ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    උන් tank එකක් නිකන් දෙන්නම් කිවිවා නේද එක දා ගත්තා නම් ඒ සල්ලිත් ඉතුරුයි නේ

    :no: නිකන් දෙන්නම් කිව්වේ පාවිච්චි කරපු ටෑංක් එකක්...... ඔය උන්ගේ ඉන්ෂුවරන්ස් ක්ලේම් වගේ දාපුවා..... :dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :no: නිකන් දෙන්නම් කිව්වේ පාවිච්චි කරපු ටෑංක් එකක්...... ඔය උන්ගේ ඉන්ෂුවරන්ස් ක්ලේම් වගේ දාපුවා..... :dull:

    mageth tankiya dirala bun thiyenne...jara indian huchakku okkoma ekai:growl::growl::growl::growl::growl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: කෑ ගහන්න එපා යකෝ ජපන් මංජු දූවගෙන ආවොත් ඉවරයි......!! :baffled:

    :lol::lol::lol::lol::lol: ඌ ජපන් රටේ උපත ලබා ලංකාවට ඇවිල්ල ඉන්නේ.....එහෙ ඉද්දි ගාන්න ඇත්තේ ජපන් බෙබ් ක්‍රීම්:dull::dull::dull::dull: හොද වෙලාවට ඕකට ජපන් එකෙක් ඇර@ තියෙන්නේ....නැත්තන් අපිටත් fb යන්න වෙන් නැ...දවස පුරාම pic දානවා..දැනුත් my babe කියා කියා...:(:(:(:(:(:dull::dull::dull::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: 17% ක ඩිස්කවුන්ට් එකක් දුන්නා ....... :baffled:

    අද උදේ ෆුල් ටෑංක් කරා..... රු. 1900/= ක වැදුනා..... 95 ඔක්ටේන් වලින්.... ගෙදරදි ලීටර් 2.5ක් විතර දාගෙන ආවේ......

    එතකොට ඔක්කොම ප්‍රමාණේ ..... 18.7 ලීටර් වගේ තමා :)

    ela ela tankiya ela :):)
    me okata liter 18.7 k wadinawada bun ? :dull::dull::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    :lol::lol::lol::lol::lol: ඌ ජපන් රටේ උපත ලබා ලංකාවට ඇවිල්ල ඉන්නේ.....එහෙ ඉද්දි ගාන්න ඇත්තේ ජපන් බෙබ් ක්‍රීම්:dull::dull::dull::dull: හොද වෙලාවට ඕකට ජපන් එකෙක් ඇර@ තියෙන්නේ....නැත්තන් අපිටත් fb යන්න වෙන් නැ...දවස පුරාම pic දානවා..දැනුත් my babe කියා කියා...:(:(:(:(:(:dull::dull::dull::dull::dull:

    කොහෙද හුත්@ මම fb එකේ ලගදී bike ෆොටෝ දැන්මේ උබට පිස්සුද, අනික මගේ වෝල් එකේ මොනා දැනම්මම උබට මොකෝ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    කොහෙද හුත්@ මම fb එකේ ලගදී bike ෆොටෝ දැන්මේ උබට පිස්සුද, අනික මගේ වෝල් එකේ මොනා දැනම්මම උබට මොකෝ

    :dull::dull::dull::dull::dull:

    2yobq6a.jpg

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ උබල ඇක්සලරේටර් කේබල් ඔයිල් කරනවද බන් සර්විස් එකේදි ? අපේ කොරන්නෑනෙ.කලින් මන් ඇහුවහම කිව්ව එන්ජිම දිගේ පෙරෙනවද මොකක්ද කියල :growl::growl:
    අද යද්දි හිර උනා කියහන්කො :dull::dull: කේබල් එක නෙමේ අර තොට්ල් බොඩි එකේ ප්ප්‍රින්ග් එක :shocked::shocked: ලග පාත ගැරේජ් එකකින් ඔයිල් පොඩ්ඩක් දාන් ගෙදර ආව.දැන් තමා හරියටම ඔයිල් කරේ.WD40දෙයියො තමා පිහිට උනේ :cool::cool: දැන් බටර් වගේ :love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked: ඔය ඈක්සලරේටර් කේබල් ඔයිල් නොකරන සර්විස් එක දීපන් ලමයෙක්ට කියපන් ඊලග සැරේ ගියහම...... !!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: ඔය ඈක්සලරේටර් කේබල් ඔයිල් නොකරන සර්විස් එක දීපන් ලමයෙක්ට කියපන් ඊලග සැරේ ගියහම...... !!

    sirawata bun mun karanne redda :growl::growl::growl: oya aawata passe oil karama wenna athi :sorry::sorry::sorry: