
කොහෙද හුත්@ මම fb එකේ ලගදී bike ෆොටෝ දැන්මේ උබට පිස්සුද, අනික මගේ වෝල් එකේ මොනා දැනම්මම උබට මොකෝ

2015 June 22 ලග දවසක් ද උබට දෙවියන් ගේ වර්ෂ වලින් ද වැඩ කරන්නේ

කේබල් එක නෙමේ අර තොට්ල් බොඩි එකේ ප්ප්රින්ග් එක 
ලග පාත ගැරේජ් එකකින් ඔයිල් පොඩ්ඩක් දාන් ගෙදර ආව.දැන් තමා හරියටම ඔයිල් කරේ.WD40දෙයියො තමා පිහිට උනේ 
දැන් බටර් වගේ 

ඔය ඈක්සලරේටර් කේබල් ඔයිල් නොකරන සර්විස් එක දීපන් ලමයෙක්ට කියපන් ඊලග සැරේ ගියහම...... !!

oya aawata passe oil karama wenna athi 